යාලුවනේ ගෙදරට Floor Tile ගන්න උදවුවක්....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යාලුවනේ ගෙදරට Floor Tile ගන්න උදවුවක්....

    යාලුවනේ අපේ ගෙදර tile කරන්න හිතාගෙන ඉන්නවා.අගල් 16×16 ටයිල් 1100 විතර යනවා.වර්ග අඩි 1800 වගේ බිම ඔක්කොම වර්ගපලය.මම මාතලේ.මෙහේ ටයිල් ටිකක් මිලයි.මේ 16×16 එක ටයිල් එකක් රුපියල් 230ත් 300ත් අතර වෙනවා.lanka tile.වගේ ගන්නවනම් ඊටත් වඩා ගනන්.මට colombo වලින් හරි ටිකක් අඩුවට එකපාර තොග මිලට වගේ ටයිල් ගන්න place එකක් කියනවද.ඔය ටයිල් වෙලදාම කොහොමද වෙන්නේ.ගොඩක් ගන්නවනම් අඩුවට ගන්ඩ පුලුවන් කොහෙන්ද කියලා එහෙම මෙලෝ දෙයක් දන්නෙ නැ.දන්න යාලුවෝ ඉන්නවානේ ගොඩක්.හෙල්ප් එකක් දියල්ලා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    kurunagala paththe sale thiyewnwa poddak hoyala balapan. 1800 sq.ft nam aduma tile 1400k wath yayi.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    BMICH eke exebition ekak thiyenawane anna eken ganna puluwannam pattama adui.. nathnam nawalin thama..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Machan, Matale Rocell show room ekak thiyanawada? Eken umbe gedaratama genath dei quantity eka wadi nisa.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Podi Silva - පොඩි සිල්වා;18655231 said:
    mcn dan tile krna eka paranayi ne
    aluth style ekak nadda

    මැටි අතුරලා ..ඊට උඩින් ගොම ගාන එක තමයි දැන් යන අලුත්ම ට්‍රෙන්ඩ් එක :nerd:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Podi Silva - පොඩි සිල්වා;18655231 said:
    mcn dan tile krna eka paranayi ne
    aluth style ekak nadda

    wood tiles thiyenwa. thawa palstic ewwath thiyenwa. aye bamboo blocks walin picture puzzle wage set karanta puluwan jaathiyak thiyenwa kakulata paagentakota amuth kick ekak thiynwa.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.ඔය පැත්තෙන්ම හොයා ගනින්.කොලඹින් ගත්තත් ට්‍රාන්ස්පෝර්ට් එක එනකොට ඔහෙන් ගන්න එක ලාබයි.

    2.අනිත් එක ටයිල් ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් බලල ගන්න.අඩු ගානට තියෙන බාල ටයිල් අවුරුද්දක් දෙකක් යනකොට පාට වෙනස් වෙනවා.සමහර ඒව ඉරි තලනවා.තවත් ඒවා ඉක්මනට ගෙවෙනවා. ඒවා ගත්තොත් ඉතින් උබට ඊට පස්සෙ ආයිමත් ටයිල් අල්ලන්න සෙට් වෙනවා.ඒක නිසා එකපාර හොඳ බ්‍රෑන්ඩඩ් ටයිල් එකක් ගන්න.

    3.අනිත් වැදගත් දේ තමයි ගන්න ටයිල් ටික එකපාර,එකම ලොට් එකේ හදපු ඒවා ගන්න.මොකද ටයිල් හදද්දි එකම මොඩ්ල් එක වුනත් දෙපාරකදී හදපු ඒවා දෙවිදියක් වෙනවා.ගොඩාක් වෙලාවට පාට වෙනස් වෙනවා.ඒවා ගෙනත් ඇල්ලුවොත් ටයිල් වල වෙනස හොඳට පේනවා.ඒකනිසා එකම ලොට් එකේ ඒවා ගන්න.
     
    Last edited: