යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

EON

Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    මගෙ හොඳම යාලුවො දෙන්නාගෙන් එකෙක් ටිකක් හදිස්සියෙන් වගෙ බැන්දා.මූ බදින්න කලින්ම අපිට කිය කියා හිටියේ බැන්දම ඉස්සර වගෙ සෙට් වෙන්න බැරිවෙයි බන් ගගා.අපිත් ඌට ආතල් දිදී එහෙම එකක් නෑ බන් උබ කොහෙ හරි රවුමක් දාන්න අඩියක් ගහන්න වරෙන් කියලා හිටියේ.ඊයෙ මහ අවුල් සීන් එකක් උනා........
    ඌ බැන්ද කෙල්ල යමක් කමක් තියන පවුලක කෙල්ලෙක්.මේකි මූගෙ හොඳම යාලුවා විදිහට මාව අදුන්නලා දීලා යම් ෆිට් එකකින් හිටියා.ඒත් එහෙම උනා කියලා මන් ඒ තරම් ඒකිව ගණන් ගත්‍තෙ එහෙම නෑ.සාමාන්‍ය විදිහට ඒකි එක්ක නිකන් හෙලො හායි බායි ලෙවල් එකෙන් කතාබහ කලා.බැදලා කාලයක් යද්දි මූ අපිව හම්බෙන්න එන්නෙත් නෑ-මේකාගෙ ගෙදරවත් එන්නෑ.කොලඹ ජොබ් එක කලා නිවාඩු දවස් ටිකේ ගෑනිගෙ ගෙදරට යනවා.අම්මලා මූ එනකල් බලන් ඉන්නවා.මූ එන්නෙ නෑ.අනික පවුලෙ එකම ලමයා විදිහට මූව ඒ ඇන්ටි හැදුවේ හරි ආදරෙන්.ඒ ඇන්ටි අපිටත් හරිම ආදරෙයි.කල් යද්දි මූ අපි එක්ක අඩියක් ගහන්න,කොත්තුවක් කන්න එනවා ඒත් ගෑනිට හෙනට බොරු කියලා.ඒ ආවම මූගෙ ගෑනි මට කෝල් අරගන්නවා.ඌ කියනවා ගන්න එපා කියලා.ඌ එහෙම අවුල් පොරක් නෙමේ.හෙනට ඉවසන අහිංසක එකෙක්.අනික ගෑනිගෙ ගෙදර වැඩ ඔක්කොටම මූ නිවාඩු ඉන්න දවස් හතරේ මූව යවනවා.

    ඊයෙ මූගෙ ෆෝන් එකෙන් මගෙ වට්සැප් ස්ටේටස් එහෙකට රිප්ලයි එකක් ආවා.මන් දාලා තිබ්බෙ කෙල්ලෙක්ගෙ tiktok එකක්.මන් අනික් පැත්තට මුට රිප්ලයි බැක් කලා "මරු කඳ නේ" කියලා.බලද්දි මූගෙ ගෑනී තමා මට රිප්ලයි කලේ 🥴
    මේකි මට මූගෙ ෆෝන් එකෙන්ම බයින්න ගත්‍තා

    "ඔව්වා තමයි නේද ඔයාලා හම්බෙලා කතා කරනවා ඇත්තෙ,ලැජ්ජාවේ බෑ මෙහෙමද හැසිරෙන්නෙ ඔයාලා.ගෑනුන්ගෙ ඇගවල් ගැන කියව කියව.මෙහෙම කොල්ලොන්වද කෙල්ලො බදින්නේ.ඔයා මට වට්සැප් ස්ටේටස් පේන්නවත් නොදා ඉන්නෙ මෙව්වා දාන හන්ද වෙන්ඩැති.ඊයා අයියෙ ලැජ්ජයි"

    මට කුනුහබ්බ දාහක් විතර කටට ආවත් අරූට තියන ආදරේ සහ ෆිට් එක හන්දා බොහොම සංයමෙන් කටවහන් හිටියා.රිප්ලයි කලෙත් නෑ.එන්න එන්න ඒකි මැසේජ් එවන්ඩ ගත්‍තා.මන් ඌව්ස් බ්ලොක් කලා 😐😐😐.ඒකි මේ එහෙම මහ සුචරිතවාදි ගෑනියෙක් නම් මට කට පියන් ඉන්ඩත් තිබ්බ.යාලුවාට සලකලා ඌගෙ තත්වෙ බාල්දු කරගන්න ඕන නැති හන්ද කට වහන් හිටියා.....

    ඇත්තටම ඒකි ඒ කරපු දේ වැරදි නැද්ද?
    හස්බන්ගෙ උනත් ෆෝන් එක බලන එක privacy එකට බාදාවක්නෙ 🤔🤔🤔
    mama danna charitha dekak innawa, unge kathawath tikak me wage. un dennagen ekekge kathawa nam mekata 99% wage match wenawa. bari welawath me kiyana yaluwa bank ekaka job ekak karana ekekda?
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura

    නැහැ මචන් මගෙ යාලුවා බැංකුවක නෙමේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඔකෙ මුල් ටික දැක්කම මට සීන් එකක් මතක් උනා
    මම දන්න කියන ලංකාවෙන් පිට ඉඳපු ඩයල් එකක් මට කෝල් එකක් දීලා කිවුවා පොරගෙ ගෙදරට දීලා තිබුනු net කනෙක්ශන් එකේ අවුලක් වෙලා මට ගිහින් පොඩ්ඩක් බලලා හදලා එන්න පුලුවන්ද කියලා. පොරට ගෙදරට කතා කරන්න විදියක් නැහැ නෙට් වැඩ කරන්නෙ නැති උනාම කියලා මට ගිහින් පොඩ්ඩක් බලලා කරලා එන්න කියලා කිවුවෙ
    මම ගෙදර හොයාගෙන ගියා. ටිකක් අස්සක අමාරු පාරකින් යන්න තිබුනු ගෙදරක්. ගෙදර හිටියෙ පොරගෙ අම්මයි තාත්තයි විතරයි. අරූ එකම ලමයා. මම ගියේ ඒ කාලෙ මට ඉඳපු කෑල්ලකුත් එක්ක
    ඒ ගෙදරට ගිහින් අපි ටිකක් වෙලා කතා කර කර හිටියා. අපිට හෙනම අවුල් ගියා සම්පූර්ණ සීන් එක තේරුනාට පස්සෙ
    පොර එකම ලමයා නිසා අම්මල තාත්තලා හෙනම ආදරෙන හදලා තියෙන්නෙ. ඉස්කෝලෙ වැඩ අරවා මේවා අම්මයි තාත්තයි අර කියපු ඩයල් එකයි තුන්දෙනා එක්ක එකතු වෙලා සේරම කරලා තියෙන්නෙ. තුන්දෙනා පට්ටම ක්ලෝස් විදියට ඉඳලා තියෙන්නෙ.
    අරූ කැම්පස් අවුට් උනු ගමන් බැඳලා බැඳපු ගමන් මෙ දෙන්න දාල රට ගිහින් වයිෆ් එක්ක. දැන් ඌ උගෙ පොඩි උන් එක්ක එහෙ. ඒ කවුරුවත් ලඟ නැති නිසා ඒ ගෙදර ඉඳපු අම්මටයි තාත්තටයි ටිකක් අවුල් ගිහින් වගේ කියලා අපිට තේරුනේ. ඒ දෙන්න හෙනටම තනි වෙලා
    අරූ ඉඳපු කාමරේ ඌ ගෙදරින් ගියපු දවසෙ විදියටම තියාගෙන තිබුනා, ඉස්කෝලෙ කාලෙ හදපු සමහර පොඩි පොඩි ප්‍රොජෙක්ට් එහෙමත් ඒ විදියටම තියාගෙන තිබුනා
    ඒ ඇන්ටි මාත් එක්ක ගියපු කෙල්ලට විස්තරේ අග ඉඳන් මුලට යනකල් කිවුවා ඒකිට ඇඬෙන තරමට අවුල්
    තව අපි එන්න හදද්දි ගෙදර කන්න තිබුනු බඩු, වත්තෙ තිබුනු කෙසෙල් කැන් එහෙම බලෙන්ම අපිට දෙන්න හැදුව ඒව සේරම හැදුවෙ කවද හරි ලමයට දෙන්න, හැබැයි දැන් කරන්න දෙයක් නැහැ කියලා

    තාමත් මතක් වෙද්දි අවුල්.
     
    ඇත්තටම තනි ලමයෙක් ඉද්දි හෙන අවුල් නේ,මන් දන්න යාලුවෙකුත් ඉන්නවා ඌට රටකට යන්නවත් හිත හදාගන්න බෑ අප්පච්චිට අසනීප හන්දා 😒
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මගෙ හොඳම යාලුවො දෙන්නාගෙන් එකෙක් ටිකක් හදිස්සියෙන් වගෙ බැන්දා.මූ බදින්න කලින්ම අපිට කිය කියා හිටියේ බැන්දම ඉස්සර වගෙ සෙට් වෙන්න බැරිවෙයි බන් ගගා.අපිත් ඌට ආතල් දිදී එහෙම එකක් නෑ බන් උබ කොහෙ හරි රවුමක් දාන්න අඩියක් ගහන්න වරෙන් කියලා හිටියේ.ඊයෙ මහ අවුල් සීන් එකක් උනා........
    ඌ බැන්ද කෙල්ල යමක් කමක් තියන පවුලක කෙල්ලෙක්.මේකිට මූගෙ හොඳම යාලුවා විදිහට මාව අදුන්නලා දීලා මේ කෙල්ලත් මාත් එක්ක යම් ෆිට් එකකින් හිටියා.ඒත් එහෙම උනා කියලා මන් ඒ තරම් ඒකිව ගණන් ගත්‍තෙ එහෙම නෑ.සාමාන්‍ය විදිහට ඒකි එක්ක නිකන් හෙලො හායි බායි ලෙවල් එකෙන් කතාබහ කලා.බැදලා කාලයක් යද්දි මූ අපිව හම්බෙන්න එන්නෙත් නෑ-මේකාගෙ ගෙදරවත් එන්නෑ.කොලඹ ජොබ් එක කලා නිවාඩු දවස් ටිකේ ගෑනිගෙ ගෙදරට යනවා.අම්මලා මූ එනකල් බලන් ඉන්නවා.මූ එන්නෙ නෑ.අනික පවුලෙ එකම ලමයා විදිහට මූව ඒ ඇන්ටි හැදුවේ හරි ආදරෙන්.ඒ ඇන්ටි අපිටත් හරිම ආදරෙයි.කල් යද්දි මූ අපි එක්ක අඩියක් ගහන්න,කොත්තුවක් කන්න එනවා ඒත් ගෑනිට හෙනට බොරු කියලා.ඒ ආවම මූගෙ ගෑනි මට කෝල් අරගන්නවා.ඌ කියනවා ගන්න එපා කියලා.ඌ එහෙම අවුල් පොරක් නෙමේ.හෙනට ඉවසන අහිංසක එකෙක්.අනික ගෑනිගෙ ගෙදර වැඩ ඔක්කොටම මූ නිවාඩු ඉන්න දවස් හතරේ මූව යවනවා.

    ඊයෙ මූගෙ ෆෝන් එකෙන් මගෙ වට්සැප් ස්ටේටස් එහෙකට රිප්ලයි එකක් ආවා.මන් දාලා තිබ්බෙ කෙල්ලෙක්ගෙ tiktok එකක්.මන් අනික් පැත්තට මුට රිප්ලයි බැක් කලා "මරු කඳ නේ" කියලා.බලද්දි මූගෙ ගෑනී තමා මට රිප්ලයි කලේ 🥴
    මේකි මට මූගෙ ෆෝන් එකෙන්ම බයින්න ගත්‍තා

    "ඔව්වා තමයි නේද ඔයාලා හම්බෙලා කතා කරනවා ඇත්තෙ,ලැජ්ජාවේ බෑ මෙහෙමද හැසිරෙන්නෙ ඔයාලා.ගෑනුන්ගෙ ඇගවල් ගැන කියව කියව.මෙහෙම කොල්ලොන්වද කෙල්ලො බදින්නේ.ඔයා මට වට්සැප් ස්ටේටස් පේන්නවත් නොදා ඉන්නෙ මෙව්වා දාන හන්ද වෙන්ඩැති.ඊයා අයියෙ ලැජ්ජයි"

    මට කුනුහබ්බ දාහක් විතර කටට ආවත් අරූට තියන ආදරේ/යාලුකම සහ ෆිට් එක හන්දා බොහොම සංයමෙන් කටවහන් හිටියා.රිප්ලයි කලෙත් නෑ.එන්න එන්න ඒකි මැසේජ් එවන්ඩ ගත්‍තා.මන් ඌවත් එහෙමම බ්ලොක් කලා 😐😐😐.ඒකි මේ එහෙම මහ සුචරිතවාදි ගෑනියෙක් නම් මට කට පියන් ඉන්ඩත් තිබ්බ.යාලුවාට සලකලා ඌගෙ තත්වෙ බාල්දු කරගන්න ඕන නැති හන්ද කට වහන් හිටියා.....

    ඇත්තටම ඒකි ඒ කරපු දේ වැරදි නැද්ද?
    හස්බන්ගෙ උනත් ෆෝන් එක බලන එක privacy එකට බාදාවක්නෙ 🤔🤔🤔
    මෙකයි සීන් එක.
    උබ තවම කසාද බැදල නැතුව ඇති.(කෙල්ලෙකුත් නැද්ද මන්ද)
    එතකොට හැමවෙලේම ඉන්නෙ සෙට් එකේ ඉන්න seen එකෙන්.
    කන්ද , පුක්ක, බඩ්ඩවගේ සෙට් එකෙ වචන තමයි උලෙයි පිලෙයි හැමතැනම කියන්නේ.

    බැන්ද යාලුවෙක් ඉද්දි, අපි ඌ එක්ක කතබහ කරද්දි හෝ උගේ පැත්තෙන් එන පනිවිඩ එක්ක ගනුදෙනු කරද්දිපොඩ්ඩක් තත්වය සොයබලා ගනුදෙනු කරන්න ඔන.
    =>මොකද එහ පැත්තෙ පවුල ඉන්නව වෙන්න පුලුවන්
    =>එක්කො දරුවෙක් ඉන්නව වෙන්න පුලුවන්.

    තමුන් බැන්ද ම නම් ගොඩක් දෙනෙක්ට ඔය තෙරුම් ගැනිම හැදෙනව.
    ඒ ෆැමිලි එකත් එක්ක උබ ඔන දෙයක් කියන මට්ටමට පරිසරය හදාගන නම් ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතන උබ එහෙම තත්වයක් පවත්වාගන ඉදලත් නෑ නේ.ඒහන්ද ඒ ලෙඩිට ඒක weird ගතියක් දැනෙන්න ඇති :)

    (අනික් අතට ,උගේ සොශල් මිඩිය එක්ක ගනුදෙනු කරද්හ්ඩිත් පරිස්සම් වෙන්න ඔන.)
     
    • Sad
    Reactions: kalana putha 97

    ඇත්ත තමා,මන් ඒක ඒ හැටි හිතුවෙ නෑ.කවුද හිතන්නෙ ඌගෙ ෆෝන් එකෙන් වෙන එකියක් මැසේජ් කරයි කියලා 😕.
    ඔව් මන් තවම කසාද බැඳලා නැහෑ බන්.මට ඒ ගැන හිතන්නත් එපා වෙනෝ මෙව්වා දැක්කාම..මගෙත් කට ටිකක් හරි සංවර කරගන්න තිබ්බා 😒
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඇත්ත තමා,මන් ඒක ඒ හැටි හිතුවෙ නෑ.කවුද හිතන්නෙ ඌගෙ ෆෝන් එකෙන් වෙන එකියක් මැසේජ් කරයි කියලා 😕.
    ඔව් මන් තවම කසාද බැඳලා නැහෑ බන්.මට ඒ ගැන හිතන්නත් එපා වෙනෝ මෙව්වා දැක්කාම..මගෙත් කට ටිකක් හරි සංවර කරගන්න තිබ්බා 😒
    ප්‍රශ්නයක් නෑ.
    උබ ඔතනින් උබේ පැත්ත හදාගනින්
    මම මචන් ඔය චරිත දෙකම රගපානව.
    වයිෆ් එක්ක , වැඩකරන තැන , යලුවො එක්ක කුනුහරිප ඒ ඒ වෙලවේ හැටියට කියනව,
    ගැනුන්ගේ puකවල් ගැන අනම් මනම් ඒවත් කත ක්‍රනව.
    හැබයි යාලුවෙක්ගේ Phone එකක් එක්ක ගනුදෙනු කරද්දි ඒව නෑ.
    උගේ පවුල ලමයි බලන්ව වෙන්න පුලුවන් .

    වයිෆ්ගේ කවුලේ සහෝදරියෝ එක්ක ෆුල් ඩිසන්ට්.
    කුනුහරුපයක් කියවුනාට අවුලක් නෑ ගැලපෙන කතවකදි හෝ අතපසු වීමකින්.
    එහෙම demarcate කිරීමක් ඔන.

    මොකද අපි ගැන අනිකට තියන ප්‍රතිරූපය කියන දේ ,අපිට බලපානව.

    අපි ලගදි ගිය ක්ලාස් එකක කොල්ලො කොල්ලො හිතවත් වෙල එකෙක්ට කොටා කොටා කිව්ව.
    තැන නොතැන අමතක වෙලා සර් ඉස්සරහත් ,පන්තියේ කියන්න ගත්ත.
    අර ,සෙට් එකෙ කියන පාරිභශික වචනත් එහෙන් මෙහෙන් පැන්න සර් පන්තියේ උගන්නද්දි.
    ගුරුවරයට(ඉලෙක්ට්‍රොනික්) පොඩ්ඩක් පන්තියත් එපා උනවගේ කියල අපිට තෙරුනා.
    මට පස්සෙ ඔහු කිව්ව , බලන්න කොච්චර කැතද අර මනුස්සයට කතකරන විදිය කියල.
    කාටද පාඩු උනේ?
    මිනිස්සු අපිව ජජ් කරනව.
    අපිට ඒව අදාල නෑ කියල ගොන්කමට සමහරු කිව්වට, උන් දන්නෙත් නෑ තමුන්ට පාඩු වෙන
     
    ඇත්ත මචං,🙏ඔව් මින් පස්සෙ කල්පනාවෙන් හැසිරෙන්න ඕනා
    ගොඩක් ස්තූතීයි නොහිතපු දෙයක් උබ තේරුම් කරලා දුන්නා මට 🥰

    elakiriye ipadila dawas 7n daana thread neda
    මන් ඇත්තටම භූත කොටුව කියවලා සෙට් උනේ.මට මේක මරු තැනක් වගෙ හිතුනා සෙට් එක එක්ක අදහස් බෙදාගන්න,කතාබහ කරන්න,ජොලියක් දාන්න 🥰😁.
    ------ Post added on Jan 26, 2026 at 11:39 PM
     
    • Love
    • Haha
    Reactions: SK29 and shamil45

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,592
    2,469
    113
    ade me uuda? @tharakaf hariyatama confirm karai.. porata puluwan ip eka balala confirm karanna :P
    IP නෙවේ උට මොකක්දෝ ඉවක් තියෙනවා හරියටම අරූව හොයාගන්න....මොන ප්‍රොෆයිල් එකෙන් ආවත් වන් ශොට් හොයාගන්නවා....කැරිම ආතල් :LOL:
     
    • Haha
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    IP නෙවේ උට මොකක්දෝ ඉවක් තියෙනවා හරියටම අරූව හොයාගන්න....මොන ප්‍රොෆයිල් එකෙන් ආවත් වන් ශොට් හොයාගන්නවා....කැරිම ආතල් :LOL:
    නෑ නෑ මම අලුතෙන් ආවේ ,ඔය කියන කෙනා නෙමේ 😁