යාළුවනේ ඇඳුම් ගනිද්දි

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    machine wash karanna epa
    rinso wala dala hata payakk thiyanna epa
    awwe danna epa direct .. dannam wenawa nm kana pita
    pana yanaknn mirikanna epa.
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63

    Ara sports wear wage eawa thama bun hariyanne me dawaswala. Issara full cotton hoya hoya anda, but dan daadiyath ekka eawa hariyanne na.
    ඇත්ත

    ඔව් මමත් බලල ගත්තට ලේබල් එක ඒක බොරු තියෙන්වෙ
    මටත් තියෙන ප්‍රශ්නයක් ඕක... සමහර ඇඳුම්වල පිටිපස්සෙ ලේබල් වල රෙද්දෙ සංයුතිය ගහල තියෙනව. ඒ තිබුණත් ඒකෙන් මැටීරියල් කොලිටි බලන එක ප්‍රායෝගිකව යොදාගන්න දන්නෙ නෑ..
    ------ Post added on Jun 4, 2023 at 8:53 PM

    1
    :yes:


    දැන් තියෙන ඒවා ඉස්සර වගේ නෑ බන්. මේක ගත්තෙ ගිය අවුරුද්දෙ මුල. මාස දෙක තුනක් යනකොට කලින් බෙල්ලෙ ගානට තිබ්බ එක ලොකු වෙලා. අනික T එක ඇදිලා ගිහින්. තව එකක් ගත්තා ඒක fade වෙලා. ඒකනම් මං හිතන්නෙ අව්වට fade තමා උනේ. ගත්ත ගානෙ හැටියටනම් shape ඉතින්. මං කලින් ගත්ත සමහර පෝලෝ ඒවා, DeeTalks තාම අඳිනවා පරණ වෙලත්. අනික දැන් තියෙන ගනන් එක්ක කාලයක් use කරන්න බැරි නම් පාඩුයි. දැන් මේකමද කොහෙද Rs.1650/= ට තියෙන්නෙ.
    View attachment 206782එකදාස් ගනං වලට කොහෙද ttshirt තියෙන්නෙ..😔
    ------ Post added on Jun 4, 2023 at 8:56 PM
     
    • Like
    Reactions: PHBhagya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    රුපියල් තුන් හාරදාහට දැන් කොලිටි ඒවා නෑ. ඒකයි ඇත්ත කතාව. Bear appeal එකෙන් order කරල බලන්න.