යාළුවනේ ඇඳුම් ගනිද්දි

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    ඇදුම් ගොඩක්ම කෙල වෙන්නේ වොෂින් මැෂින් දාද්දී...පුලුවන්නම් අතේ හෝදන්න, එකත් අඹරා අඹර කරන්න එපා...කර අව්වේ දාන්නත් එපා...වොෂින් මැෂින් දානවනම් අර laundry bags වල දාලා දාන්න
     
    Last edited:

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    100% Cotton ඒව තමා හොඳ, මෙටීරියල් එක ඉතින් අතින් අල්ලල ඇහෙන් බලල තමා කියන්ඩ පුලුවන්
    100% cotton එන brnd මොනවද කියල හොයාගන්න බැරිවේවිද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    යාළුවනේ ඇදුම් ගනිද්දි හොද ඇඳුම් තෝරගන්නෙ කොහොමද..
    T shirt එහෙම 3000-4000
    මම මේ price දිලා ගන්නවා..

    ඒත් සමහර වෙලාවට මේවාගෙ
    බුල් ඇදෙනවා
    පාට යනවා
    ඇදං ඉන්න බැහැ දාඩිය දානවා....යාළුවනේ ඇඟට සැහැල්ලු දාඩිය දානවා අඩු ඇදුම් තෝරගන්නෙ කොහොමද?
    Andum machan pawichchi karana widiya anuwath sauththu wenawa. etakota honda ewada naraka ewada kiyala adaala ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    යාළුවනේ ඇදුම් ගනිද්දි හොද ඇඳුම් තෝරගන්නෙ කොහොමද..
    T shirt එහෙම 3000-4000
    මම මේ price දිලා ගන්නවා..

    ඒත් සමහර වෙලාවට මේවාගෙ
    බුල් ඇදෙනවා
    පාට යනවා
    ඇදං ඉන්න බැහැ දාඩිය දානවා....යාළුවනේ ඇඟට සැහැල්ලු දාඩිය දානවා අඩු ඇදුම් තෝරගන්නෙ කොහොමද?
    මචන් ලාභ එකක් අරන් මාස 6 ඇදලා විසිකරත් පාඩු නෑනේ . ලොකු ගනන් දීලා මාස 6 අකුලෝලා යනවට වඩා . බ්‍රෑන්ඩඩ් කියන්නේ සෙලවෙන මනස නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ara sports wear wage eawa thama bun hariyanne me dawaswala. Issara full cotton hoya hoya anda, but dan daadiyath ekka eawa hariyanne na.
     
    • Sad
    Reactions: CODE X

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මටත් තියෙන ප්‍රශ්නයක් ඕක... සමහර ඇඳුම්වල පිටිපස්සෙ ලේබල් වල රෙද්දෙ සංයුතිය ගහල තියෙනව. ඒ තිබුණත් ඒකෙන් මැටීරියල් කොලිටි බලන එක ප්‍රායෝගිකව යොදාගන්න දන්නෙ නෑ..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    Tshirt gannawa nam Fashion bug eke Jobbs , Nolimit eke Deedat wage hodai. Quality. Budget level eke bearappeal hodai. Denim Jeans, Jobbs hodai LICC hodai.

    E wage
     
    • Love
    Reactions: CODE X

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Ara sports wear wage eawa thama bun hariyanne me dawaswala. Issara full cotton hoya hoya anda, but dan daadiyath ekka eawa hariyanne na.
    මේවනං පාට නොයා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඒත්, ඒවයෙත් දාඩියට ගඳ එනවනෙ...
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේවනං පාට නොයා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඒත්, ඒවයෙත් දාඩියට ගඳ එනවනෙ...
    Na bun, cotton eawage thama ganda enne. Wathura wage dadiya berenawa. Andume patches hitinneth na.
    Try karla balapan. Mulin uncomfortable wage thibunata passe maara pahasuyi eliyata yaddi.
     
    • Wow
    • Like
    Reactions: CODE X and PHBhagya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    මෙතන ගොඩක් අය කියලා තියෙනවා වොෂින් මැෂින් දාන්න එපා කියලා , ඒත් මගේ පුද්ගලික අත්දැකීම අනුව නම් හොඳ වොෂින් මැෂින් එකකින් නිවැරදි washing program එකේ හේදුවොත් එහෙම සවුත්තු වෙන්නේ නෑ

    වොෂින් මැෂින් වර්ග දෙකක් තියෙනවා Front load washer & Top load washer කියලා මේකෙන් Top load washer වල තමයි බොහෝ දුරට රෙදි සවුත්තු වෙන්නේ

    හොඳ Front load washer එකක නම් මේ වගේ සවුත්තු වෙන්න පුළුවන් ඇඳුම් ආරක්ෂාකාරීව හෝදන්න පුළුවන් washing programs වෙනම තියෙනවා සහ තවත් සුවිශේෂ washing programs ගොඩක් අවශ්‍යතාවය අනුව download කරලා පවිච්චි කරන්න පුළුවන්. මේ ෆොටෝ එකේ delicates සහ hand/wool කියන්නේ ඒවගේ washing programs දෙකක්

    38F5bB9.png

    ඇත්තටම මගේ පුද්ගලික අත්දැකීම අනුව නම් මේ වොෂින් මැෂින් එකේ hand/wool කියන washing program එකෙන් අතින් හෝදනවටත් වැඩිය ප්‍රවේසමෙන් රෙදි හෝදන්න පුළුවන්
     
    මම යුස් කරන්නේ ෆ්‍රන්ට් ලෝඩ් එකක්.... Hand wool kiyana eka හැම ඇදුමටම use කරන එක practical neha...
    ඊටත් වඩා ලේසි laundry bags wala daaala normal cycle eke yawana eka...ඒත්කොට ඇදුම් ambarenwa adui

    3Pcs Durable Honeycomb Mesh Laundry Bags for Delicates 12 x 16 Inches (3 Medium) https://amzn.asia/d/j8bprGK
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඇදුම් ගන්නකොට වගේ දේවල් වලට කෙල්ලෙක් එක්ක පලයන් යාලුවෙක් හරි. උන් තෝරන ඩිසයින් වගේ ඒවා කොමන්ලි කෙල්ලො කැමති ඩිසයින් නිසා අනික් කෙල්ලන්ගෙ ඇක්ට්‍රෑක්ශන් එක වැඩි වෙනවා.
     
    • Like
    Reactions: vj3660

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Edge shirt ගනින්
    :yes:

    Nolimit eke Deedat wage hodai
    දැන් තියෙන ඒවා ඉස්සර වගේ නෑ බන්. මේක ගත්තෙ ගිය අවුරුද්දෙ මුල. මාස දෙක තුනක් යනකොට කලින් බෙල්ලෙ ගානට තිබ්බ එක ලොකු වෙලා. අනික T එක ඇදිලා ගිහින්. තව එකක් ගත්තා ඒක fade වෙලා. ඒකනම් මං හිතන්නෙ අව්වට fade තමා උනේ. ගත්ත ගානෙ හැටියටනම් shape ඉතින්. මං කලින් ගත්ත සමහර පෝලෝ ඒවා, DeeTalks තාම අඳිනවා පරණ වෙලත්. අනික දැන් තියෙන ගනන් එක්ක කාලයක් use කරන්න බැරි නම් පාඩුයි. දැන් මේකමද කොහෙද Rs.1650/= ට තියෙන්නෙ.
    1685864441212.png
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇදුම් ගන්නකොට වගේ දේවල් වලට කෙල්ලෙක් එක්ක පලයන් යාලුවෙක් හරි. උන් තෝරන ඩිසයින් වගේ ඒවා කොමන්ලි කෙල්ලො කැමති ඩිසයින් නිසා අනික් කෙල්ලන්ගෙ ඇක්ට්‍රෑක්ශන් එක වැඩි වෙනවා.
    Magula thamai.. wife ekka giyama kamathi pata jokek vath ganna den na 😂.. man nan one ekak kiyala eyatama mage andunuth genna kiyala thiyenne
     
    • Like
    Reactions: Yakka putha

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඇදුම් ගන්නකොට වගේ දේවල් වලට කෙල්ලෙක් එක්ක පලයන් යාලුවෙක් හරි. උන් තෝරන ඩිසයින් වගේ ඒවා කොමන්ලි කෙල්ලො කැමති ඩිසයින් නිසා අනික් කෙල්ලන්ගෙ ඇක්ට්‍රෑක්ශන් එක වැඩි වෙනවා.
    This makes sense :)
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,291
    4,408
    113
    මම යුස් කරන්නේ ෆ්‍රන්ට් ලෝඩ් එකක්.... Hand wool kiyana eka හැම ඇදුමටම use කරන එක practical neha...
    ඊටත් වඩා ලේසි laundry bags wala daaala normal cycle eke yawana eka...ඒත්කොට ඇදුම් ambarenwa adui

    3Pcs Durable Honeycomb Mesh Laundry Bags for Delicates 12 x 16 Inches (3 Medium) https://amzn.asia/d/j8bprGK
    watinawa. tnx
     
    • Like
    Reactions: NaiRobi

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    679
    113
    මම යුස් කරන්නේ ෆ්‍රන්ට් ලෝඩ් එකක්.... Hand wool kiyana eka හැම ඇදුමටම use කරන එක practical neha...
    ඊටත් වඩා ලේසි laundry bags wala daaala normal cycle eke yawana eka...ඒත්කොට ඇදුම් ambarenwa adui

    3Pcs Durable Honeycomb Mesh Laundry Bags for Delicates 12 x 16 Inches (3 Medium) https://amzn.asia/d/j8bprGK
    lankawata no shipping ne bng