මගේ හොදම යාලුවෙක්ට පොඩි depression ගතියක් තියනව. software field එකේ. වැඩ කරන company එක වැටෙන්න යන්නේ. මුගෙ skillset එකට වෙන ජොබ් හොයන්නත් ලේසි නෑ. කෙල්ලගෙන් pressure එක ඉක්මනට බදින්න ඕනෙ කියල. අනික සෙට් එකේ හැමෝම වගේ මුට වඩා ගොඩක් ජීවිතේ ඉස්සරහට ගිහින් නිසා ඒ pressure එකත් තියනව. අවරුදු 4 කට කිට්ටුවෙන්න ජොබ් එක කලාට ලොකුවට කරපු දෙයක් පේන්නත් නෑ career development එකක් වෙලත් නෑ කියල කියනව. exam pressure එහෙන්. මේ ඔක්කොම එක්ක දැන් වැඩකට focus කරන්නත් අමාරුයි කියල කියන්නෙ.
පොරම කියනව counselling ගියානම් හරි වගේ කියල. මම පුළුවන් විදිහට ඔළුව හැදුව දැනට. මේ වැඩේට හරියන හොද counsellor කෙනෙක්ගෙ විස්තරයක් දන්නවද කවුරුහරි?
පොරම කියනව counselling ගියානම් හරි වගේ කියල. මම පුළුවන් විදිහට ඔළුව හැදුව දැනට. මේ වැඩේට හරියන හොද counsellor කෙනෙක්ගෙ විස්තරයක් දන්නවද කවුරුහරි?