යාල ට්‍රිප් එකක්

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    යාල ට්‍රිප් එකක්

    මචන්ලා අපේ යලුවො සෙට් එක මේ මාසෙ 31 වෙනිදා යාල ට්‍රිප් එකක් යන්න ඉන්නෙ:)... තාම හොඳ තැනක් සෙට් උනෙ නෑ.. ඔක්කොම සෙට් එක 14ක් විතර යනවා... Safari එකකුත් යන්න ඉන්නෙ... සින්දුවක් කියල කෑ ගහලා Fun :yes: එකක් දාන්න පුලුවන් අඩු Budget එකකින් යන්න පුලුවන් උබල දන්න තැනක් තියෙනවනම් කියහල්ලකො ... :)
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    1435000330071808
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපි නම් හිටියේ Cinnamon Wild එකේ, ට්‍රිපල් රූම්ස් අරගෙන cost එක ෂෙයාර් කරගනින්.අනික උන්ගේ offers තියනවා.පොඩ්ඩක් උන්ට කතා කරල බලපන්
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    අපි නම් හිටියේ Cinnamon Wild එකේ, ට්‍රිපල් රූම්ස් අරගෙන cost එක ෂෙයාර් කරගනින්.අනික උන්ගේ offers තියනවා.පොඩ්ඩක් උන්ට කතා කරල බලපන්[/QUOT
    Kohomada ban unge rates...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපි නම් හිටියේ Cinnamon Wild එකේ, ට්‍රිපල් රූම්ස් අරගෙන cost එක ෂෙයාර් කරගනින්.අනික උන්ගේ offers තියනවා.පොඩ්ඩක් උන්ට කතා කරල බලපන්[/QUOT
    Kohomada ban unge rates...

    Api giye giya awurudde machang. Cards walata offers tiyanawa,api 3 denekta nights dekak inna giye 21,000. eka 3n bedala balapan cost eka ekekta. Fatta laabayi.
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    අංගුලිමාල;16616598 said:
    oya paththata giyahama ona tharam set weyi. podi geyak wage gathta nan goda

    kalin set karan giye nethnam gihin chater kanna vei banzz...