යාරිස් එක පට්ටනේ බන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113


    🤭 🤭 👇

    Vitz eka tharam athule ida naha.. hira wela wage..
    Pitinuth podi wage..
    Langadi yaluwekta okak balanna giya, set na..

    @AllGood ඉස්සර civic hatchback එකක් ගන්න ගානට දැන් vitz විකුනලා පොන්නයෝ එනවා ඒවා සුපිරි ගගා අපිව අඳන්න. 🤭
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    පොඩි ඒකෙ කෙල්ලෙක්ට නම් හොදටි
    හෙනම හුන්ඩුවක්නෙ. පෙට්‍රල් කෙරුවාව නම් සතේට බලන්ව මාසේට 2000ක් දුවන්නෙ නෑ