යාල ට්‍රිප් එකක්
මචන්ලා අපේ යලුවො සෙට් එක මේ මාසෙ 31 වෙනිදා යාල ට්‍රිප් එකක් යන්න ඉන්නෙ
... තාම හොඳ තැනක් සෙට් උනෙ නෑ.. ඔක්කොම සෙට් එක 14ක් විතර යනවා... Safari එකකුත් යන්න ඉන්නෙ... සින්දුවක් කියල කෑ ගහලා Fun
එකක් දාන්න පුලුවන් අඩු Budget එකකින් යන්න පුලුවන් උබල දන්න තැනක් තියෙනවනම් කියහල්ලකො ... 