යාපනේ බඩු ඉන්නව බං ... හැබැයි දෙමළ







උඹත් යාපනේ ගියාද බන්
එළ එළ ජූලි වල අපේ ඔෆිස් එකෙනුත් යනවලු යාපනේ දවස් 4ක ට්‍රිප් එකක් මේව දකිනකොට ඉන්න අමාරුයි අනිව මේ තැන් බලන්න ඔනේ.අර පොකුණ නම් අමතක කරන්නෙ නෑ අනිව නානව බැහැල
විස්තර ටික මරු මචන් සුපිරි
තෑන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට
අඩෝ උඹ එෆ්.බී ඔන්ලයින් ආවම මැසේජ් එකක් දාපන්මට

ඇත්තටම මේකේ අපිට ගොඩක් වදගත් වෙන දේවල් තියෙනවා හොද වැඩක් කරලා තියෙන නේ මම සේරම බැලුවා අනේ අපිට අනිත් ටිකත් දෙන්ඩකෝ ගොඩක් මහන්සි වෙලා තියෙන බවද පේනවා





පතිචාර අඩු නිසා උවමනා නැති බව පෙනී යන නිසා අනිත් කොටස් සදහා මහන්සි වීම වැදගත් නෑනේ ....![]()
අද දවස විශේෂ එකක් එනිසා අපේ කොල්ලෝ එකෙක් වත් ගෙවල්වල නැතුව ඇති. ඉතින් කලබල නැතිව ටිකක් ඉවසල ඉදපන්කෝ උබ කියපු එකත් හරි මේකේ ගොඩක්ම ඉන්නේ කලින් කියපු වගේ එවුන් ඔන්න 18+ කියල දැම්මනම් කෙල්ලෙක් ගේ ෆොටෝස් දැම්මනම් මුන් මේක තරින් නතිවෙඉ මේකේ වැදගත් කම මෙකලට තේරෙන් නෙහෙ