ලස්සන ගෑනු ළමයෙක්.. හිත ඇදෙනවා නේද මේ විදියට එහෙන් මෙහෙන් පේනකොට
බලන්න
පෑන්ටිය තමයි වාඩිවෙලා ඉන්නකොට ගෑවෙන්නේ..
යෝනියේ කොහොමත් විවිධ ස්රාවයන් පවතිනවා.. යෝනි තොල්වලත් ගෑවෙනවා... මුත්රා කරනවා ඒවත් එතන ගෑවෙනවා පීරියඩ් දවසට උනත් එතන අපිරිසිදුයි.. විසබීජ සහිතයි..
ඉතින් මේ වගේ ඇඳුම් අඳිනකොට වාඩිවෙන පුටුවේ ගෑවෙනවා..
ඒපුටුව තව අය අල්ලනවා, වාඩි වෙනවා විසබීජ පැතිරෙනවා
මේ විදියටම ඇඳපු තවත් ගෑණු ළමයෙක් ඒ පුටුවෙම වාඩි වුනොත් මොකද වෙන්නේ? එයාගේ යෝනියට කලින් කෙනාගේ කුමක් හෝ රෝගකාරක විසබීජ තිබ්බොත් ඒක ගෑවිලා ආසධනය වෙනවා නේද?
බලන්න කොරෝනා පැතිරෙන විදිය.. හොයාගන්න බෑ.. විසබීජ පැතිරෙන ආකාර කොච්චර සංකීර්ණද? ඒක අපිට පේන්නේ වසංගත තත්වයක් නිසා සහ ඒක හොඳ හැටි මාර්කට් වෙන නිසා.. නමුත් යෝනිය ආශ්රිතව මෙසේ සංසරණයවන විසබීජ සමාජයේ අනෙකුත් අය අතරේ පැතිරීම මාර්කට් නොවෙන නිසා ඒ පිළිබඳව කවුරුත් සැලකිලිමත් වෙන්නෙත් නෑ අවධානය යන්නෙත් නෑ..
කොටට පේන්න ඇඳලා ආකර්ෂනය ලැබුනා වගේමයි තවත් නොහිතන අවාසිදායක භයානක තත්වයක් ඇතිවෙනවා නේද?
View attachment 121349