යාපනය_සංචාරේ

Feb 8, 2012
249
38
0
යාපනේ බඩු ඉන්නව බං ... හැබැයි දෙමළ
උඹලගේ තියෙන්නේ කැත හිත.චිකේ.:angry::angry::angry::angry:
මම කියන්නේ මේ බඩු:cool::cool::cool:

AbsolutVodka-750ml.gif

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    උඹත් යාපනේ ගියාද බන්
    එළ එළ ජූලි වල අපේ ඔෆිස් එකෙනුත් යනවලු යාපනේ දවස් 4ක ට්‍රිප් එකක් මේව දකිනකොට ඉන්න අමාරුයි අනිව මේ තැන් බලන්න ඔනේ.අර පොකුණ නම් අමතක කරන්නෙ නෑ අනිව නානව බැහැල

    විස්තර ටික මරු මචන් සුපිරි
    තෑන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට
    අඩෝ උඹ එෆ්.බී ඔන්ලයින් ආවම මැසේජ් එකක් දාපන්මට

    ubatath babek hambawey oken nawama :baffled:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    ඇත්තටම මේකේ අපිට ගොඩක් වදගත් වෙන දේවල් තියෙනවා හොද වැඩක් කරලා තියෙන නේ මම සේරම බැලුවා අනේ අපිට අනිත් ටිකත් දෙන්ඩකෝ ගොඩක් මහන්සි වෙලා තියෙන බවද පේනවා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇත්තටම මේකේ අපිට ගොඩක් වදගත් වෙන දේවල් තියෙනවා හොද වැඩක් කරලා තියෙන නේ මම සේරම බැලුවා අනේ අපිට අනිත් ටිකත් දෙන්ඩකෝ ගොඩක් මහන්සි වෙලා තියෙන බවද පේනවා

    පතිචාර අඩු නිසා උවමනා නැති බව පෙනී යන නිසා අනිත් කොටස් සදහා මහන්සි වීම වැදගත් නෑනේ ....:no::no::no::no::no:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    :rolleyes:
    පතිචාර අඩු නිසා උවමනා නැති බව පෙනී යන නිසා අනිත් කොටස් සදහා මහන්සි වීම වැදගත් නෑනේ ....:no::no::no::no::no:

    :rolleyes:අද දවස විශේෂ එකක් එනිසා අපේ කොල්ලෝ එකෙක් වත් ගෙවල්වල නැතුව ඇති. ඉතින් කලබල නැතිව ටිකක් ඉවසල ඉදපන්කෝ උබ කියපු එකත් හරි මේකේ ගොඩක්ම ඉන්නේ කලින් කියපු වගේ එවුන් ඔන්න 18+ කියල දැම්මනම් කෙල්ලෙක් ගේ ෆොටෝස් දැම්මනම් මුන් මේක තරින් නතිවෙඉ මේකේ වැදගත් කම මෙකලට තේරෙන් නෙහෙ