යාළුවෙක් තරහා වෙලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    KasunKDP:20747320 said:
    උබ සබ්ජෙක්ට්කාරය කියල තේරෙන්න ඇති ඌට...,

    WTF no one knows that I'm gay even i have a doubt about this matter
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    WhiteWalker:20747291 said:
    ඉතිං හත්දෙයියනේ උඹේ යාලුව උඹත් එකක් තරහ වුන හේතුව අපි දන්නෙ කොහොමද උගෙන් අහපංකො ත්‍රෙඩ් දාන්නෙ :sorry: :sorry:

    මම හත් දෙවියන් අදහන්නෙ නෑ අභිමානවත් උතුරු වැසියෙක් ලෙස අළුත් සහ පරණ දිවිවරු පමණක් අදහමි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,026
    113
    −273.15°C
    යාලුවා උඹෙන් බලාපොරොත්තු වෙන දේ උඹ දෙන්නෙ නැතුව ඇති,ඒකයි ඌ තරහ වෙලා ඇත්තේ.
    ඌට මොනවද ඕනේ කියලා අහලා ඌව සතු‍ටු කරවපන්,එතකොට ඌ තරහ වෙන්නෙ නෑ.
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත්තන් උගේ හිතේ උඹ ගැන අදහසක් තිබිල, උඹ අර දානේ ගෙවල් වල හිටපු කොල්ලොයි බස් වල හිටපු කොල්ලොයි දිහා බලන හින්ද උඹ එක්ක තරහ වෙන්න ඇති :D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Absolute Zero:20748101 said:
    යාලුවා උඹෙන් බලාපොරොත්තු වෙන දේ උඹ දෙන්නෙ නැතුව ඇති,ඒකයි ඌ තරහ වෙලා ඇත්තේ.
    ඌට මොනවද ඕනේ කියලා අහලා ඌව සතු‍ටු කරවපන්,එතකොට ඌ තරහ වෙන්නෙ නෑ.
    :lol:

    හ්ම්ම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    LazyLizard:20748108 said:
    නැත්තන් උගේ හිතේ උඹ ගැන අදහසක් තිබිල, උඹ අර දානේ ගෙවල් වල හිටපු කොල්ලොයි බස් වල හිටපු කොල්ලොයි දිහා බලන හින්ද උඹ එක්ක තරහ වෙන්න ඇති :D

    හෑ ඒකත් ඇත්ත