යුඇන්පී එක ගායිකාවො ගෙනලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යුඇන්පී එක ගායිකාවො ගෙනලා

මැයි දිනයට ලන්කාවේ කම්කරුවන්ට ආතල් දෙනවා වගේනේ..
 
  • Like
Reactions: LalaJ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LalaJ

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:

    na ban ITN eke mahindage eka pennaddi nawathuna. sirage eke drone video eke pennala ana gatta wage putu pirenna wath senaga na
     
    • Like
    Reactions: LalaJ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    na ban ITN eke mahindage eka pennaddi nawathuna. sirage eke drone video eke pennala ana gatta wage putu pirenna wath senaga na
    :yes::yes::yes: :yes: අනිව නිවටය නාගත්ත,නොදකින් ජනාධිපති ගියා ගාල්ලෙ හොදට ඇරගෙන එයි දැන්, :lol::lol::lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:

    Anna MR ge eketh su gala senaga :lol: Kohomahari anthimata Ranil ge geteta MY3 & MR 2 ma ahu wuna. SLFP 2 ta keduna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anna MR ge eketh su gala senaga :lol: Kohomahari anthimata Ranil ge geteta MY3 & MR 2 ma ahu wuna. SLFP 2 ta keduna
    දෙකට කැඩුන නැ 99% මහින්ද එක්ක බලපන් ඇස් ඇරල සෙනග, නිවටයගෙ කනට ගහල එලොනව ලගදිම, පොනිලට මොන ගැටද බන් *න්නයො එක්ක මිනිස්සු යන්නෙ නැ,:cool::cool:
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    මේ ඊයේ වුන සිද්දියක්. අපේ පියාගේ ෆිට් එකක් ඉන්නවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.
    පොර මහින්දට බැහැලාම වැඩ. බලනකොට ඊයේ ගාල්ලේ යන්න ලෑස්ති. සීන් එක ඇහුවම.
    යන්න බස් එකයි , 50000 කුයි , රස්සා 5 කුයි,ඊලග පාර ටිකට් එකයි දෙනවා කිව්වලු. පොර
    කියනවා හිත කිරුලපන වුනාට. ගාල්ලේ යනවලු. මෛත්‍රීගේ එකට. ඌට රස්සා 5 වටිනවාලු :eek::eek:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දෙකට කැඩුන නැ 99% මහින්ද එක්ක බලපන් ඇස් ඇරල සෙනග, නිවටයගෙ කනට ගහල එලොනව ලගදිම, පොනිලට මොන ගැටද බන් *න්නයො එක්ක මිනිස්සු යන්නෙ නැ,:cool::cool:

    Ow Ow godak senaga :lol: (10 n wedi kalama)

    • Like
    Reactions: Silly point

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    reputation_neg.gif
    යුඇන්පී එක ගායිකාවො ගෙනලා 05-01-2016 05:10 PM adanawada :(
    Umbala edila neda inne senaga nethuwa :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ඊයේ වුන සිද්දියක්. අපේ පියාගේ ෆිට් එකක් ඉන්නවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.
    පොර මහින්දට බැහැලාම වැඩ. බලනකොට ඊයේ ගාල්ලේ යන්න ලෑස්ති. සීන් එක ඇහුවම.
    යන්න බස් එකයි , 50000 කුයි , රස්සා 5 කුයි,ඊලග පාර ටිකට් එකයි දෙනවා කිව්වලු. පොර
    කියනවා හිත කිරුලපන වුනාට. ගාල්ලේ යනවලු. මෛත්‍රීගේ එකට. ඌට රස්සා 5 වටිනවාලු :eek::eek:

    :yes:කිරුලපන පැත්තේ ගියා ගීය අව්රුද්දෙ නුගේගොඩට ආව වගේ සෙනගක් නම් නෑ.. :confused:ඒ මදිවට බත්තරමුල්ලේ ෆොන්සේකාගේ රැලිය වේලිලා එක තියන පිට්ටනියත් වහල දාල.. පව් බන් සීලරතන හාමුදුරුවන්ගේ කඩුවෙල රැලියට 50 ක් වත් නෑ..:no:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:
    ගාලු රැලියේදී හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව කරද්දී ඔහුගේ දිව පැටළුණේය. වේදිකාවේ සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවට ඔහු පිළිගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය. :lol::lol:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    dan eekabadda wipakshe raliyata senaga innawada?
    galle raliyata senaga innawada?
    UNP raliyata senaga innawada?

    nadda updates?
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ගාලු රැලියේදී හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව කරද්දී ඔහුගේ දිව පැටළුණේය. වේදිකාවේ සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවට ඔහු පිළිගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය. :lol::lol:

    mahinda ge raliyata kata kapala senaga da? :D
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    අන්න සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල් නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:

    Ekaabadda wipakshe raliyata senaga pirilada ban hooo gaala?