යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    මුන්ගේ ටාගට් එක තිබ්බේ nuclear plant එකක් අල්ලාගෙන රුසියාව එක්ක peace talk කරන්නලු. :lol:
    Unge Hondama Special Forces un tikata Athulata aragena wata karala nelanawa puka bore wenna.. Suppa offensive eka.. moda pakarenthuwo.. Unge inna Hondama Cream eka ivarai.. :lol::lol:
    ව.කි.මී. 1000ක් ඇල්ලුවා යකෝ සතියක් යන්න කලින්.. ඔන්න වැඩ පෙන්නුවා..තව පැකේජ් එකක් එවපන් සෑම්..



    හම්මෝ, jokerගේ fan ලට බඩ යන්නම දීලා නේද මේකේ. :baffled:


    උබලා ඔය MSM වලට කෙබර වලට අහුවෙලා තෙත් කර ගන්න එපා බන් , හරියට analyze කර ගන්න ඕනේ නම් youtube එකේ map use කරලා anayse කරන channels තියෙනවා ඒවා බලපල්ලා. උන් කරන්නේ ඕය වගේ ආතල් මිනිස්සුන්ට දීලා ukraine වලට funds යවන එක shape කරන එක.

    zelensky වගේ වගේ PR වැඩ කරන්න උපන් හපන් උන් තවත් නැතුව ඇති. නාකි බයිඩගෙන් තව සල්ලි ටිකක් කඩා ගන්න පුළුවන්.
    මේ ගොන් හරකා උන්ගේ ඉන්න හොදම elite සෙට් එක බඩුත් එක්ක enemy territory එකට යවල නිකරුනේ troops ටික විනශ කර ගන්නවා. මේක නිසා උන්ගේ හොදම 82 brigade(nato train) උන්ගේ combat capability එක නැති වෙලා කියල news එකක් දැක්කා. කොහොමත් ඔය area එක recover කර ගන්න මාස 2,3ක් විතර ගනීවි russian උන්. Russian උන්ටත් ඕනේ උන්ගේ හෙමිට grinding machine එක continue කරගෙන යන්න නේ. අන්තිමට ආයිත් Krynki part 2 තමයි.


    caught off guard neh. resistance ekak nethuwa issarahata yanne kiyala news wala tibba. kohomat logistics gather karanna 2weeks wage yai. eta passe advance eka hold wenawa. eta passe tama battle eka. mona unat war time eke border eka protect karanna be kiyanna Putin joke eka wela inne.

    එක තමයි ප්‍රශ්නේ, ඔය area එක බලා ගත්ත එකාට නම් අබ සරණයි. ඕක උනා කියන්නේ උන් Kharkive වලට attack කරාට පස්සේ ඔය area එකෙනුත් russian උන් attack කරන්න plan කරලා shape එකේ boader එක protect කරන්න දාලා තිබ්බ mines & obtacles ටික ටික අයින් කරගෙන. එක ukraine උන්ට note වෙලා තමයි ගේම ගැහුවේ. putiinට පට්ට embarass එකක් තමයි. big failure of survellance & intelligence. හැබැයි indirectly, ගත්තොත් putinට politically war එක justify කරන්න පුළුවන් මේවා පෙන්නලා.



    History repeat

    COJm9IA.jpeg
    My nigga . හරියට හරි, "History repeat!"

    පොනිල් තොප්පිගල කැලයක් කීව වගෙ තමයි. ඕකෙ ඇති ප්‍රයෝජනයක් නෑ. Pokorovsk අල්ල ගත්තම ජොකියට රෙවෙන්නෙ
    Real fighting happing in Pokrovsk area

    Ukraine have the opportunity to encircle Russian advance but they are wasting their man power on this shit

    exactly, real යුද්දේ යන්නේ donbas වල. ජෝකරයට defend කර ගන්න බැරුව හොදටම කෙලවෙලා ඉන්නේ. Pokrovsk වැටුනා කියන්නේ උන්ගේ supply route එකට කෙලවෙනවා , logistic අ මාරු වෙනවා , zaporizhzhia වෙනකන්ම area එක ඉවරයි. අනිත් area වගේ අමාරු නැතී case එකක් තියෙන්න. මේකෙත් target එක donbas වලින් russian උන් ටික withdraw කරවල ඒ area එකේ preassure එක අඩු කරගන්න වෙන්න ඕනේ.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    War කියන්නේ දිගටම offensive එකේ කෙල මෝලෙන් ගහගෙන යන එකම නෙවෙයි. සංග්‍රාමික පසුබෑම කියලා එකක් තියෙනවා.
    මෙතන Russia කරන දේ බොහොම පැහැදිලියි. Ukraine මේ කළේ කිසිම තේරුමක් නැති අවාසිදායක temporary PR stunt එකක්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ඇය
    ටෑන්ක් එක්කින් කොහොමද යකෝ ඩ්‍රාන් වලට ගහන්නෙ
    ඇයි බැරි . පහුගිය ටිකේම ඔය රුසියන් T90 කටු වලින් ගැහුවේ pov drone වලට. ඒවානම් ඉලක්කේට ගහගන්න බැරි උනා. හැබයි ඒබ්‍රහම් ඔහොම නියම ඉලක්කේට ගැහුවා. ඒ වගේද චැලෙන්ජර් ලාන්සියර් කියන ලොකු ඩ්‍රොන් එකටම ගැහුවා.
     
    • Like
    Reactions: Naughtykolla48

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Panic in Kursk region: People curse Russian Army and Russian authorities
    පුටිනට කඩේ යන කට්ටිය හිත රිදෝගෙන අඬ අඬ පෝස්ට් දානවා.. හිත් රිදෝගන්න එපා ඉතිම්.. 😂




    පුටිනට අම්මා මෝ නැතුව මව්ගුන ගායනයක්!:ROFLMAO:(y)
     
    • Like
    Reactions: Tanto and Hyperx99

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    Panic in Kursk region: People curse Russian Army and Russian authorities
    පුටිනට කඩේ යන කට්ටිය හිත රිදෝගෙන අඬ අඬ පෝස්ට් දානවා.. හිත් රිදෝගන්න එපා ඉතිම්.. 😂




    පුටිනට අම්මා මෝ නැතුව මව්ගුන ගායනයක්!:ROFLMAO:(y)

    Ithin Putinta ridilada?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ NAFO ෆෑන්ස්ලාට සතුටු හිතෙන ආරංචියක්.. ඩොන්බාස් සම්පූර්ණයෙන්ම රුසියන්කාරයෝ අතට පත් වුනත්,ජෝකර් අන්තිම වෙනකම් කර්ස්ක් වල ඉන්නවාලු. අපි නෙමෙයි කියන්නේ ජෝකර්ගේ පාට්නර් කෙනෙක්(ජර්මනිය)

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    බිටිස් ටෑන්ක්ස් රුසියාවේ, ඔව් බිටිස්, හරි තන්තෝසයි! 😂 😂


    ඔව් ඒවා තමා ඔය උන් කුඩු කරන්නෙ..😅

    🇷🇺🇺🇦Video of the destruction of a British Challenger 2 tank of the Ukrainian Armed Forces near the village of Otradnoye in the Kursk region

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකා දෙන්නා අල්ලලා කුචිකවලා වීඩියෝ දැම්මට පූටින්ට ඔතනනං ගැලවීමක් නැති පාටයි. සෙලෙස්තිනා දහ පහලොස්දාහක් බස්සලා කියලා කතා යනවා. පැත්තම අකුලෝල යන්න මොනවහරි කරන්න වෙයි ඉක්කනට 🤔
     
    • Like
    Reactions: ewijesekara

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඒ කියන්නෙ දෑන් මුන් මෙ දවස් 7 විතර තිස්සෙ කරන්නෙ Raid එකක්ද? කොන්ටෑක්ට් එක බ්‍රෙක් කරලා විඩ්‍රො වෙනකොට බලන් ඉන්න ආස හිතෙයි වගෙ.
     
    • Like
    Reactions: lilman