පික් නැ බන්. ලයිව් අයිටීන් එකේ යනවා. කෙල්ලෙක් ඇවිල්ලා සින්දු කිව්වා..pic nadda ban
අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.![]()
na ban ITN eke mahindage eka pennaddi nawathuna. sirage eke drone video eke pennala ana gatta wage putu pirenna wath senaga na


අනිව නිවටය නාගත්ත,නොදකින් ජනාධිපති ගියා ගාල්ලෙ හොදට ඇරගෙන එයි දැන්, 


අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.![]()
Kohomahari anthimata Ranil ge geteta MY3 & MR 2 ma ahu wuna. SLFP 2 ta keduna දෙකට කැඩුන නැ 99% මහින්ද එක්ක බලපන් ඇස් ඇරල සෙනග, නිවටයගෙ කනට ගහල එලොනව ලගදිම, පොනිලට මොන ගැටද බන් *න්නයො එක්ක මිනිස්සු යන්නෙ නැ,Anna MR ge eketh su gala senagaKohomahari anthimata Ranil ge geteta MY3 & MR 2 ma ahu wuna. SLFP 2 ta keduna



දෙකට කැඩුන නැ 99% මහින්ද එක්ක බලපන් ඇස් ඇරල සෙනග, නිවටයගෙ කනට ගහල එලොනව ලගදිම, පොනිලට මොන ගැටද බන් *න්නයො එක්ක මිනිස්සු යන්නෙ නැ,![]()
(10 n wedi kalama)මේ ඊයේ වුන සිද්දියක්. අපේ පියාගේ ෆිට් එකක් ඉන්නවා ප්රාදේශීය සභා මන්ත්රී කෙනෙක්.
පොර මහින්දට බැහැලාම වැඩ. බලනකොට ඊයේ ගාල්ලේ යන්න ලෑස්ති. සීන් එක ඇහුවම.
යන්න බස් එකයි , 50000 කුයි , රස්සා 5 කුයි,ඊලග පාර ටිකට් එකයි දෙනවා කිව්වලු. පොර
කියනවා හිත කිරුලපන වුනාට. ගාල්ලේ යනවලු. මෛත්රීගේ එකට. ඌට රස්සා 5 වටිනවාලු
කිරුලපන පැත්තේ ගියා ගීය අව්රුද්දෙ නුගේගොඩට ආව වගේ සෙනගක් නම් නෑ..
ඒ මදිවට බත්තරමුල්ලේ ෆොන්සේකාගේ රැලිය වේලිලා එක තියන පිට්ටනියත් වහල දාල.. පව් බන් සීලරතන හාමුදුරුවන්ගේ කඩුවෙල රැලියට 50 ක් වත් නෑ..
ගාලු රැලියේදී හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව කරද්දී ඔහුගේ දිව පැටළුණේය. වේදිකාවේ සිටි ජනපති මෛත්රිපාල සිරිසේන මහතා වෙනුවට ඔහු පිළිගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය.අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.![]()


ගාලු රැලියේදී හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව කරද්දී ඔහුගේ දිව පැටළුණේය. වේදිකාවේ සිටි ජනපති මෛත්රිපාල සිරිසේන මහතා වෙනුවට ඔහු පිළිගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය.![]()

අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.![]()