යාලුවනේ ලොකු උදව්වක් ඔනෙ - Micro Panda

Goviraala

Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    යාලුවනේ ලොකු උදව්වක් ඔනෙ - Micro Panda

    🚗 පැන්ඩෙක් බැලුවේ. මේ ප්‍රශ්න ටික තියෙනවා :yes:

    1. පාවිච්ච් කරපු එකක් ගනිද්දි ෆුල් චෙකප් එකක් කරගන්න හොඳ තැනක් කියනවද? (කොළඹ/නුවර)
    කිමි 30,000 ට අඩු එකක් තමයි බැලුවේ 2014 - 2015 වගේ
    2. ෆුල් ස්ර්විස් එකකට කීයක් ගාස්තුව යනවද?
    3. ෆුල් ඉන්ශුවරන්ස් එකකට කීයක් ගාස්තුව යනවද?
    4. මේ කාලෙ වෙද්දි වාහනෙ පොදුවේ එන රෙපෙයාර්ස් අවුල් එහෙම මොනාද?

    ඔබේ උපකාරය මහත් අගය කොට සලකමි.
    ස්තූතියි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    🚗 පැන්ඩෙක් බැලුවේ. මේ ප්‍රශ්න ටික තියෙනවා :yes:

    1. පාවිච්ච් කරපු එකක් ගනිද්දි ෆුල් චෙකප් එකක් කරගන්න හොඳ තැනක් කියනවද? (කොළඹ/නුවර)
    micro එකට ගෙනියන්න... හිස්ට්‍ර්ය බලන්න නම් එතන තමා. මොකද computer බොක්ස් එකේ හිස්ට්‍ර්ය නෑ. එත් company system එකේ තියනවා. check up report එකක් ගත්තත් ගොඩක් දේවල් බලනවා.

    කිමි 30,000 ට අඩු එකක් තමයි බැලුවේ 2014 - 2015 වගේ
    2. ෆුල් ස්ර්විස් එකකට කීයක් ගාස්තුව යනවද?
    කොම්පන්යේ ලේබර් වලට 6000.00 හොද්න්න්න, වැක්ස් එක්ක
    වීල් ඇලිග්න්මන්ට් වලට 1100-1250 වගේ
    ඔඉල් ෆිල්ටෙර් 750.00 wage

    Air Filter - 1400.00 wage

    3. ෆුල් ඉන්ශුවරන්ස් එකකට කීයක් ගාස්තුව යනවද?
    ලක්ෂ 18 ට අසන්න වශයෙන් 37,000 - 42000 යනවා. කොන්ටිනේනල් 37, ශ්‍රී ලංකා, HNB 42 ට කිට්ටුව
    4. මේ කාලෙ වෙද්දි වාහනෙ පොදුවේ එන රෙපෙයාර්ස් අවුල් එහෙම මොනාද?
    රැක් එක, ac කුලර් එක, water පුම්ප් එක සමහර ඒවගේ යනවා. සමහර ඒවගේ ඒවා 50,000- 100,000km ක් දුවනවා. ක්ලච් එක ඉතින් පාවිච්චියේ හැටියට නේ
    ඔබේ උපකාරය මහත් අගය කොට සලකමි.
    ස්තූතියි.
    ඒ ඇරෙන්න වාහනේ හොදය. බ්රේක් ජපන් අලුත් වාහන වල වගේ හොදට තියනවා 60-70 වංගු ගන්න පුළුවන් කිසිම ගානක් නැතිව. compare කරන්නේ ඉන්දියන් මරුටියක් එක්ක නම්, කොහොමත් හොදටෝම හොදා.
     
    Last edited:
    • Like
    Reactions: Goviraala

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    ඒ ඇරෙන්න වාහනේ හොදය. බ්රේක් ජපන් අලුත් වාහන වල වගේ හොදට තියනවා 60-70 වංගු ගන්න පුළුවන් කිසිම ගානක් නැතිව. compare කරන්නේ ඉන්දියන් මරුටියක් එක්ක නම්, කොහොමත් හොදටෝම හොදා.

    ගොඩක් ස්තූතියි යාලුවා තොරතුරු වලට!!! :)
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඒ ඇරෙන්න වාහනේ හොදය. බ්රේක් ජපන් අලුත් වාහන වල වගේ හොදට තියනවා 60-70 වංගු ගන්න පුළුවන් කිසිම ගානක් නැතිව. compare කරන්නේ ඉන්දියන් මරුටියක් එක්ක නම්, කොහොමත් හොදටෝම හොදා.

    mokadda machan mee body eka ikmanata dirana kathawa? :eek:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියන් චීන වාහන බොහොමයක් හදන්නේ රිසය්කල් යකඩ වලින්. ඒවාට treatment එකක් කරන්න ඕනේ අයෙ පාවිච්චියට ගන්න කලින්. එක cost එක වැඩි නිසා කරන්නේ නෑ.

    කරන්න තියෙන්නේ undercoat paint එකක් ගහන එක. panda වල එකක් ගහල තියෙන්නේ එත් උන් එක සාර්ථකව ගහල නැත්තන් අයෙ ගහගන්න එක හොදය. එක ගැහුවට පස්සේ යටට තෙල් ගහන්න හොද නෑ. එක දියවෙනවා
    පොඩ්ඩ දිරනකොට touch up කරන්න ඕනේ දිරුම් නැතිව අවු5 - 7 තියාගන්න නම්
     
    toyota wahana wala oye prasne ndaada? undercoat paint ekata keeyak witara yai da panda ekata gahanawa nan ?