යාලුවනේ උදවුවක්!

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ උදවුවක්!

    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ.
    දන්නා කියන කෙනෙක් කියනවද, කතරගම ඉදන් පොළොන්නරු යනවනම් හොද පාර (අලි කරදර නැති, වැඩි ට්‍රැෆික් නැති) මොකද්ද කියලා.
    1. බුත්තල -> බිබිල -> මහියංගනය හරහා යන පාර.
    2. බුත්තල -> බිබිල -> මහාඔය හන්දියෙන් වමට හරවලා යන පාර.

    මේ දෙකෙන් මොකද්ද හොද? මේ දෙකට අමතරව වෙන පාරවල් තියනවද? මේ පාරවල් වල ගියපු කට්ටියගේ අදහස් බලාපොරොත්තු වෙනවා, මොකද කිරියේ ඉන්නවා රටවටේ යන ගොඩක් කට්ටිය.

    ඉස්තුති.
    බුදුසරණයි!