යාරිස් එක පට්ටනේ බන්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Vitz 1300cc 4 cylinder ekak hoyala gaththa nam mekata wada petrol karanawath wadi, pickup ekath wadi..
    මොකද්ද model එක.

    මොළේ ඇති එකෙක් පරණ 121 එකක් අරන් ලක්ෂ 6,7 වියදම් කරලා හැදුව. දැන් සුපිරි.... ඕවට පුදන්න කහන සල්ලි අපට නෑ
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මොකද්ද model එක.

    මොළේ ඇති එකෙක් පරණ 121 එකක් අරන් ලක්ෂ 6,7 වියදම් කරලා හැදුව. දැන් සුපිරි.... ඕවට පුදන්න කහන සල්ලි අපට නෑ
    Aniwa Subject eka danna eka oya palaweni wahane gaga hamani hamani inne naa.. katuwak gaththa restore kara.. anika owa ape unta kiyala denawata hondai kata galaka ulaganna eka.. anthimata api naraka minissu wenawa.. :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    මොකද්ද model එක.

    මොළේ ඇති එකෙක් පරණ 121 එකක් අරන් ලක්ෂ 6,7 වියදම් කරලා හැදුව. දැන් සුපිරි.... ඕවට පුදන්න කහන සල්ලි අපට නෑ
    lankawe anthimata thibba vitz ekema 2011, 2013 wage tax adu kale samaharu tikak wadiyen tax gewan 1300 4 cylinder eka genawa.. owa tikak hoyanna adui, hoya gathoth godama thama..
    NSP130 model name eka..