යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    තාත්තාට ආදරයක් තියනවා නම් හොර වෙද්දු හොයන් ගිහිං තවත් ජීවත් වෙන්න පුළුවන් කාලේ අඩු කරන්න එපා.
    Kidney disease හොඳ කරන්න පුළුවන් ආයුර්වේද, දේශීය කිසිම බෙහෙතක් නෑ, CKD හැදුණම, heart attack හැදුණම, හන්දි replace කරන්න ඕන වුණාම ඔය බොරු වෙද set එකම ගාණට bypass, surgery කරගන්නවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    සහෝ ..ආයුර්වේදයත් කරන්න ...කමක් නෑ.ඊට කලින් වකුගඩු ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නන්න.
    ඩොක්ටර් රුචික ද ලැනරෝල් . (ඊ චැනලින් දාන්න)
    එක පාරටම ආයුර්වේදවලට යොමු වෙන්නේ නැතිව (මගේ පුද්ගලික අදහස)
    2nd opinio එක ගන්න
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    BUMP සහෝදරයා..

    තාත්තට ඉක්මන් සුව පතනවා.. ඒ වගේම මගේ පුද්ගලික අදහස මුලින්ම Nephrologist කෙනෙක්ට පෙන්නල හරියටම වෙලා තියෙන දේ හොයා ගන්න එක.. ඊට පස්සෙ ප්ලෑන් කරන්න මොකක්ද කරන්නෙ කියලා..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,409
    113
    හොර වෙද්දු පස්සේ ගිහින් තියන ටිකත් කෙලවගන්න එපා බං.

    අවුරුද්දකට සැරයක් වත් චෙකප් එකක් කෙරෙව්වා නම් ඕව හොයාගන්න තිබ්බ කලින්.

    දන් ඩොක්ටර් ව හම්බෙලා මොනවද කියන්නේ බලන්න. ගොඩක් දුරට dialysis කරන්න වෙයි.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    ow machan diabetic,pressur colestarol kidney stones,lagadi brain eke samahara parts walata blood yana nala block wela matakaya adu una wage una passe lanka hospital eken beheth gatta dan tikak matakaya tiyenawa etanadi tama doc test wagayak karama kidney function wen nah kiyala decide kale
    Oya prashnama mage appachchitath thibba. Appachchi nathi une brain strokes 3k awilla☹
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මගේ තාත්තත් පිලිකාවකින් නැතිවුනා..එයාගෙත් වකුගඩු අවුලක් තිබුනා...ලැනරෝල් දොස්තර බෙහෙත් දුන්නා.ඒ කාලේ .
    ඉතින් හදිස්සි වෙන්නැතුව තව දොස්තර කෙනෙක් ගෙන් ඔපිනියන් එක ගන්න
    තාත්තාට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඔන !
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    බය වෙන්න එපා මචන්, හැමදේම හොඳ විදිහට සිද්ධවෙයි. 10 12 තැනකින් බෑ කිව්ව මිනිස්සුත් ගොඩ යනවා. ඒ නිසා බය නැතුව මුලින් Nephrologists කෙනෙක්ට පෙන්නලා ඉන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ow machan Nephrology specialist kenek channel kala tama giye nah ehenuth bah kiwoth kiyala sinhala beheth wath dann tanak tiyeda kiyala baluwe machan
    සිංහල බෙහෙත් සිංහල බෙහෙත් කියලා කොමෙන්ට් කරලා තියෙන නිසා මේක දැම්මේ කාගේ හරි ජීවිතයක් නේ කියලා
    Kidney ප්‍රශ්න වලට සිංහල බෙහෙත් බොන්න එපා තියෙන එකටත් කෙලවෙනවා

    සිංහල බෙහෙත්ම හොයනවා නම් මහරගමින් ආයුර්වේදයෙන් බලන්න ( අහපු නිසා කිව්වේ)
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    තාත්තාට ආදරයක් තියනවා නම් හොර වෙද්දු හොයන් ගිහිං තවත් ජීවත් වෙන්න පුළුවන් කාලේ අඩු කරන්න එපා.
    Kidney disease හොඳ කරන්න පුළුවන් ආයුර්වේද, දේශීය කිසිම බෙහෙතක් නෑ, CKD හැදුණම, heart attack හැදුණම, හන්දි replace කරන්න ඕන වුණාම ඔය බොරු වෙද set එකම ගාණට bypass, surgery කරගන්නවා.
    මේ කතාව ඇත්ත , අපෙනුත් සල්ලි ගැරුවා...තාත්තා නැති වුනාම මම ඔය ආයුර්වේද දොස්තරයට කතා කලා...

    මම දන්නවා තාත්තා නැතිවෙනවා කියලා ..මම ඒක කිව්වේ නෑ.
    ඔයාලගේ හිත් රිදෙයි කියලා ...

    ලොල් වෙද්දු නෙමේ ..සත්තු
    මට කනට දෙකක් දෙන්න හිතුනා
    ඊට පස්සේ හිතුනා වැඩක් නෑ කියලා

    හෙද වෙලාවට අවශ්‍ය ඉංගිසි බෙහෙත් ටික නොකඩවා දුන්නා..
    ඒකෙනුත් බේරගන්න බැරි වුනා..
    සිංහල බේත් බිව්වනම්
    එයාගේ අක්මාවේ සිරෝසිස් තත්වයත් වැඩි වෙන්න තිබුනා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය ලෙවල් එකේදි නම් සිංහල වෙද්දු පස්සේ ගිහින් අංජනම් අරින්න යන්න එපා බන්. අනික ඔය දෙක එකට යන්නෙත් නෑ.
    නිකමට හිතපන් උඹට සිංහල වෙදෙක් ගාවට ගිහින් ඔහොමයි කියලා අදුර ගන්නවත් පුළුවන් වෙයිද? නෑ නේ. ඉස්සර වැඩ්ඩෝ හිටියා. දැන් ඒ සේරම මැරිලා. හොරු විතරයි ඉන්නේ
    ඩයලයිසිස් පටන් අරන් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න පාත් එකක් පාද ගත්තොත් මොකද
    හැබැයි හොයන එකනම් ටිකක් අමාරු වෙයි
    ඕකේ තියෙනවා නේද ටෙස්ට් බර ගාණක්

    සුව වෙන්න කියලා පතනවා ඉක්මනට