ela ela peraaa... oya thiyennee!! ohoma yamuu![]()
![]()
mekata ela look ekak deela thiyenawa![]()

උඹ වගේ ප්‍රොෆෙශනල් නෑ මම.
M8 එක නම් එලට ආවා.![]()
nikan joliyata pic eka ehe mehe karanawa ... mage ahata + hithata hari yanakan ... btw oya thiyenne sira edit parawal tikak
keep it up macho 
loweth ne elakiri aye
අඩේ පෙරා මේ තියෙන්නේ මල් හතට
![]()
mama mona professional da ban?nikan joliyata pic eka ehe mehe karanawa ... mage ahata + hithata hari yanakan ... btw oya thiyenne sira edit parawal tikak
![]()
keep it up macho
![]()

uraj ayya bottle ekak thiyenawa kiwwa
ඒ උනාට පොඩි එකාලට ඔරොත්තු දෙන එකක් නෑ.....!! 
40% ක් සැර.....!! 

No wonder that you have 46924 Posts......!! 

දැන් මේක විකාරයක් වෙලා......!!
පිස්සුද හැටිද....?? 


අනිවා මචන් මැරෙනවා කියන්නේ හොදටම මැරෙනවා,මටත් දැන් ජොබ් කෙරුවාව ඇති වෙලා තියෙන්නේ


post වැඩි කරගන්න නවතම ක්රමයදැන් මේක විකාරයක් වෙලා......!!
පිස්සුද හැටිද....??
![]()

මෙන්න තව එකෙක්. කෝ යුරාජ්?
මේ දුවමු බං බස් එකක්.

බස් එකක් වැඩ කරනකොට ටික දවසකින් එපා වෙයි මචෝ උඹට..... 
ඒ නිසා අපි කෝච්චියක් ගමු..... මම drive කරන්නම්, උඹ ටිකට් ටික කඩපන්......!! 


ලොල් ... උඹලට මක් වෙලාද මේ ?අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ?
ඔය බස් එක උස්සන් දුවන්න තමා වෙන්නේ උඹලට ...
තමුන්ගෙම වියාපාර කරන්නේ කොහෙද බන් මේ ආණ්ඩුවත් එක්ක....
හෙට ඉදන් බස් ගාස්තු වැඩි ලු.... ඒවට හරියන්න ඔයිල්, spare parts, ටයර් ගනන් වැඩි කරනකොට.......!! 

බස් එකක් වැඩ කරනකොට ටික දවසකින් එපා වෙයි මචෝ උඹට.....
ඒ නිසා අපි කෝච්චියක් ගමු..... මම drive කරන්නම්, උඹ ටිකට් ටික කඩපන්......!!
![]()
