යාලුවනේ මේ කාර් කොච්චර patrol කරනවද..?
යාලුවනේ.දන්නේ නැති අයටත් එක්ක දැනගන්ඩ කියමුද බලන්න මේ පල්ලෙහා තියන කාර් ටික කොච්චර patrol කරනවද කියලා.පාවිච්චි කරන අය එහෙමත් ඉන්නවානේ.ගන්න ඉන්න අයට ප්රයෝජනවත් වෙයි.
Toyota allion 240 (year 2005-2006)
Toyota yaris 1300cc (year 2007-2008)
Toyota vitz 1000cc hatchback (2007-2008)
Toying vitz 1000cc hatchback (2012-2014)
Nissan tiida (2007-2008)
Suzuki swift hatchback (2012-2014)
mazda demio (2010-2011)
ඔක්කොම දන්නේ නැතත් දන්න එකක හරි හරියටම කියලා පලයල්ලා මචන්ලා.thanks.