යාළුවොන්ගෙ අත් ප්‍රශ්ණය

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඔෆිස් වල වැඩකරද්දී කෑම ජාති එහෙම ශෙයා කරගන්නවනෙ, කෙල්ලෝ ගෙනත් දෙන කෑම ගැන අවුලක් නෑ.. ඒත් කොල්ලෝ අතින් අත එවන කෑම කන්න අප්පිරිය ගතියක් දැනෙන්නෙ නැද්ද?

    උන් අ#' ගහපු ගමන්ද ඉන්නෙ, චූ කරල අත හෝදල නැද්ද වගේ ඒවා හිතෙනකොට අප්පිරියයි නේද?

    උඹලට මොකද හිතෙන්නේ මේ ගැන
    ඔයා වගේ මිනිස්සු කොට්ටාශ ඉන්නවා ඕනෙම එකකට ලිංගය මුල් කරගෙන
    ගෑනු ඉන්නවා ගෑනු තමයි හරි/නිවැරදි/සුපිරිසිදු කියාගෙන
    පිරිමි ඉන්නවා ගෑනු තමයි හරි/නිවැරදි/සුපිරිසිදු කියාගෙන
    ගෑනු පිරිමි කියන්නේ නම් දෙකක් විතරයි...
    ගෑනු පිරිමි දෙකොට්ටාශයේම ඉන්නවා හොඳ අයත් නරක අයත්...පිරිසිදු අයත් අපිරිසිදු අයත්... ළඟින් කෙල්ලො ආශ්‍රය කරන අය(ගෑනු/පිරිමි ) දන්නවා කෙල්ලො උනත් අවංක නැති බව, පිරිසිදු නැති අවස්ථාත් තියෙන බව..
    වෙලා තියෙන්නේ පිරිමි තමයි අරම/ මෙහෙම කියල හැම එකකටම සමාජ කතිකාවත් ගොඩනැගෙන එක...
    සුපිරි වෙළඳ සැලකට බෑග් එකක් අරගෙන යන එක හිතන්න..
    පිරිමි නම් අරන් යන්න දෙන්නේ නෑ,නමුත් ගෑනු නම් අරන් යන්න දෙනවා.. පිරිමි හොරු ගෑනු සුදනො. එහෙමනෙ සමාජයේ කතාව හදලා තියෙන්නේ.. නමුත් ගෑනු හොරකන් කරන අවස්ථාත් එමටයි නේද?

    ගෑනු පෑන්ටිය/ අරක අල්ලන්නෙම නැද්ද? එතකොට පීරියඩ් දවස්වලට පෑඩ් මාරු කරනකොට ඒවා අල්ලනෙම නැද්ද? ඊට පස්සේ 100% අතහෝදනවා කියලමයි කියන්නේ කොහොමද?

    කොට ඇඳුම් අඳින අය වාඩි වෙනකොට පෑන්ටිය තමයි සීට්වල ගෑවෙන්නේ.. එතකොට පෑන්ටියේ ගෑවුන විසබීජ සීට් එකේ ගෑවෙන්නේ නැද්ද? ඒවා අනිත් අයගේ ඇඳුම්වල/ සීට් එක අල්ලන අයගේ අත්වල ගැවෙන්නේ නැද්ද?

    බයිල ගහන්නේ නැතුව ඉන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්කෝලෙ යන කාලෙ එක බත්මුල සවාන දාගෙන කාල නැද්ද.

    නැත්තං ගෑනු ළමයි වගේ ඉනටවල් එකේදි කෑම එක අතින් වහගෙන මුල්ලකට වෙලා කෑවද
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මට මතකයි ඩයල් එකක් ඉස්සර හිටියා ඉස්කෝලේ යන කාලේ පොර කෑම පෙටිටිය තුන් පැත්තකින් වහගෙන කන්නේ. තව වහන පියන අමතරව ගාඩ් දෙකකුත් ගේනවා මූ කන්නේ වටපිට බල බල මූණ ඔබාගෙන. හරියට උගේ කෑම එකට වෙන කවුරු හරි අඩත්තේට්ටම් කරයි කියලා වගේ :lol: :lol: :lol:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    ඕක ලෙඩක් බන්... මුලින් අනිත් උන්ගෙ චූ වලට බයයි. ඊට පස්සෙ තමන්ගෙම චූ වලට බය වෙනව. ගොඩක්ම දරුණු උනාම අත් දෙක උස්සගෙන ඉන්නෙ ඉනට පහලින් චූ වාශ්ප තියෙන නිසා. බෝතල් වලට චූ දාල එකතු කරනව.. Aviator film eka balapn
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Kella chu karala ,wash room eke shower ekath allala dwsama adan hipu panty ekath hadala karala awith ubata kama ekak dunnama eka kana eka sapayida ubata? :lol: (ow neh lick karath mokda neda itin..kellekge neh) :lol:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ලස්සන ගෑනු ළමයෙක්.. හිත ඇදෙනවා නේද මේ විදියට එහෙන් මෙහෙන් පේනකොට
    බලන්න
    පෑන්ටිය තමයි වාඩිවෙලා ඉන්නකොට ගෑවෙන්නේ..
    යෝනියේ කොහොමත් විවිධ ස්‍රාවයන් පවතිනවා.. යෝනි තොල්වලත් ගෑවෙනවා... මුත්‍රා කරනවා ඒවත් එතන ගෑවෙනවා පීරියඩ් දවසට උනත් එතන අපිරිසිදුයි.. විසබීජ සහිතයි..

    ඉතින් මේ වගේ ඇඳුම් අඳිනකොට වාඩිවෙන පුටුවේ ගෑවෙනවා..
    ඒපුටුව තව අය අල්ලනවා, වාඩි වෙනවා විසබීජ පැතිරෙනවා

    මේ විදියටම ඇඳපු තවත් ගෑණු ළමයෙක් ඒ පුටුවෙම වාඩි වුනොත් මොකද වෙන්නේ? එයාගේ යෝනියට කලින් කෙනාගේ කුමක් හෝ රෝගකාරක විසබීජ තිබ්බොත් ඒක ගෑවිලා ආසධනය වෙනවා නේද?

    බලන්න කොරෝනා පැතිරෙන විදිය.. හොයාගන්න බෑ.. විසබීජ පැතිරෙන ආකාර කොච්චර සංකීර්ණද? ඒක අපිට පේන්නේ වසංගත තත්වයක් නිසා සහ ඒක හොඳ හැටි මාර්කට් වෙන නිසා.. නමුත් යෝනිය ආශ්‍රිතව මෙසේ සංසරණයවන විසබීජ සමාජයේ අනෙකුත් අය අතරේ පැතිරීම මාර්කට් නොවෙන නිසා ඒ පිළිබඳව කවුරුත් සැලකිලිමත් වෙන්නෙත් නෑ අවධානය යන්නෙත් නෑ..

    කොටට පේන්න ඇඳලා ආකර්ෂනය ලැබුනා වගේමයි තවත් නොහිතන අවාසිදායක භයානක තත්වයක් ඇතිවෙනවා නේද?

    1619111065688.png
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    ඔෆිස් වල වැඩකරද්දී කෑම ජාති එහෙම ශෙයා කරගන්නවනෙ, කෙල්ලෝ ගෙනත් දෙන කෑම ගැන අවුලක් නෑ.. ඒත් කොල්ලෝ අතින් අත එවන කෑම කන්න අප්පිරිය ගතියක් දැනෙන්නෙ නැද්ද?

    උන් අ#' ගහපු ගමන්ද ඉන්නෙ, චූ කරල අත හෝදල නැද්ද වගේ ඒවා හිතෙනකොට අප්පිරියයි නේද?

    උඹලට මොකද හිතෙන්නේ මේ ගැන

    උඹවගේ උන්ට වෙනදේ ගැන මේ හාමුදුරුවෝ කියලා තියනවා. විනාඩි 7යි අහපං
    https://www.podbean.com/ew/pb-zqgfr-fac27b
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යකෝ අපේ පැත්තෙ කඩයක් තියෙනවා ඒකෙ ඉන්න එකා ඇටෙයි පුක කහ කහ බඩු අරන් දෙන්නෙ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලස්සන ගෑනු ළමයෙක්.. හිත ඇදෙනවා නේද මේ විදියට එහෙන් මෙහෙන් පේනකොට
    බලන්න
    පෑන්ටිය තමයි වාඩිවෙලා ඉන්නකොට ගෑවෙන්නේ..
    යෝනියේ කොහොමත් විවිධ ස්‍රාවයන් පවතිනවා.. යෝනි තොල්වලත් ගෑවෙනවා... මුත්‍රා කරනවා ඒවත් එතන ගෑවෙනවා පීරියඩ් දවසට උනත් එතන අපිරිසිදුයි.. විසබීජ සහිතයි..

    ඉතින් මේ වගේ ඇඳුම් අඳිනකොට වාඩිවෙන පුටුවේ ගෑවෙනවා..
    ඒපුටුව තව අය අල්ලනවා, වාඩි වෙනවා විසබීජ පැතිරෙනවා

    මේ විදියටම ඇඳපු තවත් ගෑණු ළමයෙක් ඒ පුටුවෙම වාඩි වුනොත් මොකද වෙන්නේ? එයාගේ යෝනියට කලින් කෙනාගේ කුමක් හෝ රෝගකාරක විසබීජ තිබ්බොත් ඒක ගෑවිලා ආසධනය වෙනවා නේද?

    බලන්න කොරෝනා පැතිරෙන විදිය.. හොයාගන්න බෑ.. විසබීජ පැතිරෙන ආකාර කොච්චර සංකීර්ණද? ඒක අපිට පේන්නේ වසංගත තත්වයක් නිසා සහ ඒක හොඳ හැටි මාර්කට් වෙන නිසා.. නමුත් යෝනිය ආශ්‍රිතව මෙසේ සංසරණයවන විසබීජ සමාජයේ අනෙකුත් අය අතරේ පැතිරීම මාර්කට් නොවෙන නිසා ඒ පිළිබඳව කවුරුත් සැලකිලිමත් වෙන්නෙත් නෑ අවධානය යන්නෙත් නෑ..

    කොටට පේන්න ඇඳලා ආකර්ෂනය ලැබුනා වගේමයි තවත් නොහිතන අවාසිදායක භයානක තත්වයක් ඇතිවෙනවා නේද?

    View attachment 121349
    Mata nagga

    Health Poop GIF by PBS Digital Studios

    ------ Post added on Apr 23, 2021 at 3:57 AM