යාලෙ අලි කේස් එකක්.... ඇතා දෙන ෆන් එක බලන්න 
මම හිතන්නේ මේ ඇතාට කියන්නේ "ගැමුණු" සංචාරකයන්ගෙන් කෑම ඉල්ල ගන්න පුරුදු වෙලා ඉන්නේ.... මොනවා උනත් කියන්න ඕනේ, ඔහොම අලින්ට කෑම දෙන්න යන එක එච්චර ඇඟට ගුණ නෑ....
බලල කමෙන්ට් එකක්, බම්ප් එකක්, රෙප් එකක් දිලා යන්න අමතක කරන්න එපා...

Last edited: