Questions යාළුවෙක්ට counselling

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මගේ හොදම යාලුවෙක්ට පොඩි depression ගතියක් තියනව. software field එකේ. වැඩ කරන company එක වැටෙන්න යන්නේ. මුගෙ skillset එකට වෙන ජොබ් හොයන්නත් ලේසි නෑ. කෙල්ලගෙන් pressure එක ඉක්මනට බදින්න ඕනෙ කියල. අනික සෙට් එකේ හැමෝම වගේ මුට වඩා ගොඩක් ජීවිතේ ඉස්සරහට ගිහින් නිසා ඒ pressure එකත් තියනව. අවරුදු 4 කට කිට්ටුවෙන්න ජොබ් එක කලාට ලොකුවට කරපු දෙයක් පේන්නත් නෑ career development එකක් වෙලත් නෑ කියල කියනව. exam pressure එහෙන්. මේ ඔක්කොම එක්ක දැන් වැඩකට focus කරන්නත් අමාරුයි කියල කියන්නෙ.

    පොරම කියනව counselling ගියානම් හරි වගේ කියල. මම පුළුවන් විදිහට ඔළුව හැදුව දැනට. මේ වැඩේට හරියන හොද counsellor කෙනෙක්ගෙ විස්තරයක් දන්නවද කවුරුහරි?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    පෙන්නනවනං හොදම හොස්පිට්ල් එකකට එන ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක්ටම පෙන්නපං. දැන් ගොඩක් කවුන්සලිං කරනවා කියලා කරන උන් කොහෙහරි තියන මාස 6 විතර ඩිප්ලෝමා කට්ටක් කරලා ඇවිල්ලා බොරුවට තෙල බෙදන උන්. උන් දන්න උට්ටක් නෑ උන් ගාවට ගියොත් උන් කියන මගුල් අහලා තව ඩිප්‍රෙශන් වැඩි වෙයි. ආසිරි, නවලෝක වගේ එන ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක්ටම පෙන්නපන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Counsellor කෙනෙක් ගැන යකුනේ අහන්නෙ.. උඹලා බණ කියන්න යන්න එපා.. මං නං counsellors ලා ගැන දන්නෙ නෑ බන්.. කරන එකක් හොඳ qualified එකෙක් එක්ක කරපං.. උඩ එකෙක් කිව්වා වගේ දැන් පඳුරකට ගැහුවත් ඕකුන් 7,8ක්‌ විසිවෙනවා..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Counsellor කෙනෙක් ගැන යකුනේ අහන්නෙ.. උඹලා බණ කියන්න යන්න එපා.. මං නං counsellors ලා ගැන දන්නෙ නෑ බන්.. කරන එකක් හොඳ qualified එකෙක් එක්ක කරපං.. උඩ එකෙක් කිව්වා වගේ දැන් පඳුරකට ගැහුවත් ඕකුන් 7,8ක්‌ විසිවෙනවා..
    Eka thamai machan. Qualified ekek hoyanna mara amarui.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මගේ හොදම යාලුවෙක්ට පොඩි depression ගතියක් තියනව. software field එකේ. වැඩ කරන company එක වැටෙන්න යන්නේ. මුගෙ skillset එකට වෙන ජොබ් හොයන්නත් ලේසි නෑ. කෙල්ලගෙන් pressure එක ඉක්මනට බදින්න ඕනෙ කියල. අනික සෙට් එකේ හැමෝම වගේ මුට වඩා ගොඩක් ජීවිතේ ඉස්සරහට ගිහින් නිසා ඒ pressure එකත් තියනව. අවරුදු 4 කට කිට්ටුවෙන්න ජොබ් එක කලාට ලොකුවට කරපු දෙයක් පේන්නත් නෑ career development එකක් වෙලත් නෑ කියල කියනව. exam pressure එහෙන්. මේ ඔක්කොම එක්ක දැන් වැඩකට focus කරන්නත් අමාරුයි කියල කියන්නෙ.

    පොරම කියනව counselling ගියානම් හරි වගේ කියල. මම පුළුවන් විදිහට ඔළුව හැදුව දැනට. මේ වැඩේට හරියන හොද counsellor කෙනෙක්ගෙ විස්තරයක් දන්නවද කවුරුහරි?
    https://globalminds.lk/
    meke poddak balanna
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    වැදල කියන්නම් පුතේ උබ කවුන්සලින් කරනව කියල හංදි ගානෙ ඉන්න උන් ළගට යන්න නම් එපා. මගේ යාළුවෙක් ෆැමිලි ප්‍රොබ්ලම් එකකට ගිහින්. කවුන්සලින් කරන්න හිටපු ගෑනී නෝනට බැනල හොදට ම. අන්තිමට ඩිප්‍රෙෂන් ඇවිල්ල තව පොඩ්ඩෙන් වහත් බොනව. අන්තිමට මිනිහට තමයි ගැනිට කවුන්සලින් කරන්න උනේ අර හුට්ටි කරපු විනාසෙන්. ඉස්පිරිතාලේට ගිහින් මනො වෛද්‍ය කෙනෙක් හම්බ වෙන්න. කවුන්සලින් යන්න ඕන නම් උන් ළග ඉන්නවා කට්ටිය. උපාධි ධාරියො.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    depressionam pennapan wadi wenna kalin. suicide karagannath bari nh prashna nisama. Bump
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Gayantha kiyala Jpura campus eke professor kenek innawa eya hodailu..
    echanneling ekata gihin counselling category eke doctorsla search karala balanna