මෙඩිසින් වගේනම් කොහොමත් ශේප්නේ ඉතින්මෙඩිසින් එකේ මම දන්න Girl කෙනෙක් ඉන්නව අවුලක් නම් නෑ කියල තමයි කියන්නෙ

සිංහල අය අතරේ නැ. ඒ නිසා බය වෙන්න නැතුව යන්න. නමුත් දෙමල ලමයි අතරේ නම් ටිකක් සැරට තියනවා.මචන්ලා යාපනේ පැත්තේ කැම්පස්වල රැග් එක දරුණුවටම තියෙනවද?
විශේශයෙන් වවුනියා කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියේ.??
.දන්නවනම් PM හරි ත්රෙඩ් එකට රිප්ලයි එකක් හරි දාන් යන්න ලොකු උදව්වක්.
BUMP
------ Post added on Jan 28, 2022 at 7:12 PM
එහෙම එකකුත් තියෙනවා නේ...Dn nn loku case ne bn... corona hinda kohomath batch 2k withara rag une ne. E hinda aluth batch rag kranna danneth ne...karagannath be... e hinda loku case ekak ne
ආයෙනම් ඒලෙවල් ලියන්න බෑ..Bro 2020 neda liwwe
Nikamata wath me para 2nd shy liyanna practice wela htye nadda
බැරි නිසා..වයසත් යනවා..පාඩම් කරපුවා මතකත් නෑ..ෆස්ට් ශයි එක ලිව්වෙත් ගොඩක් මහන්සි වෙලාAi bari
Itin sliit palayankoබැරි නිසා..වයසත් යනවා..පාඩම් කරපුවා මතකත් නෑ..ෆස්ට් ශයි එක ලිව්වෙත් ගොඩක් මහන්සි වෙලා