මොන මියෝද බං....මටනං දවස ගෙවන එකත් මානසික වදයක්...maath ehema thama. maath pora wenna kathaa hadala kiyanne ne.
ehema minissu innawa ban. awulak ne. ohoma inna upasaka balallu tama meeyo denna denna allane.![]()
![]()
බොරු කියලා මාව on the spot අහු උනාම ඊට හපන් චාටර් එකඔය වගේ වෙල්වල්ව්ලට බොරුත් කියන්ට පුරුදු වෙන්ට ඕනි
proposal වත් බල්ට පටං ගන්ට තියෙන්නේ දැන්![]()

දැන්ම ඕනේ නෑ වගේ බං ඕවා....32 ක් වත් ඉන්න ඕනේ හිතෙනවා
------ Post added on Mar 18, 2022 at 4:49 PM

අපිටත් එක්ක ලැජ්ජයි...