දවසකට කලින් මම දැම්මනෙ මේ ප්‍රහාරයේ පලමු කොටස. ඉතින් ඔන්න අද වෙනකොට රුසියන් හමුදාවට ( Orcs ) ටිකක් අමාරු අවස්ථාවක් උදා වෙලා. යුද පෙරමුන බිද වැටීම නිසා ඔවුන්ගෙ සැපයුම් මධ්‍යස්ථානයක් උන කූපියාන්ස්ක් කියන නගරයට මේ වෙනකොට යුක්‍රේන් හමුදාව ප්‍රහාර එල්ල කරනව. මේ ප්‍රහාරය නිසා ඉසියුම් කියන නගරයේ ආක්‍රමනික මෙහෙයුම් මධස්ථානය සහ ආක්‍රමනය සදහා සූදානමින් සිටින 20000කට ආසන්න රුසියන් හමුදාවක් කොටු වීමට ඉතාමත් ආසන්න වෙලා තියනව.
කොටු වීම කෙසේ වෙතත් ඔවුන්ගෙ සැපයුම් ජාල බිද වැටීම බොහෝ විට සිද්ධ වෙන්න ඉඩ තියනව.
මීට අමතරව විශාල හමුදාවක් ප්‍රහාරයට ලක් උන ප්‍රදේශයේත් කොටු වෙලා. සෑහෙන පිරිසක් යටත් වෙලත් තියනව.
Previous post
https://elakiri.com/threads/ukraini...eastern-ukraine-in-a-surprise-attack.2070620/
මෙතෙක් කතාව
https://elakiri.com/threads/පූටින්-උක්‍රේනෙට-දෙන්න-ගහපු-ප්ලෑන්-එක-වැරදුනු-හැටි.2065699/
Last edited:
