යාලුවො තමන්ව කපලා පාටි දාපුවා ගැන

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    පත හෑලි ලියන් එයි. ඇවිත් තව කියයි. "මට කිසිම ඌමනාවක් තිබුනෙ නෑ උන් එක්ක සෙට් වෙන්න. ඒත් ඌ බොරුවට අඩෝ උබට අවුල්ද අවුල්ද වගේ සෑහෙන පාරක් මගෙන් ඇහුව." වගේ වැකිත් බලාපොරොත්තු වන්න
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පත හෑලි ලියන් එයි. ඇවිත් තව කියයි. "මට කිසිම ඌමනාවක් තිබුනෙ නෑ උන් එක්ක සෙට් වෙන්න. ඒත් ඌ බොරුවට අඩෝ උබට අවුල්ද අවුල්ද වගේ සෑහෙන පාරක් මගෙන් ඇහුව." වගේ වැකිත් බලාපොරොත්තු වන්න
    පව් ඉතින්
    හිත රිදෙනවනෙ ඕම උනාම :rolleyes:
     
    • Like
    Reactions: spunkyisii

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    31 නිසා අද බොන්න ඔනි යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ටිකක් රෑ වේලා 8ට වගේ යනවා... තනිකඩව ඉන්න කාලේ මේම එලියට ගියෝත් තමයි ඉතින් නිදහසේ....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    31 නිසා අද බොන්න ඔනි යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ටිකක් රෑ වේලා 8ට වගේ යනවා... තනිකඩව ඉන්න කාලේ මේම එලියට ගියෝත් තමයි ඉතින් නිදහසේ....
    Beepan beepan
    Api cut kala misak apiwa cut karala na ban
    Anika full free eke idagena bonna tiyenna ona
    Lajja wenna deyk na mithure
    Minissu asraya karaddi oma kapili enawa
    Eka samanyai
    JBL eke sinduwak daala natanna
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාළුවෝ
    හ්ම්ම්ම්
    අඩියක් ගහලා පැය දෙක තුනක් හුස්ම නාල්ලා කතා කරන්න පුළුවන් සබ්ජක්ට් එකක්

    ඇති තැන පණ දෙන්න
    නැති තැන හත්මුතු පරම්පරාවටම දෙස් තියන

    මගේ යාළුවෝ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාළුවෝ
    හ්ම්ම්ම්
    අඩියක් ගහලා පැය දෙක තුනක් හුස්ම නාල්ලා කතා කරන්න පුළුවන් සබ්ජක්ට් එකක්

    ඇති තැන පණ දෙන්න
    නැති තැන හත්මුතු පරම්පරාවටම දෙස් තියන

    මගේ යාළුවෝ
    Owa oma thmai yaaluwe ...
    අද පොලිස් රෙඩි
    Bona un allannane