යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස්

    යාළුවනේ,
    මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස් වලට තේරිලා. දැන් ඌ බයේ ඉන්නවා යන්නේ නැතිව. සිංහල එකෙක්ට යාපනේ ගිහින් කෝස් එක ගොඩ දාගෙන එන්න පුලුවන් ද ?

    එහේ දැන් කලබල එහෙම නැද්ද?උබලා දන්න කවුරු හරි එහෙම කෝස් කරලා උපාධි අරගෙන ආපු කවුරු හරි ඉන්නවා ද?
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    බයෙන් ගියාට අවුලක් නෑ කැම්පස් එකේදි බ්‍රේන්වොෂ් උනාම ශේප්
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    The physical department is located in Vavuniya town. It was an amazing department, and there are plenty of resources than Colombo.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉන්න අමාරැයි රස්නෙ වැඩියි..වතුර කිවුල්...ගියාම ටැමිල් කෑම වලට පුරැදු වෙන්න ඕන...මගේ යාලුවො දෙන්නෙක්ට කිඩ්නි වල කේස් එකක් ආව වතුරට..වතුරට කොන්ඩේ යනව...කැරිම බෝරිං පැත්තක් වෙනම රටකට ගියා වගේ