හෙට ඉදන් ත්රෙඩ් වැටෙයි,
මේකෙම දාපල්ලා ඔක්කොම
Meaga thread
මේකෙම දාපල්ලා ඔක්කොම
Meaga thread


තව පැය තුන හතරකින් වට්සැප් ස්ටෙටස් එහෙම වැටෙද්දි ෆයර් වෙලා එයි සිංහලුEkata idala balu wada krpu ewun e okkoma dapan meke
පව් ඉතින්පත හෑලි ලියන් එයි. ඇවිත් තව කියයි. "මට කිසිම ඌමනාවක් තිබුනෙ නෑ උන් එක්ක සෙට් වෙන්න. ඒත් ඌ බොරුවට අඩෝ උබට අවුල්ද අවුල්ද වගේ සෑහෙන පාරක් මගෙන් ඇහුව." වගේ වැකිත් බලාපොරොත්තු වන්න

තව පැය තුන හතරකින් වට්සැප් ස්ටෙටස් එහෙම වැටෙද්දි ෆයර් වෙලා එයි සිංහලු
Beepan beepan31 නිසා අද බොන්න ඔනි යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ටිකක් රෑ වේලා 8ට වගේ යනවා... තනිකඩව ඉන්න කාලේ මේම එලියට ගියෝත් තමයි ඉතින් නිදහසේ....
Lajja wenna deyk na mithureApi cut kala misak apiwa cut karala na ban
Anika full free eke idagena bonna tiyenna ona
Cold beer with a roast chickenApi cut kala misak apiwa cut karala na ban
Anika full free eke idagena bonna tiyenna ona
man beer bonne na, eka nisa beer party walata mata kathakaranne na
Owa oma thmai yaaluwe ...යාළුවෝ
හ්ම්ම්ම්
අඩියක් ගහලා පැය දෙක තුනක් හුස්ම නාල්ලා කතා කරන්න පුළුවන් සබ්ජක්ට් එකක්
ඇති තැන පණ දෙන්න
නැති තැන හත්මුතු පරම්පරාවටම දෙස් තියන
මගේ යාළුවෝ
Bona un allannaneඅද පොලිස් රෙඩි
Man Bonne naneUbawa kapala party dapu yaluwage mul akura kiyapan