යාපනේ කැම්පස් ගිය අය එන්නෝ

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන්ලා යාපනේ පැත්තේ කැම්පස්වල රැග් එක දරුණුවටම තියෙනවද?
    විශේශයෙන් වවුනියා කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියේ.??

    .දන්නවනම් PM හරි ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් හරි දාන් යන්න ලොකු උදව්වක්.

    BUMP
    ------ Post added on Jan 28, 2022 at 7:12 PM
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    දැන් ඔවා ගොඩක් අඩුයි මල්ලි
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,298
    725
    113
    අහල තියෙන විදිහට Medicle හැර අනිත් ඕක්කොග්‍ර්ම තියෙනවා. මන් යාපනේ නෙමෙයි. හැබයි corona එක්ක දැන් අඩු ඇති
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    mehemay itn :) ekek dennektakana palenna deela beeshane dammama owa close
    ඕවා ප්‍රායෝගික නෑනෙ බන් වන්නියෙ ගිහිල්ලා..ඔන්න ගමේ කැම්පස් එක තිබ්බනම් පුලුවන්

    දැන් ඔවා ගොඩක් අඩුයි මල්ලි
    කියන්න බෑ අයියේ උපසංස්කෘතියක් කියල එකක් තියෙනවනේ..
    ------ Post added on Jan 28, 2022 at 7:34 PM
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඕවා ප්‍රායෝගික නෑනෙ බන් වන්නියෙ ගිහිල්ලා..ඔන්න ගමේ කැම්පස් එක තිබ්බනම් පුලුවන්

    කියන්න බෑ අයියේ උපසංස්කෘතියක් කියල එකක් තියෙනවනේ..
    ------ Post added on Jan 28, 2022 at 7:34 PM

    ඔව් තියනවා එහෙම එකක්, මන් කිවේ ඔය ඉස්ස්‍ර කියන දරුනු කුජිත rag නැහැ දැන්
    මන් ගිය කලෙත්තිබුනා මිට අවුරුදු 12ට කලින් බොහොම සුලුවෙන්
    ගියේ පේරා කියනතරන් යකා කලු නැහැ
    එලියේ ඉදලා ඇතුලේ ගැන මොකුත් කියන්න බැහැ.
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    issara nam tibuna, passe case gihin den tikak adui kiyala aranchi. sure ne habay
    thanks for information

    ඔව් තියනවා එහෙම එකක්, මන් කිවේ ඔය ඉස්ස්‍ර කියන දරුනු කුජිත rag නැහැ දැන්
    මන් ගිය කලෙත්තිබුනා මිට අවුරුදු 12ට කලින් බොහොම සුලුවෙන්
    ගියේ පේරා කියනතරන් යකා කලු නැහැ
    එලියේ ඉදලා ඇතුලේ ගැන මොකුත් කියන්න බැහැ.
    මේකයි පේර කොලබ කැලනි වගේ කැම්පස්වලට ගිය අය ඕනතරම් ඉන්න්වා..මේකෙම ත්‍රෙඩ් ගොඩක් තියෙනවා.පොඩි අදහසක් ගන්න පුලුවන්.ඔය උතුරෙ,දුර කැම්පස් ගිය එකෙක් හොයාගන්නත් අමාරුයි.කොටින්ම ඉන්ටනෙට් එකම පීරුවත් හොයාගන්න හම්බවුනෙ නැ.එක්කො යකා කලුම කලුයි.නැත්තම් සුදුම සුදුයි
    ------ Post added on Jan 28, 2022 at 7:48 PM
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    thanks for information

    මේකයි පේර කොලබ කැලනි වගේ කැම්පස්වලට ගිය අය ඕනතරම් ඉන්න්වා..මේකෙම ත්‍රෙඩ් ගොඩක් තියෙනවා.පොඩි අදහසක් ගන්න පුලුවන්.ඔය උතුරෙ,දුර කැම්පස් ගිය එකෙක් හොයාගන්නත් අමාරුයි.කොටින්ම ඉන්ටනෙට් එකම පීරුවත් හොයාගන්න හම්බවුනෙ නැ.එක්කො යකා කලුම කලුයි.නැත්තම් සුදුම සුදුයි
    ------ Post added on Jan 28, 2022 at 7:48 PM

    උබ්ට ඔනේ නම් හොයලා කියන්න්ම්
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මම එක පාරක් ගියා යාලුවෙක් ගත්ත කන්ට්‍රැක්ට් එහෙකට උදව් වෙන්න
    පලංචි දාන්න ගිහින් සතියක් විතර නතර වෙලා හිටියා
    එහේ සෙට් වෙච්ච උන් නම් කිව්වෙ සෑහෙන්න කොළුකාරයෝ ඉන්නවා කියලා
    රැග් අරව මේවා කියලා එක්කන් ගිහින් බලෙන් කටට දෙනවා වගේ ලිංගික අතවර වෙනවලු
    හැබැයි අපි එහේ ගියේ 2017 අග වගේ, දැන් ඒවා කරපු එවුන් නැතුවත් ඇති
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    තෑන්ස් බ්‍රෝ

    මම එක පාරක් ගියා යාලුවෙක් ගත්ත කන්ට්‍රැක්ට් එහෙකට උදව් වෙන්න
    පලංචි දාන්න ගිහින් සතියක් විතර නතර වෙලා හිටියා
    එහේ සෙට් වෙච්ච උන් නම් කිව්වෙ සෑහෙන්න කොළුකාරයෝ ඉන්නවා කියලා
    රැග් අරව මේවා කියලා එක්කන් ගිහින් බලෙන් කටට දෙනවා වගේ ලිංගික අතවර වෙනවලු
    හැබැයි අපි එහේ ගියේ 2017 අග වගේ, දැන් ඒවා කරපු එවුන් නැතුවත් ඇති
    අප්පා එහෙම ද? ඕකුන් තාම ඉන්නවා බන්..මන් දන්න 2016 එකෙකුත් තාම කැම්පස් එක ඇතුලේ ඉන්නවා
    ------ Post added on Jan 28, 2022 at 8:16 PM