යාල් දේවි දුම්රිය..??

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    යාල් දේවි දුම්රිය..??

    10629564_388441027980318_4976835822605034689_n.jpg

    දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ඇයි මේ දුම්රියේ ඉන්දියාවේ කොඩිය දාල තියෙන්නේ කියල..?? මොකක්ද එකේ තියෙන සම්බන්දය..?? තව මේ අවස්ථාවට උතුරේ මහා ඇමති සහභාගී වෙලා නෑ නේද..?? ඒ යකා ඊලම ඉල්ලනවද..??:confused::confused:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකා හැදුවත් මහින්දයා තමා ලකුණු ගන්නේ.දැක්කනේ ඊයේ හිටපු හැටි..හරියට මිනිහා විතරක් රේල් පාරේ වැඩ කරලා ඕක හැදුවා වගේ.:rofl::rofl:
     
    Last edited:

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    මොකා හැදුවත් මහින්දයා තමා ලකුණු ගන්නේ.දැක්කනේ ඊයේ හිටපු හැටි..හරියට මිනිහා විතරක් රේල් පාරේ වැඩ කරලා ඕක හැදුවා වගේ.:rofl::rofl:

    ඒකනම් ඇත්ත. හැබයි ඔක චීනෙන් හැදුවනම් මහින්ද ලොක්කා චීනෙක් ගෙන්නලා පුක උඩ දාගෙන විවුර්ත කරයි.
     
    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    මම හිතුවේ අපිට fund කරන්නේ china විතරයි කියල....

    මේ ආණ්ඩුවේ මාධ්‍ය වරණය. ඉන්දියාවෙන් කරන ඒවාට ප්‍රසිද්දියක් දෙන්නේ නැහැ. චින්නුන්ව කරේ තියන් අඬබෙර ගහනවා ලංකාව වටේම. එතකොට ගොඩක් අය හිතන්නේ චිනේ විතරයි අපිට උදවු කරන්නේ කියලා. ඇත්තටම ඕව ණය.

    අපිට බන් චිනේ විතරක් නොවෙයි ආධාර දෙන්නේ ජපානය , ඇමරිකාව , යුරෝපා රටවල්. හැබැයි දැන් ඔය යුරෝපා ආධාරත් අඩුවෙලා තියෙන්නේ මහින්දගේ තියන හොඳ කම නිසා.
     
    Last edited:

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මේ ආණ්ඩුවේ මාධ්‍ය වරණය. ඉන්දියාවෙන් කරන ඒවාට ප්‍රසිද්දියක් දෙන්නේ නැහැ. චින්නුන්ව කරේ තියන් අඬබෙර ගහනවා ලංකාව වටේම. එතකොට ගොඩක් අය හිතන්නේ චිනේ විතරයි අපිට උදවු කරන්නේ කියලා. ඇත්තටම ඕව ණය.

    අපිට බන් චිනේ විතරක් නොවෙයි ආධාර දෙන්නේ ජපානය , ඇමරිකාව , යුරෝපා රටවල්. හැබැයි දැන් ඔය යුරෝපා ආධාරත් අඩුවෙලා තියෙන්නේ මහින්දගේ තියන හොඳ කම නිසා.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: