යාපනේ කොරෝන කේස් එක

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යාපනේ කොරෝන කේස් එක

    සම්බන්ධන් ල විග්නේශ්වරන්ල යාපනේට හමූදාව එපා කියයිද මේ වෙලවෙත් . අනේ එක නාකියෙක්ට හැදෙනවනම් ඊට වඩා සතුටක් නෑ :):):):):)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okun gu bayai oka lokuwata awoth minisu tika dala okun tika colombo walata paninawa okotama kalin.

    un ekka chandeta wada karapu ekektath hadilalu ehema unoth okunge set ekakata oya lede hadenna loku chance ekak thiyanawa.
     
    විග්නේශ්වරන්ට හැදුනනම් මරු . ඉන්නකන් රජයෙන් පඩි අරගෙන කොලබ ඉදල යාපනේ ගිහින් ජීවිතේ අන්තිම කාලෙ හැමනෙන්න හදනව
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විග්නේශ්වරන්ට හැදුනනම් මරු . ඉන්නකන් රජයෙන් පඩි අරගෙන කොලබ ඉදල යාපනේ ගිහින් ජීවිතේ අන්තිම කාලෙ හැමනෙන්න හදනව

    wijayakala left the chat.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විග්නේශ්වරන්ට හැදුනනම් මරු . ඉන්නකන් රජයෙන් පඩි අරගෙන කොලබ ඉදල යාපනේ ගිහින් ජීවිතේ අන්තිම කාලෙ හැමනෙන්න හදනව

    oya set eke one ekekta hadunata kamak na okun okoma ratata barak anek eka sumanthiran okata hadunath maru ugei wingneshwarangei loku wenasak na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාපනේ කොරෝනා සීන් එකත් අනේ මන්ද, මේ වෙද්දි එන්ඩ ඔනෙ එලීයට, 2යි ඇවිත් තියෙන්නෙ අනිත් උන් කෝ...එක්කො අසාධිත නැ නැත්තන් ගෙවල් වල..යකෝ ඔහොම උම්ම දිලත් මෙරටදි බෝ වෙන්නෙ නැත්තන් හරිම ශෝක්නෙ ... :):):):dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සම්බන්ධන් ල විග්නේශ්වරන්ල යාපනේට හමූදාව එපා කියයිද මේ වෙලවෙත් . අනේ එක නාකියෙක්ට හැදෙනවනම් ඊට වඩා සතුටක් නෑ :):):):):)

    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    පිස්සුද බන්. ඕකුන් හමුදාව එපා කියන්නෙ මෝඩ දෙමළ මිනිස්සුන්ව අවුස්සන්න ඕන වෙලාවට විතරයි. මට මතකයි පාස්කු ප්‍රහාරෙ වෙලාවෙ විශේෂ ඉල්ලිමක් කරලා හමුදාව ගෙන්නගත්තා. මේකෙදිත් එහෙම කරයි.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සම්බන්ධන් ල විග්නේශ්වරන්ල යාපනේට හමූදාව එපා කියයිද මේ වෙලවෙත් . අනේ එක නාකියෙක්ට හැදෙනවනම් ඊට වඩා සතුටක් නෑ :):):):):)

    225හේ නාකිම එකා සම්බන්දන්
    විග්නේෂ්වරම් කොටින්ගේ නාකිම එකා
    මිනිහෙකුට ලේඩවෙන්න කියන්නත් බෑ........ :P:P:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    යාපනේ කොරෝනා සීන් එකත් අනේ මන්ද, මේ වෙද්දි එන්ඩ ඔනෙ එලීයට, 2යි ඇවිත් තියෙන්නෙ අනිත් උන් කෝ...එක්කො අසාධිත නැ නැත්තන් ගෙවල් වල..යකෝ ඔහොම උම්ම දිලත් මෙරටදි බෝ වෙන්නෙ නැත්තන් හරිම ශෝක්නෙ ... :):):):dull:

    පොන්න කතා කියන්ඩ එපා...මේවගේ වෙලාවකවත්..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    පිස්සුද බන්. ඕකුන් හමුදාව එපා කියන්නෙ මෝඩ දෙමළ මිනිස්සුන්ව අවුස්සන්න ඕන වෙලාවට විතරයි. මට මතකයි පාස්කු ප්‍රහාරෙ වෙලාවෙ විශේෂ ඉල්ලිමක් කරලා හමුදාව ගෙන්නගත්තා. මේකෙදිත් එහෙම කරයි.

    True හමුදාව එපා කියන්නේ දෙමල මිනිස්සුන්ව අවුස්සලා අන්දලා දේශපාලන වාසි ගන්න විතරයි:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි අර ජෙප්පෙක් පැමිණිලි කරනව කියල තිබ්බ නේද හමුදාව දම්මල කොරෝන අස්සෙ මානව හිමිකම් උල්ලංඝනය කරනව කියල? විග්නේශ්න්වරන්ල දැන් ඕනෙ නෑ බං ඕව පැමිණිලි කරන්න. දකුණෙම සෑහෙන සෙට් එකක් brain wash කරල ඉවරයි උන් ගානට පැමිණිලි කරනව. මංගල පැටව් දැන් රට පුරාම ඉන්නව හමුදාවට වෛර කර කර
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    සම්බන්ධන් ල විග්නේශ්වරන්ල යාපනේට හමූදාව එපා කියයිද මේ වෙලවෙත් . අනේ එක නාකියෙක්ට හැදෙනවනම් ඊට වඩා සතුටක් නෑ :):):):):)

    Cb0TaLYW8AADO7h.jpg

    මස්සින හොඳට දන්නව ඇති. :rolleyes: