මචන්ලා යාපනේ පැත්තේ කැම්පස්වල රැග් එක දරුණුවටම තියෙනවද?
විශේශයෙන් වවුනියා කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියේ.??
.දන්නවනම් PM හරි ත්රෙඩ් එකට රිප්ලයි එකක් හරි දාන් යන්න ලොකු උදව්වක්.
BUMP
------ Post added on Jan 28, 2022 at 7:12 PM

ekek dennektakana palenna deela beeshane dammama owa close