යුක්‍රේන් යුද්ධය - රුසියානුවන්ට ප්‍රතිප්‍රහාර

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    day-197-Kupyansk-Front.jpg

    දවසකට කලින් මම දැම්මනෙ මේ ප්‍රහාරයේ පලමු කොටස. ඉතින් ඔන්න අද වෙනකොට රුසියන් හමුදාවට ( Orcs ) ටිකක් අමාරු අවස්ථාවක් උදා වෙලා. යුද පෙරමුන බිද වැටීම නිසා ඔවුන්ගෙ සැපයුම් මධ්‍යස්ථානයක් උන කූපියාන්ස්ක් කියන නගරයට මේ වෙනකොට යුක්‍රේන් හමුදාව ප්‍රහාර එල්ල කරනව. මේ ප්‍රහාරය නිසා ඉසියුම් කියන නගරයේ ආක්‍රමනික මෙහෙයුම් මධස්ථානය සහ ආක්‍රමනය සදහා සූදානමින් සිටින 20000කට ආසන්න රුසියන් හමුදාවක් කොටු වීමට ඉතාමත් ආසන්න වෙලා තියනව.

    කොටු වීම කෙසේ වෙතත් ඔවුන්ගෙ සැපයුම් ජාල බිද වැටීම බොහෝ විට සිද්ධ වෙන්න ඉඩ තියනව.

    මීට අමතරව විශාල හමුදාවක් ප්‍රහාරයට ලක් උන ප්‍රදේශයේත් කොටු වෙලා. සෑහෙන පිරිසක් යටත් වෙලත් තියනව.

    Previous post
    https://elakiri.com/threads/ukraini...eastern-ukraine-in-a-surprise-attack.2070620/

    මෙතෙක් කතාව 😎
    https://elakiri.com/threads/පූටින්-උක්‍රේනෙට-දෙන්න-ගහපු-ප්ලෑන්-එක-වැරදුනු-හැටි.2065699/
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    පුටින්ට හිතපු තරම් ලේසි උනේ නැත්තෙ බටහිර ආයුද නිසා.
    S-400 තියන් මොනවට තුර්කි ඩොර්න වලින් කනවද මන්දා.
    කොහොමත් තාම රුසියාව දෙපයින්, දවසට රොකට් 50000ක් ගැහුවොත් උක්‍රෙන් උන් ගහන්නේ 5000යී.. උන්ගෙ රට ඉවරයී.
    කොහොමත් උද්දෙකින් කිසිම රටක් දිනනනේ නෑ... ආර්තිකේ කේසේවෙත්තත් ආයුද/දේශපාලන වලින් නම් ඇමරිකාව දැනට දිනුම්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අැමරිකන් බඩු ඵනවා ගහන්නනේ තියෙන්නේ..ඉතිං මොකක්ද ඕකේ විශේශත්වය?😂😂LTTE ඵකට දුන්නත් ඔච්චර තමා..ගහන්නනේ තියෙන්නේ.පොඩි ඵකෙක්ට නිලා පෙට්ටියක් දීල බලපංකෝ පත්තු නොකර බලන් ඉඳියිද බලන්න..😂😂
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland

    ඔය ඒරියා එකේ රුසියාවෙන් සෑහෙන්න බලය තර කරන් ඉන්නෙ යුක්‍රේන් එවුන් ගහනව කියල කිය කියාම ඉන්න නිසා. ඒකෙන් උන් කරේ කුපියාන්ස් වලට ගහපු එක උන්ගෙ හොදම බඩු ටික එහෙට අරන් ගිහින්.

    තාම ගහනව සෑහෙන්න රුසියන් කාරයො යටත් වෙලා උන්ගෙ ලයින් එක ගොඩක් තැන් වලින් කැඩිල තියෙන්නෙ.

    Kherson battle is a war deception :yes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    Ukraine un Media walta yanna denne naa frontline walata. therena widiyata oya offensive eka karanne thawa Western ungen salli gannai weapons gannai.. Ukrain un tika kotununoth num onslaught ekak balaganna puluwan..
    Yes. The Washington Post article also mentions that journalists are prevented from visiting the war zone
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Ukraine un Media walta yanna denne naa frontline walata. therena widiyata oya offensive eka karanne thawa Western ungen salli gannai weapons gannai.. Ukrain un tika kotununoth num onslaught ekak balaganna puluwan..

    යුද්ධය කියන්නෙ කොහොමත් දරුනු දෙයක් තමා

    මතකනෙ අපේ රටෙ යුද්ධය යනකොටත් ඔහොම්ම තමා රූපවාහින් බුවා විතරයි ෆිල්ටර් කරල දුන්නෙ අප්ඩේට්

    අයියූ මට බෑ අනේ පූටින් සර් ඔයා ඇවිත් ක්යෙව් ගන්න අපි යටත් වෙන්නම් හයියූ කියන් ඉන්නද උබ කියන්නෙ, හරියට ප්‍රභාකරන්ට කොලඹට එන්න කියල මෙන්න උබ තියාගනින් අපි පව් අනේ බෝම්බ නම් ගහන්න එපා ප්ලීස් කිව්ව වගේනෙ

    දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය තිබුන තත්වයත් එහෙමයි බැලූ බැල්මට උන් කෑමක් කන සීන් එකේ තිබුනෙ 1940දි. 1943 වෙනකොට යුද්ධය උන් හැරෙව්වෙ කෙලින්ම කනපිට. තනිකර මොලෙන් ගැහුවෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    යුද්ධය කියන්නෙ කොහොමත් දරුනු දෙයක් තමා

    මතකනෙ අපේ රටෙ යුද්ධය යනකොටත් ඔහොම්ම තමා රූපවාහින් බුවා විතරයි ෆිල්ටර් කරල දුන්නෙ අප්ඩේට්

    අයියූ මට බෑ අනේ පූටින් සර් ඔයා ඇවිත් ක්යෙව් ගන්න අපි යටත් වෙන්නම් හයියූ කියන් ඉන්නද උබ කියන්නෙ, හරියට ප්‍රභාකරන්ට කොලඹට එන්න කියල මෙන්න උබ තියාගනින් අපි පව් අනේ බෝම්බ නම් ගහන්න එපා ප්ලීස් කිව්ව වගේනෙ

    දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය තිබුන තත්වයත් එහෙමයි බැලූ බැල්මට උන් කෑමක් කන සීන් එකේ තිබුනෙ 1940දි. 1943 වෙනකොට යුද්ධය උන් හැරෙව්වෙ කෙලින්ම කනපිට. තනිකර මොලෙන් ගැහුවෙ.
    Battle of Britain. RAF overturned the Luftwaffe plan to gain air superiority over Britain and saved it.

    But it would have been a complete different scenario if the USSR lost the battle of Stalingrad. If the USSR counter offensive didn’t happen, Hitler could have diverted the resources to attack Britain again.
     
    Pissuda bung, Rupavahini witharak nemei Swarnawahini ehema Rupavahini ekatath wada report karaa.. WW2 eke decisive factor eka une USSR. Red army eka gemata basse naththun renna puke gooth nathi wenawa.. kohomath dan Russian un gaththa territories apahu denne naa.. Ukraine unta gahala gannath baa.. Illagena kanawa kiyanne owata thamai.. their country is a shitpile now.. whether you like it or not..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Battle of Britain. RAF overturned the Luftwaffe plan to gain air superiority over Britain and saved it.

    But it would have been a complete different scenario if the USSR lost the battle of Stalingrad. If the USSR counter offensive didn’t happen, Hitler could have diverted the resources to attack Britain again.

    I have a very good feeling most of the planning for Soviets were done with the help of Brits during WW2. Because Soviets are dumb AF when it comes to war strategy.

    If you study of that war, parallel to major events in Soviet font, there were events in Mediterranean theatre happened as well. Which made Germans to divert their logistics and even major military reserves. :)

    Ukraine has the idea of this big picture about the war. But Russians are just very unenthusiastic. Probably except for Putin and his cronies most of the Russian public don't really need this war, half of the Ukrainians are related to them in some way.
     
    • Like
    Reactions: GobbaSira

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අැමරිකන් බඩු ඵනවා ගහන්නනේ තියෙන්නේ..ඉතිං මොකක්ද ඕකේ විශේශත්වය?😂😂LTTE ඵකට දුන්නත් ඔච්චර තමා..ගහන්නනේ තියෙන්නේ.පොඩි ඵකෙක්ට නිලා පෙට්ටියක් දීල බලපංකෝ පත්තු නොකර බලන් ඉඳියිද බලන්න..😂😂
    APita ltte walata gahanna state of the art badu hambune na ban
     
    • Like
    Reactions: dinuksha_asela

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    APita ltte walata gahanna state of the art badu hambune na ban

    තියන ටික දුන්නෙත් යුක්‍රේනෙන්. මේ සක්කිලි එකතු වෙලා ඇමරින් පොන්නයෙක් ගෙනත් ජනාධිපති කරල රටම බංකොලොත් කරල දැන් රුසියාවට කඩේ යනව. වේසිගෙ පුතාලට හෙනම ගහන්න ඔනෙ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    යුද්ධය කියන්නෙ කොහොමත් දරුනු දෙයක් තමා

    මතකනෙ අපේ රටෙ යුද්ධය යනකොටත් ඔහොම්ම තමා රූපවාහින් බුවා විතරයි ෆිල්ටර් කරල දුන්නෙ අප්ඩේට්

    අයියූ මට බෑ අනේ පූටින් සර් ඔයා ඇවිත් ක්යෙව් ගන්න අපි යටත් වෙන්නම් හයියූ කියන් ඉන්නද උබ කියන්නෙ, හරියට ප්‍රභාකරන්ට කොලඹට එන්න කියල මෙන්න උබ තියාගනින් අපි පව් අනේ බෝම්බ නම් ගහන්න එපා ප්ලීස් කිව්ව වගේනෙ

    දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය තිබුන තත්වයත් එහෙමයි බැලූ බැල්මට උන් කෑමක් කන සීන් එකේ තිබුනෙ 1940දි. 1943 වෙනකොට යුද්ධය උන් හැරෙව්වෙ කෙලින්ම කනපිට. තනිකර මොලෙන් ගැහුවෙ.
    උබ ඔය කතාව කොහෙන්ද කියෙව්වේ..බිතාන්‍යට තිබුන සප්ලයි එක්ක කොච්චර කාලයක් යුද්දේ ඇදන් යනවද කියන එක විතරයි ප්‍රශ්නයක් වෙලා තිබුනෙ.කවදා හරි දිනන්නේ උන් කියන එක හැමෝම දැනගෙන හිටියා. කොමන් වෙල්ත් ආමි එකෙන් සෝල්ජර්ස්ලායි අනිත් රටවල් වලින් සප්ලයි තිබුනා...40 වෙද්දි උන් යුද්දේ ට රෙඩි වෙලා හිටියේ නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    මේ වනකොට ඔන්න යුක්‍රෙනය මේ මෙහෙයුම සම්පූර්න ජයග්‍රහනයක් අත් කරගෙන විශාල ඔර්ක්ස්ල සෙට් එකක් යටත් කරගෙන.

    FcFqtrzWIAEzI49

    ------ Post added on Sep 10, 2022 at 5:14 AM
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ වනකොට ඔන්න යුක්‍රෙනය මේ මෙහෙයුම සම්පූර්න ජයග්‍රහනයක් අත් කරගෙන විශාල ඔර්ක්ස්ල සෙට් එකක් යටත් කරගෙන.

    FcFqtrzWIAEzI49

    ------ Post added on Sep 10, 2022 at 5:14 AM

    මෙන්න රුසියාව යටත් වෙලා..😂😂😂😂✋

    • Like
    Reactions: TCB Rox

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland

    මෙන්න රුසියාව යටත් වෙලා..😂😂😂😂✋

    war crime එකක් ඔය. ඕක යවපන් හේග් ජාත්‍යන්තර යුද අධිකරණයට.

    මෙහෙම දෙවල් කරන සක්කිලි රුසියන් ඔර්ක්ස්ලට දුවන්න දෙනව. තාම දෙනව ගුටි 🇺🇦🇺🇦🇺🇦😉
    ------ Post added on Sep 10, 2022 at 5:55 AM
     
    • Like
    Reactions: TCB Rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    රුසියන් පකාලා ලෝකෙන් කොන් කරන්න ඕන. වේස චීන පක්කු තමයි උන්ට ආර්ථික පැත්තෙන් සපෝට් කරල යුද්දෙට උදව් කරන්නේ. චීන පක්කු ලෝකෙටම සාපයක්.

    තියන ටික දුන්නෙත් යුක්‍රේනෙන්. මේ සක්කිලි එකතු වෙලා ඇමරින් පොන්නයෙක් ගෙනත් ජනාධිපති කරල රටම බංකොලොත් කරල දැන් රුසියාවට කඩේ යනව. වේසිගෙ පුතාලට හෙනම ගහන්න ඔනෙ

    අම්මවත් විකුනන් කන, ලංකාවෙම ඉඳන් චීනට පුකම දෙන බයියොන්ගෙන් වෙන මොනවද උබ බලාපොරොත්තු වෙන්නෙ?
    ------ Post added on Sep 10, 2022 at 7:05 AM
     
    • Haha
    Reactions: N A K A M U R A