යාල පැත්තෙන් ඉඩමක් හොයනවා
කොහොමද යාලුවනේ,
මම පොඩි වැඩකට අත ගහන්න කියල බැලුවේ.. වැඩේ තමයි යාල පැත්තේ tourism..
ඒ පැත්තේ camping site එකක් කරන්න idea එකක් ආවා..
ඒක කරන්න නීතිමය පැත්ත දන්න කවුරු හරි ඉන්නවද ? 
ඒකට ඒ පැත්තෙන් අක්කර 2ක 3ක ඉඩමක් කුලියට වගේ හොයනවා.. දන්න අඳුරන ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?
තැරව්කරුවෙක් වුනත් කමක් නෑ! 