ඇදුම් ගොඩක්ම කෙල වෙන්නේ වොෂින් මැෂින් දාද්දී...පුලුවන්නම් අතේ හෝදන්න, එකත් අඹරා අඹර කරන්න එපා...කර අව්වේ දාන්නත් එපා...වොෂින් මැෂින් දානවනම් අර laundry bags වල දාලා දාන්න
Last edited:
100% cotton එන brnd මොනවද කියල හොයාගන්න බැරිවේවිද100% Cotton ඒව තමා හොඳ, මෙටීරියල් එක ඉතින් අතින් අල්ලල ඇහෙන් බලල තමා කියන්ඩ පුලුවන්
Andum machan pawichchi karana widiya anuwath sauththu wenawa. etakota honda ewada naraka ewada kiyala adaala ne.යාළුවනේ ඇදුම් ගනිද්දි හොද ඇඳුම් තෝරගන්නෙ කොහොමද..
T shirt එහෙම 3000-4000
මම මේ price දිලා ගන්නවා..
ඒත් සමහර වෙලාවට මේවාගෙ
බුල් ඇදෙනවා
පාට යනවා
ඇදං ඉන්න බැහැ දාඩිය දානවා....යාළුවනේ ඇඟට සැහැල්ලු දාඩිය දානවා අඩු ඇදුම් තෝරගන්නෙ කොහොමද?
මචන් ලාභ එකක් අරන් මාස 6 ඇදලා විසිකරත් පාඩු නෑනේ . ලොකු ගනන් දීලා මාස 6 අකුලෝලා යනවට වඩා . බ්‍රෑන්ඩඩ් කියන්නේ සෙලවෙන මනස නේයාළුවනේ ඇදුම් ගනිද්දි හොද ඇඳුම් තෝරගන්නෙ කොහොමද..
T shirt එහෙම 3000-4000
මම මේ price දිලා ගන්නවා..
ඒත් සමහර වෙලාවට මේවාගෙ
බුල් ඇදෙනවා
පාට යනවා
ඇදං ඉන්න බැහැ දාඩිය දානවා....යාළුවනේ ඇඟට සැහැල්ලු දාඩිය දානවා අඩු ඇදුම් තෝරගන්නෙ කොහොමද?
මේවනං පාට නොයා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඒත්, ඒවයෙත් දාඩියට ගඳ එනවනෙ...Ara sports wear wage eawa thama bun hariyanne me dawaswala. Issara full cotton hoya hoya anda, but dan daadiyath ekka eawa hariyanne na.
Na bun, cotton eawage thama ganda enne. Wathura wage dadiya berenawa. Andume patches hitinneth na.මේවනං පාට නොයා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඒත්, ඒවයෙත් දාඩියට ගඳ එනවනෙ...
මම යුස් කරන්නේ ෆ්රන්ට් ලෝඩ් එකක්.... Hand wool kiyana eka හැම ඇදුමටම use කරන එක practical neha...මෙතන ගොඩක් අය කියලා තියෙනවා වොෂින් මැෂින් දාන්න එපා කියලා , ඒත් මගේ පුද්ගලික අත්දැකීම අනුව නම් හොඳ වොෂින් මැෂින් එකකින් නිවැරදි washing program එකේ හේදුවොත් එහෙම සවුත්තු වෙන්නේ නෑ
වොෂින් මැෂින් වර්ග දෙකක් තියෙනවා Front load washer & Top load washer කියලා මේකෙන් Top load washer වල තමයි බොහෝ දුරට රෙදි සවුත්තු වෙන්නේ
හොඳ Front load washer එකක නම් මේ වගේ සවුත්තු වෙන්න පුළුවන් ඇඳුම් ආරක්ෂාකාරීව හෝදන්න පුළුවන් washing programs වෙනම තියෙනවා සහ තවත් සුවිශේෂ washing programs ගොඩක් අවශ්‍යතාවය අනුව download කරලා පවිච්චි කරන්න පුළුවන්. මේ ෆොටෝ එකේ delicates සහ hand/wool කියන්නේ ඒවගේ washing programs දෙකක්
![]()
ඇත්තටම මගේ පුද්ගලික අත්දැකීම අනුව නම් මේ වොෂින් මැෂින් එකේ hand/wool කියන washing program එකෙන් අතින් හෝදනවටත් වැඩිය ප්‍රවේසමෙන් රෙදි හෝදන්න පුළුවන්
Edge shirt ගනින්

දැන් තියෙන ඒවා ඉස්සර වගේ නෑ බන්. මේක ගත්තෙ ගිය අවුරුද්දෙ මුල. මාස දෙක තුනක් යනකොට කලින් බෙල්ලෙ ගානට තිබ්බ එක ලොකු වෙලා. අනික T එක ඇදිලා ගිහින්. තව එකක් ගත්තා ඒක fade වෙලා. ඒකනම් මං හිතන්නෙ අව්වට fade තමා උනේ. ගත්ත ගානෙ හැටියටනම් shape ඉතින්. මං කලින් ගත්ත සමහර පෝලෝ ඒවා, DeeTalks තාම අඳිනවා පරණ වෙලත්. අනික දැන් තියෙන ගනන් එක්ක කාලයක් use කරන්න බැරි නම් පාඩුයි. දැන් මේකමද කොහෙද Rs.1650/= ට තියෙන්නෙ.Nolimit eke Deedat wage hodai
Magula thamai.. wife ekka giyama kamathi pata jokek vath ganna den naඇදුම් ගන්නකොට වගේ දේවල් වලට කෙල්ලෙක් එක්ක පලයන් යාලුවෙක් හරි. උන් තෝරන ඩිසයින් වගේ ඒවා කොමන්ලි කෙල්ලො කැමති ඩිසයින් නිසා අනික් කෙල්ලන්ගෙ ඇක්ට්‍රෑක්ශන් එක වැඩි වෙනවා.
This makes senseඇදුම් ගන්නකොට වගේ දේවල් වලට කෙල්ලෙක් එක්ක පලයන් යාලුවෙක් හරි. උන් තෝරන ඩිසයින් වගේ ඒවා කොමන්ලි කෙල්ලො කැමති ඩිසයින් නිසා අනික් කෙල්ලන්ගෙ ඇක්ට්‍රෑක්ශන් එක වැඩි වෙනවා.

watinawa. tnxමම යුස් කරන්නේ ෆ්රන්ට් ලෝඩ් එකක්.... Hand wool kiyana eka හැම ඇදුමටම use කරන එක practical neha...
ඊටත් වඩා ලේසි laundry bags wala daaala normal cycle eke yawana eka...ඒත්කොට ඇදුම් ambarenwa adui
3Pcs Durable Honeycomb Mesh Laundry Bags for Delicates 12 x 16 Inches (3 Medium) https://amzn.asia/d/j8bprGK
lankawata no shipping ne bngමම යුස් කරන්නේ ෆ්රන්ට් ලෝඩ් එකක්.... Hand wool kiyana eka හැම ඇදුමටම use කරන එක practical neha...
ඊටත් වඩා ලේසි laundry bags wala daaala normal cycle eke yawana eka...ඒත්කොට ඇදුම් ambarenwa adui
3Pcs Durable Honeycomb Mesh Laundry Bags for Delicates 12 x 16 Inches (3 Medium) https://amzn.asia/d/j8bprGK