යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස්
යාළුවනේ,
මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස් වලට තේරිලා. දැන් ඌ බයේ ඉන්නවා යන්නේ නැතිව. සිංහල එකෙක්ට යාපනේ ගිහින් කෝස් එක ගොඩ දාගෙන එන්න පුලුවන් ද ?
එහේ දැන් කලබල එහෙම නැද්ද?උබලා දන්න කවුරු හරි එහෙම කෝස් කරලා උපාධි අරගෙන ආපු කවුරු හරි ඉන්නවා ද?