යාළුවෝ එක්ක සෙට් උනාම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    maath ehema thama. maath pora wenna kathaa hadala kiyanne ne.
    ehema minissu innawa ban. awulak ne. ohoma inna upasaka balallu tama meeyo denna denna allane. :lol: :lol:
    මොන මියෝද බං....මටනං දවස ගෙවන එකත් මානසික වදයක්...

    ඔය වගේ වෙල්වල්ව්ලට බොරුත් කියන්ට පුරුදු වෙන්ට ඕනි :lol:

    proposal වත් බල්ට පටං ගන්ට තියෙන්නේ දැන් :yes:
    බොරු කියලා මාව on the spot අහු උනාම ඊට හපන් චාටර් එක :lol:
    දැන්ම ඕනේ නෑ වගේ බං ඕවා....32 ක් වත් ඉන්න ඕනේ හිතෙනවා
    ------ Post added on Mar 18, 2022 at 4:49 PM
     
    • Haha
    • Wow
    Reactions: Avatar998 and SK29

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ai ban ehema kiyanne?
    uba IT field ekeda weda karanne?
    නෑ බං.මන් හොස්පිටල් සීන් එකේ.
    කරන එක වැඩක් වත් හරි යන්නේ නෑ.එකම සින්දුව හැමදාම යන්නේ.ඒ අස්සේ OCD පුදුම මානසික වදයක් දෙන්නේ
     
    • Like
    Reactions: SK29

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තෝ එලකිරි එකේ ඉඳලත් ගෑනු සම්බන්ධව බේගල් කෙලින්න බෑ කියන්නේ?? :dull: අපිටත් එක්ක ලැජ්ජයි...

    තොගේ එලකිරි සාමාජිකත්වය අහෝසි කරන්න වටිනවා...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    @ST.PIERRE uba aasa dewal nokara inna epa. uba kemathi aathal uba thaniyama hari ganin. mata nam eka me tike hondatama hitila thiyenne.
    මම තැනියම හීනියට බොන්න ගත්තා ගෙදර ඉඳන් හවසට.නිදා ගන්නකන් ශේප්

    තෝ එලකිරි එකේ ඉඳලත් ගෑනු සම්බන්ධව බේගල් කෙලින්න බෑ කියන්නේ?? :dull: අපිටත් එක්ක ලැජ්ජයි...

    තොගේ එලකිරි සාමාජිකත්වය අහෝසි කරන්න වටිනවා...
    පොර ටෝක් දුන්නාට අහු උනාම තමා ආතල් එක.....අහු වෙලා නැට්ටටම චාටර් වෙලා තියෙනවා :lol:
    ------ Post added on Mar 18, 2022 at 5:03 PM
     
    • Like
    Reactions: kolavari

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    තෝ එලකිරි එකේ ඉඳලත් ගෑනු සම්බන්ධව බේගල් කෙලින්න බෑ කියන්නේ?? :dull: අපිටත් එක්ක ලැජ්ජයි...

    තොගේ එලකිරි සාමාජිකත්වය අහෝසි කරන්න වටිනවා...
    sira bn
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Wadiya set wenne na dan kattiya, set unama marama motivational, 2 thun denek innawa marama gemak gahana, business patten, un kiyana ewa watinawa.. ubata upset yanawa atte Kello gana kiyana ewata wenna ati
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and SK29

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බොරු බන් ඔය කියන ඒවගෙන් සෑහෙන්න. අපි බොරු කියන්නෙ නෑ නෙ පිම්බෙන්නවත්. දැන් මේකෙම බලපන්. නිලියෙක්ගෙ photo එකක් දැමිමොත් ගහපු එවුන් දුසිම් ගණන්. කෝටිපති lifestyles. ඒත් ඇත්තටම..

    පොර වෙන්න කතා කියන්න ඕන නෑ, උඹ උඹේ ආතල් එක ගනින්. සින්දු කියලා නටලා කාලා බීලා. එතකොට ඒකට සෙට් වෙන උන් උඹ එක්ක සෙට් වෙන්න එයි. වැඩක් නැති උන්ව සෙට් නොවෙන උන්ව හලපන්. අනික් සෙට් වෙන උන් එක්ක ෆන් එකේ හිටපන්. මමනම් එහෙමයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,628
    113
    uba ubata aasa dewal karapan. anit un ekka ubawa compare karanna epa. ubata jivithe ena challenges and unta ena challenges wenas neh. etakota uba ganna risk un ganna risk walata wada wenas. ubath kemathi deyak karapan. hitha hitha inna epa.
     
    • Like
    Reactions: pradeeplk1025

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
    vodka wathura ekkada gahanna one?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනික හොඳට බලපන්. උඹ උඹටම අනන්‍ය විදියට ඉන්නවනම්, ඩීසන්ට් නම්, බොරු පොයිය නෑ නම්, ගොරකයෙක් නෙවෙයි නම්, විහිළුවක් කරලා හිනා වෙලා නිදහසේ සැහැල්ලුවෙන් ඉන්නවනම්, අනිවා උඹ වටේට කට්ටිය එකතු වෙනවා කොහෙ ගියත්.. අනවශ්‍ය විදියට වියදම් කරන්න මුල් වෙන්නත් එපා කට්ටිය අතරදි. නමුත් කට්ටියට එකපාර මොනවහරි අරන් දියන් උඹ ගානෙ වගේ. සෙට් වුනාම. ලොකු වියදම් දේවල් නෙවේ බයිට් පැකට් එකක් වගේ. උඹට match කට්ටය අතරට උඹත් match වෙන්න ඕන. කතා බහ කරලා ගාණකට.
     
    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    පිස්සු හුත්තෙක්නේ බං උඹ. එක එකාගේ ෆන් ටයිප් වෙනස් බං. මම බොන්නේ නෑ. යාලුවො සෙට් කීපයක් ඉන්නවා. බොන/නොබොන. බොන යාලුවො සෙට් වෙද්දි මාත් යනවා. ගිහින් පාඩුවේ රෙඩ්බුල් එකක් කාරිය ගසලා සින්දුවක් කියලා ඒ ආතල් එක අරන් එනවා. මම නොබිව්වා කියලා නෑ උන් අනිවා මට අඬගහනවා. මොකද බං වැදගත්කම සෙට් වීමයි. ඒකට බොන නොබොන එක අදාල නෑ. මාතෘකා බං එක එක පැති වලින් එනවානේ. ඒ ඒ අදාල කාරණා වලදි කතා කරාම ශේප්නේ බං. සෙට් වෙලා ආතල් එක ගන්න එකනේ මූලිකම දේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Wadiya set wenne na dan kattiya, set unama marama motivational, 2 thun denek innawa marama gemak gahana, business patten, un kiyana ewa watinawa.. ubata upset yanawa atte Kello gana kiyana ewata wenna ati
    එහෙම ඒවනම් අහද්දිත් ආසයි.කෙල්ලෝ සීන් වගේ ඒවා කියද්දී ඉතින් පොඩි එකෙක් කතන්දර කියද්දී වගේ ආහන් ඉන්නවා

    ප්‍රමාදය පසුතැවිල්ලට හෙතු වේ :confused:
    ඒවට තාම කල් වැඩී වගේ
    ------ Post added on Mar 18, 2022 at 5:58 PM

    බොරු බන් ඔය කියන ඒවගෙන් සෑහෙන්න. අපි බොරු කියන්නෙ නෑ නෙ පිම්බෙන්නවත්. දැන් මේකෙම බලපන්. නිලියෙක්ගෙ photo එකක් දැමිමොත් ගහපු එවුන් දුසිම් ගණන්. කෝටිපති lifestyles. ඒත් ඇත්තටම..

    පොර වෙන්න කතා කියන්න ඕන නෑ, උඹ උඹේ ආතල් එක ගනින්. සින්දු කියලා නටලා කාලා බීලා. එතකොට ඒකට සෙට් වෙන උන් උඹ එක්ක සෙට් වෙන්න එයි. වැඩක් නැති උන්ව සෙට් නොවෙන උන්ව හලපන්. අනික් සෙට් වෙන උන් එක්ක ෆන් එකේ හිටපන්. මමනම් එහෙමයි.
    මම සෙට් උනාම ආතල් එකේ ඉන්නවා සිඳුවක් කියලා.ඒත් ඉතින් එක්ෂ්පිරියන්ස අනම් මනම් කියද්දී තමා මන් කොර වෙන්නේ
    ------ Post added on Mar 18, 2022 at 6:00 PM

    uba ubata aasa dewal karapan. anit un ekka ubawa compare karanna epa. ubata jivithe ena challenges and unta ena challenges wenas neh. etakota uba ganna risk un ganna risk walata wada wenas. ubath kemathi deyak karapan. hitha hitha inna epa.
    හිතන සීන් එක තමා වැඩි. ඒක ඉතින් පුරුදු වෙච්ච විදිය
    ------ Post added on Mar 18, 2022 at 6:01 PM
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඕකුන් බොරු වෙන්න ඇති තමා බාගෙට බාගයක් කියන්නෙ

    එකනම් ඇත්ත.බාගෙට බාගයක් බොරු වෙන්න ඇති පොර සීන් එකේ ඉඳන් කියන්නෙ.මම බිව්වොත් පොඩ්ඩයි බොන්නේ මගේ ගානට.මටත් හිතට මාර අව්ලක් තියෙනවා බන්ද දවසක වෙන ගෑනු එක්ක සීන් මතක් වෙයි කියලා.ඒකමයි මන් ඒ සීන් එකෙන් අයින් වෙලා ඉන්නේ. දෙයක් හිතට එකඟව කරේ නැත්තන් පට්ට අවුල්. ඒක fail වෙනවා සුවර්.උබ එහෙම උත්තරයක් දුන්න එකත් ගම්මක්:love:
    ------ Post added on Mar 18, 2022 at 4:27 PM
    688891-never-lose-heart-quotes-1176867.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අනික හොඳට බලපන්. උඹ උඹටම අනන්‍ය විදියට ඉන්නවනම්, ඩීසන්ට් නම්, බොරු පොයිය නෑ නම්, ගොරකයෙක් නෙවෙයි නම්, විහිළුවක් කරලා හිනා වෙලා නිදහසේ සැහැල්ලුවෙන් ඉන්නවනම්, අනිවා උඹ වටේට කට්ටිය එකතු වෙනවා කොහෙ ගියත්.. අනවශ්‍ය විදියට වියදම් කරන්න මුල් වෙන්නත් එපා කට්ටිය අතරදි. නමුත් කට්ටියට එකපාර මොනවහරි අරන් දියන් උඹ ගානෙ වගේ. සෙට් වුනාම. ලොකු වියදම් දේවල් නෙවේ බයිට් පැකට් එකක් වගේ. උඹට match කට්ටය අතරට උඹත් match වෙන්න ඕන. කතා බහ කරලා ගාණකට.
    මම ඕවා හින්දා ගෙදර ඉන්න හැදුවත් යාළුවෝ ගෙදර ඇවිත් හරි ඇදන් යනවා.මම ඉද්දි ආතල් එකේ ඉන්නවා ගිය තැන.යාළුවෝ එක්ක සෙට් වෙද්දි වියදම් වලට අඹරෙන්නේ නෑ

    පිස්සු හුත්තෙක්නේ බං උඹ. එක එකාගේ ෆන් ටයිප් වෙනස් බං. මම බොන්නේ නෑ. යාලුවො සෙට් කීපයක් ඉන්නවා. බොන/නොබොන. බොන යාලුවො සෙට් වෙද්දි මාත් යනවා. ගිහින් පාඩුවේ රෙඩ්බුල් එකක් කාරිය ගසලා සින්දුවක් කියලා ඒ ආතල් එක අරන් එනවා. මම නොබිව්වා කියලා නෑ උන් අනිවා මට අඬගහනවා. මොකද බං වැදගත්කම සෙට් වීමයි. ඒකට බොන නොබොන එක අදාල නෑ. මාතෘකා බං එක එක පැති වලින් එනවානේ. ඒ ඒ අදාල කාරණා වලදි කතා කරාම ශේප්නේ බං. සෙට් වෙලා ආතල් එක ගන්න එකනේ මූලිකම දේ.
    එතන ආතල් එකේ හිටියත් උන්ගේ ඒකපිරියන්ස් එක්ක මන් මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙන එකයි අව්ල....එකත් දැන් හිතෙන උබලගේ අදහස් එක්ක මගේ හිතේ අව්ලක් කියලා.....අනික වෙන උන් හිතනවා ඇති මන් පොඩි එකා වගේ කියලා කියලා මට හිතෙන එක මට ප්‍රශ්නයක් උනේ....
    ------ Post added on Mar 18, 2022 at 6:09 PM

    පුරුදු උන විදි ලේසියෙන් අත්හරින්න බා බං.ඕනෑවට වඩා හිතන එක දැන් පුරුද්දක් වෙලා
    ------ Post added on Mar 18, 2022 at 6:12 PM