යාපනේ තේසවලාම් නිතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අලුත් ව්‍යස්ථාවෙන් ඉඩම් හා පොලිස් බලතල දුන්න ගමන් කොහොමට තියේද? උතුරු නැගෙනහිර එකතු කරලා එකම ආර්ථක කලාපයක් කරලලු (රනිල් කිව්වේ )අලුත් ව්‍යස්තාවට අනුව උන් යුද්ධකරලා ගන්න බැරිවුන දේවල් දැන් ගේමක් නැතුව කරගන්නවා ඒකම තමයි මේ අයවැයටත් දෙමල සංධානය පක්ෂව ඡන්දේ දුන්නේ‍.
    :yes: ජනමත විචාරනයෙන් පරාජය කරන්ඩ අපේ සිoහල සහජීවන මීහරකුන්ට මොලේ පෑදේවා කියල පාර්තනා කරනව.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ලංකාවේ නිතිය තාම තියෙන්නේ එංගලන්තේ වෙස්ට් මිනිස්ටර් නීතිය ලංකාව නීති අලුත් කරලා නැ ඉතින් පරණ රැල්ලට වැඩ කරනවා, ලංකාවේ උන්ට එච්චර හිතන්න දැනුමක් දෙයක් කරන්න තරම් බුද්දියක් නැ :lol:
    දැනුමක් නැතිකම නෙමෙයි බන්. 1930 විතර ඉදන් උගන්නපු ආන්ඩුවේ ඔපිසර් මහත්තරු කරන්න සින්හල අම්මලට තිබ්බ පුකේ අමාරුවේ ප්‍රතිපල. කොල්ලෙක් සුද්දෙක් ලග වැඩට යවලා ජීඇස්ස්සි විබාගේ කොරොලා කලිසම ඇන්දම ඒක නම්බුයි. ඉතින් ඌ තඩි ග්‍රීස්මේ ටයි කලිසම් ගහලා එන්ගලන්ත ක්‍රමේට ලන්කාවේ වැඩ. අද උනත් ඔෆිස් එකකට ගිහින් බලහන්, කී දාහක් පොන්නොයො පුටු උඩ ෆයිල් කදු ගහගෙන ඉන්නවද කියලා.. තාමත් බලහන් තැපැල්, ලියුමක් රෙජිස්ටර් කලාම දෙන රිසිට් එක බලහන්.. වගකීමකින් ලියමනක් කියලා පෙන්නන්න පුලුවන්ද ඒක. තුන්ඩු කැල්ලක්. ඒකට සාපේක්ශව බලහන් පෞද්ගලික උන් ඩි ඇච් ඇල් වගේ උන්, උන් දෙන තුන්ඩුව ලොකේ ඔනා එහෙකුට වලන්ගුයි.. ලන්කාවේ තාම තැපැල රැජිනිගේ කාලේ.. ඉතින් රටේ නීතිය හදයිද බන් මෙහෙම උන්..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අව්ලක් නෑ බං මහින්ද ගෙදර යැව්ව නේ:)

    මහින්ද හරියට හිටිය නම් මේ මොකුත් නෑ බන් පේරේත කමට දිගටම බලේ ඉන්න ගිහිල්ලා නේ මේ විනාශය වුනේ දැන් විපක්ෂයකුත් නෑ ශ්‍රි ලංකා එකකුත් නෑ .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් අලුත් ව්‍යස්ථාවෙන් ඉඩම් හා පොලිස් බලතල දුන්න ගමන් කොහොමට තියේද? උතුරු නැගෙනහිර එකතු කරලා එකම ආර්ථක කලාපයක් කරලලු (රනිල් කිව්වේ )අලුත් ව්‍යස්තාවට අනුව උන් යුද්ධකරලා ගන්න බැරිවුන දේවල් දැන් ගේමක් නැතුව කරගන්නවා ඒකම තමයි මේ අයවැයටත් දෙමල සංධානය පක්ෂව ඡන්දේ දුන්නේ‍.

    මොනාද බන් ඔය ඉඩම් , පොලිස් බලතල කියන්නෙ.?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැ බන් දෙමල නොවන අයට ගන්න බෑ එක උන්ගේ නිඡබිමලු එකට වෙනම නීතියක් තියෙනවාඅපිට වෙන රටක ඉඩම් ගන්න බෑ වගේ යාපනේ දෙමල නොවෙන අයෙක්ට සින්නක්කර ඉඩම් ගන්න බෑ.

    අප්පද බෝල එහෙම නීතියකුත් තියෙනවද බන් ? මම ඉන්නේ ලංකාවේ ද කියල ෂුවර් නෑ :confused: දැන් නම්.... එහෙනම් ඉතින් මෙහෙ ඉන්න දෙමළුන්ගේ ඉඩම් ටිකත් අපිට පවර ගන්න නීතියක් ඕනේ බන්. අපි ඉන්නේ මේ ඉතුරු වෙලා ඉන්න කොටසනේ. එකෙත් යාපනේ වේසිගෙ පුතාල ඇවිත් පදිංචි උනාම අපිට මුහුදට පනින්න තමා වෙන්නේ..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ලංකාවේ නීතියක් වත් දන්නේ නැති උඹ වගේ උන් දෙන පොර ටෝක් ගැන් දුක හිතෙනවා බං. :(:( අඩුවට ඉන්ටනෙට් දුන්නහම ඕක තමයි වැඩේ. කොල්ලොයි බල්ලොයි හිගන්නොයි ඔක්කොම ලගිනව. දන්න හුට්ටකුත් නෑ පොර ටෝක් නම් තියනවා:(:(:(

    දිගටම කරගෙන පලයන්:lol:
    ඔය කිව්වේ.. කියල කට ගන්න හබුනේ නැ. ලොල් සීන් එකම තමා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes: ජනමත විචාරනයෙන් පරාජය කරන්ඩ අපේ සිoහල සහජීවන මීහරකුන්ට මොලේ පෑදේවා කියල පාර්තනා කරනව.

    පාර්ලිමේන්තුවෙන් නම් 2/3 ගන්නවා ෂුවර් එකටම මිනිස්සු නම් අනුමත කරන එකක් නෑ එහෙම ඡනමත විචාරණයකට ගිහිල්ලා ඡන්දේ පරාද වුනොත් ආන්ඩුවටත් කෙලවෙන ලයින් එකක් තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැනුමක් නැතිකම නෙමෙයි බන්. 1930 විතර ඉදන් උගන්නපු ආන්ඩුවේ ඔපිසර් මහත්තරු කරන්න සින්හල අම්මලට තිබ්බ පුකේ අමාරුවේ ප්‍රතිපල. කොල්ලෙක් සුද්දෙක් ලග වැඩට යවලා ජීඇස්ස්සි විබාගේ කොරොලා කලිසම ඇන්දම ඒක නම්බුයි. ඉතින් ඌ තඩි ග්‍රීස්මේ ටයි කලිසම් ගහලා එන්ගලන්ත ක්‍රමේට ලන්කාවේ වැඩ. අද උනත් ඔෆිස් එකකට ගිහින් බලහන්, කී දාහක් පොන්නොයො පුටු උඩ ෆයිල් කදු ගහගෙන ඉන්නවද කියලා.. තාමත් බලහන් තැපැල්, ලියුමක් රෙජිස්ටර් කලාම දෙන රිසිට් එක බලහන්.. වගකීමකින් ලියමනක් කියලා පෙන්නන්න පුලුවන්ද ඒක. තුන්ඩු කැල්ලක්. ඒකට සාපේක්ශව බලහන් පෞද්ගලික උන් ඩි ඇච් ඇල් වගේ උන්, උන් දෙන තුන්ඩුව ලොකේ ඔනා එහෙකුට වලන්ගුයි.. ලන්කාවේ තාම තැපැල රැජිනිගේ කාලේ.. ඉතින් රටේ නීතිය හදයිද බන් මෙහෙම උන්..

    ඉතින් හරි අපිට නිදහස ගත්තට පස්සේ වෙනස් වෙන්න බැරි ඇයි ? එකට ලංකාවේ උන්ට එච්චර හිතන්න දැනුමක් දෙයක් කරන්න තරම් බුද්දියක් නැ ලංකාවේ උන්ගේ IQ එක තියෙන්නේ ඇෆ්රිකාවේ මට්ටමට දෙයක් කරන්න අලුත් වෙන්න බුද්දියක් ඕන බුද්දියක් නැතුව කිසි දෙයක් කරන්න බැ නමුත් ගිරවු වෙන්න පුළුවන් ලංකාවේ උන් ඇදුම් ඇන්දට තාම ඉන්නේ වනචාරී ගෝත්‍රික අදහස් ආකල්ප වල එහෙම මිනිස්සු ඉන්න රටක් දිවුණු කරන්න බැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුවෙන් නම් 2/3 ගන්නවා ෂුවර් එකටම මිනිස්සු නම් අනුමත කරන එකක් නෑ එහෙම ඡනමත විචාරණයකට ගිහිල්ලා ඡන්දේ පරාද වුනොත් ආන්ඩුවටත් කෙලවෙන ලයින් එකක් තමයි.
    :yes: ජනමත විචාරනය පරාජය උනා කියල, ආණ්ඩුවට ගෙදර යන්ඩ නම් ඔනෙ නැ නිතිමය පැත්තෙන්, අර ඩේවිඩ් කැමරන් වගේ ඉල්ලා අස් උනොත් මිසක්,අපේ උන්ට එහෙම විලි ලැජ්ජාවක් නැති නිසා අවුලක් නැ.:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනාද බන් ඔය ඉඩම් , පොලිස් බලතල කියන්නෙ.?

    උතුරු නැගෙනහිර පොලීසිය පාලනය කරන්නේ පලාත් සභාවෙන් පත්විම් දෙන්නෙත් පලාත් සභාවෙන් ඉඩම් වල අයිතියත් පලාත් සභාවට එකෙන් මධ්‍යම ආන්ඩුවට අයිතිව තිබු ඉඩම් අයිතිය, ඉඩම් භූක්‌ති විඳීම, පැවරීම, ඉඩම්වල පදිංචි කිරීම හා ඉඩම් සංවර්ධනය යන සියලුම කාරණා පළාත් සභාව යටතට පත්වනවා එතකොට වරායක් හදන්නවත් මධ්‍යම ආන්ඩුවට ඉඩම් ගන්න බෑ හමුදා කදවුරු තියාගන්න බෑ වාර්මාර්ග ක්‍රම පලාත් සබාවට ඔය වගේ සීන් ගොඩක් උන්ගේ යටතට යනවා.
     
    • Like
    Reactions: KasunKDP

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    තේසවලාමෙයි නීතිය කියන්නේ ඕක නේද? කිරියේ ලෝයර් බුවාලා නැද්ද?
    මම දන්න විදියට දෙමළ කෙනෙක්ට ඉඩමක් විකුනන්න පුළුවන් දෙමළ කෙනෙක්ටම විතරයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉතින් හරි අපිට නිදහස ගත්තට පස්සේ වෙනස් වෙන්න බැරි ඇයි ? එකට ලංකාවේ උන්ට එච්චර හිතන්න දැනුමක් දෙයක් කරන්න තරම් බුද්දියක් නැ ලංකාවේ උන්ගේ IQ එක තියෙන්නේ ඇෆ්රිකාවේ මට්ටමට දෙයක් කරන්න අලුත් වෙන්න බුද්දියක් ඕන බුද්දියක් නැතුව කිසි දෙයක් කරන්න බැ නමුත් ගිරවු වෙන්න පුළුවන් ලංකාවේ උන් ඇදුම් ඇන්දට තාම ඉන්නේ වනචාරී ගෝත්‍රික අදහස් ආකල්ප වල එහෙම මිනිස්සු ඉන්න රටක් දිවුණු කරන්න බැ
    :confused:
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඔක නම් මම දන්නෙ නැ කවදා ඔව ඇති උනාද කියල, ඒත් මම දන්න එකම දේ සිoහලයන්ට තමා ඔය මොන නිතියක්වත් නැත්තෙ.එක එකාට එක එක නිති තියාගෙන සහිදියාව ගැන කතා කරන එක විහිලුවක්.

    ලංකාවට ආපු ලන්දේසි ලංකාවෙ නීති සංග්‍රහ ගත කරද්දි බැලුව මොනාද ලංකාවෙ තියන නීති කියල , යාපනේ තේසවලාමය නීතිය තියනව කියල ඒක සංග්‍රහ ගත කලා, මුස්ලිම් අයත් කිව්ව එයාලටත් නීතියක් තියනව කියල , ඒකත් සංග්‍රහගත කලා, සිංහල පාලනේ තිබුනෙ උඩරට, ඉතින් උඩරට පැත්ත රාජාන්ඩු ක්‍රමේට නීතිය කරගෙන යන්න පුලුවන් වෙන්න සංග්‍රග ගත කලා, ඉතුරු මුහුදුබඩ පලාත් වලට රෝම ලන්දේසි නීතිය අදාල කරා... ඔන්න ඕකයි උනෙ... ඉංග්‍රීසි කාරයත් ලොකුම වෙනසක් කරන්න උත්සාහ කරේ නැ, සමහර ඒව කප්පාදු කලා, ඉංග්‍රීසි නීති සමහරා අංශ වලට ඇතුල් කලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනාද බන් ඔය ඉඩම් , පොලිස් බලතල කියන්නෙ.?
    දැනට ඔය දෙකෙ තියෙන්නෙ විධායක ජනාධිපතිට, ලකවෙ සියලුම ඉඩම් ජනාධිපතිට තමා අයිති ඔනෙ වෙලාවක ඔන ඉඩමක් පවරගන්ඩ පුලුවන්, ඒත් ඒ බලේ පලාත් සබාවට දෙන්ඩ යනව, එතකොට පලාතෙ ඉඩම් වල අයිතිය තියෙන්නෙ මහ ඇමතිට. උතුරෙදි ඔය බලේ විග්නේශ්වරන්ට ගියොත් මිනිහට පුලුවන් ඔක්කොම හමුදා කදවුරු තියෙන ඉඩම් ඌට පවර ගන්ඩ, එතකොට හමුදව පාරෙ ,පාරත් අයිති උතුරෙ මහ ඇමතිට, එතකොට හමුදාව දකුනට එන්ඩ ඔනෙ.

    පොලිස් බලයත් එහෙම තමා, දැන් ආවා ගූෆ් එකේ නායකයො කොලබින් ගිහින් කුදලන් ඇවිත් කොලබ උසාවියට දාල කොලබ කුඩුවකටම දැම්ම, ඒත් පොලිස් බලේ උතුරට තිබ්බනම් ආවා ගූප් අල්ලන්ඩ කොලබින් යන්ඩ බැ, උතුරෙ පොලිසියෙන්ම අල්ලන්ඩ ඔනෙ.අල්ලුවොත් එහෙමයි නැතත් මෙහෙ උන්ට මීක් කියන්ඩ බැ. උතුරෙ පොලිසිය පිලි ගන්නෙ උතුරෙ මහ ඇමතිගෙ අණ, රටේ විධායක ජනාධිපතිවත් කියන දෙයක් උන් අහන්නෙ නැ, ඔහොම තමා වෙනස උදාවෙන්ඩ යන්නෙ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    banina un mata banapalla, eth mata hitena de mama lianawa...

    mchn mata hitenne api sinhala minissu ponnayo vela tiyenne buddagama nisa....

    mata hitena vidiyata me nisa thama hama val parayama apita kelinne....
    api sahajivanayen inna kamati nisa...eth mchn mama hoyala igena gatta deval valin kiyane, loke kohevath jathin 2 k ho ita vadiya sahajivanayen vadikal inna baha...

    mokada onema sulu jathiyak unge population eka vadi veddi mahajathiya ekka gemata enawa...

    hoyala balapn, americaweth ohoma thama...indiaweth ohomai, dan europe valath eheami....

    mchn sahajivanaya kiyala deyak na...anika oya para demala apita avuduru dahas ganak idan indiawen avith udda karapu un,,dan inna ungeth le vala owa tiyenawa...

    demala kiyanne kohomath sinhala virodi jathiyak...

    "“If you know the enemy and know yourself, you need not fear the result of a hundred battles. If you know yourself but not the enemy, for every victory gained you will also suffer a defeat. If you know neither the enemy nor yourself, you will succumb in every battle.”"

    balapn ape sinhala un thamange hathurava aduranne naha,..hathurava hariyata aduragattoth apita varadenne naha...

    sinhala jathiye hathuro - 1. Demala 2. Thambiya 3. Kalu sudda....

    oya vidiyata ubela hituvoth ubelata varadenne naha....

    demala api gana hitanne oya vidiyata thama, ekai unta sahenna loku power ekak tiyenne...dan thambiya hitanneth ohomama thama.....

    mchn oya deta mama hitana visadumak tiyenawa...eka hodaida danne na...eth mehemai scene 1;

    kawadavath deshapalakayonta me asarana sinhala minihata udaw karanna ba/// karanna puluwan venne sahenna loku sinhala business karayekta vitarai....

    1. puluwantharam danavath vela mulu ratama thamange athata ganna...
    politicians lage balaya adu karanna, itapasse mulu ratema balawatha a business karayai..(loke rataval valin 90% vadiya business karayo thama run karanne, politicians la kiyanne puppets la vitarai..americaweth ehemai)

    2. itapasse mole tiyena ekekta oya jathin dekama(muslim, demala) me raten thuran karana eka loku gemak neve...oyavage game loke hamatanama vela tiyenawa...eva valin igena gena meheth karanna tiyenne...

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවට ආපු ලන්දේසි ලංකාවෙ නීති සංග්‍රහ ගත කරද්දි බැලුව මොනාද ලංකාවෙ තියන නීති කියල , යාපනේ තේසවලාමය නීතිය තියනව කියල ඒක සංග්‍රහ ගත කලා, මුස්ලිම් අයත් කිව්ව එයාලටත් නීතියක් තියනව කියල , ඒකත් සංග්‍රහගත කලා, සිංහල පාලනේ තිබුනෙ උඩරට, ඉතින් උඩරට පැත්ත රාජාන්ඩු ක්‍රමේට නීතිය කරගෙන යන්න පුලුවන් වෙන්න සංග්‍රග ගත කලා, ඉතුරු මුහුදුබඩ පලාත් වලට රෝම ලන්දේසි නීතිය අදාල කරා... ඔන්න ඕකයි උනෙ... ඉංග්‍රීසි කාරයත් ලොකුම වෙනසක් කරන්න උත්සාහ කරේ නැ, සමහර ඒව කප්පාදු කලා, ඉංග්‍රීසි නීති සමහරා අංශ වලට ඇතුල් කලා...

    එකනේ මේක සුද්දාගේ රට නෙවෙයි නේ උන්ට තියෙන නිති ‍ටික එකතු කරා අපේ එවුන් තාම ඒව කරගහන් යන එකයි වරද.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැනට ඔය දෙකෙ තියෙන්නෙ විධායක ජනාධිපතිට, ලකවෙ සියලුම ඉඩම් ජනාධිපතිට තමා අයිති ඔනෙ වෙලාවක ඔන ඉඩමක් පවරගන්ඩ පුලුවන්, ඒත් ඒ බලේ පලාත් සබාවට දෙන්ඩ යනව, එතකොට පලාතෙ ඉඩම් වල අයිතිය තියෙන්නෙ මහ ඇමතිට. උතුරෙදි ඔය බලේ විග්නේශ්වරන්ට ගියොත් මිනිහට පුලුවන් ඔක්කොම හමුදා කදවුරු තියෙන ඉඩම් ඌට පවර ගන්ඩ, එතකොට හමුදව පාරෙ ,පාරත් අයිති උතුරෙ මහ ඇමතිට, එතකොට හමුදාව දකුනට එන්ඩ ඔනෙ.

    පොලිස් බලයත් එහෙම තමා, දැන් ආවා ගූෆ් එකේ නායකයො කොලබින් ගිහින් කුදලන් ඇවිත් කොලබ උසාවියට දාල කොලබ කුඩුවකටම දැම්ම, ඒත් පොලිස් බලේ උතුරට තිබ්බනම් ආවා ගූප් අල්ලන්ඩ කොලබින් යන්ඩ බැ, උතුරෙ පොලිසියෙන්ම අල්ලන්ඩ ඔනෙ.අල්ලුවොත් එහෙමයි නැතත් මෙහෙ උන්ට මීක් කියන්ඩ බැ. උතුරෙ පොලිසිය පිලි ගන්නෙ උතුරෙ මහ ඇමතිගෙ අණ, රටේ විධායක ජනාධිපතිවත් කියන දෙයක් උන් අහන්නෙ නැ, ඔහොම තමා වෙනස උදාවෙන්ඩ යන්නෙ.

    oya de thama bn ltte ekatath one vune...

    anika mchn, oya federal system eka sahenna darunui...

    unta lesiyenma raten galavila aluth ratak hadanna puluwan...unta federal labunata passe unta puluwan chandayak tiyanna mehema;

    ubela me rate(sri lankawe) inna kamatida ? nattam ubelata eken galavila venama ratak oneda kiyala, etekota aniwa demala vadi chanden aluth ratak hadanawa...etekota mulu lokema eka piligannawa...apita karanna deyak naha...

    itapasse neganahirath oya vagema ape raten galawenawa..itapasse uturu neganahira ekathu vela aluth demala rata hadanawa...

    etekota apita hamudava yavanna ba, mokada lokema piliganna nisa indian, USA hamuda avith unta arakshava dei

    oya federal pitipasse inne USA,india...unta one ape rata vinasa karanna..un itapasse military camps aluthen hadapu demala rate hadanawa...un ayemath kawadavath yanne na...itapasse apitath ayemath oya uthuru- neganahira labenne na...

    okai munge project eka...oka 2013 plan kare singapore vala, mun thama attend kare;

    1. Ranil
    2. Mangala
    3. Rajitha
    4. Chandrika
    5. TNA
    6. Tamil diaspora
    7. US state departnment
    8. RAW
    9. Arjun alloysiuos.
    10. Malik samaravikrama
    11. Dan oya federal hadana team eka..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එකනේ මේක සුද්දාගේ රට නෙවෙයි නේ උන්ට තියෙන නිති ‍ටික එකතු කරා අපේ එවුන් තාම ඒව කරගහන් යන එකයි වරද.

    ow mchn, oya nithi okkoma nathi karala ape ratata hamotama eka samanawa nithi hadanna one... ehema karoth oya demala prashneth tikak adu vei..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උතුරු නැගෙනහිර පොලීසිය පාලනය කරන්නේ පලාත් සභාවෙන් පත්විම් දෙන්නෙත් පලාත් සභාවෙන් ඉඩම් වල අයිතියත් පලාත් සභාවට එකෙන් මධ්‍යම ආන්ඩුවට අයිතිව තිබු ඉඩම් අයිතිය, ඉඩම් භූක්‌ති විඳීම, පැවරීම, ඉඩම්වල පදිංචි කිරීම හා ඉඩම් සංවර්ධනය යන සියලුම කාරණා පළාත් සභාව යටතට පත්වනවා එතකොට වරායක් හදන්නවත් මධ්‍යම ආන්ඩුවට ඉඩම් ගන්න බෑ හමුදා කදවුරු තියාගන්න බෑ වාර්මාර්ග ක්‍රම පලාත් සබාවට ඔය වගේ සීන් ගොඩක් උන්ගේ යටතට යනවා.

    දැනට ඔය දෙකෙ තියෙන්නෙ විධායක ජනාධිපතිට, ලකවෙ සියලුම ඉඩම් ජනාධිපතිට තමා අයිති ඔනෙ වෙලාවක ඔන ඉඩමක් පවරගන්ඩ පුලුවන්, ඒත් ඒ බලේ පලාත් සබාවට දෙන්ඩ යනව, එතකොට පලාතෙ ඉඩම් වල අයිතිය තියෙන්නෙ මහ ඇමතිට. උතුරෙදි ඔය බලේ විග්නේශ්වරන්ට ගියොත් මිනිහට පුලුවන් ඔක්කොම හමුදා කදවුරු තියෙන ඉඩම් ඌට පවර ගන්ඩ, එතකොට හමුදව පාරෙ ,පාරත් අයිති උතුරෙ මහ ඇමතිට, එතකොට හමුදාව දකුනට එන්ඩ ඔනෙ.

    පොලිස් බලයත් එහෙම තමා, දැන් ආවා ගූෆ් එකේ නායකයො කොලබින් ගිහින් කුදලන් ඇවිත් කොලබ උසාවියට දාල කොලබ කුඩුවකටම දැම්ම, ඒත් පොලිස් බලේ උතුරට තිබ්බනම් ආවා ගූප් අල්ලන්ඩ කොලබින් යන්ඩ බැ, උතුරෙ පොලිසියෙන්ම අල්ලන්ඩ ඔනෙ.අල්ලුවොත් එහෙමයි නැතත් මෙහෙ උන්ට මීක් කියන්ඩ බැ. උතුරෙ පොලිසිය පිලි ගන්නෙ උතුරෙ මහ ඇමතිගෙ අණ, රටේ විධායක ජනාධිපතිවත් කියන දෙයක් උන් අහන්නෙ නැ, ඔහොම තමා වෙනස උදාවෙන්ඩ යන්නෙ.

    ඒත් බන්, ෆෙඩරල් ක්‍රමය තියන ඇමරිකාවෙ උනත් ඉහලම බලය තියෙන්නෙ මද්‍යම රජයේ ආයතන වලටනෙ. උදා:- FBI,Pentagan ,NSA :confused: :confused: