යුකි නවරත්නගේ සින්දු අහන අය කෝ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    eptYtId.gif
     
    • Haha
    Reactions: Solo Rider

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    අමුතු Vibe එකක් තියෙනවා !! ඒක ඌගේ Unique ගතියක් !! ඌ Contribute වෙන හැම සිදුවකම ඒ Vibe එක තියෙනවා. අනිත් උන්‍ට නම් කොහොමද දන්නේ නෑ.. මට නම් Set 😍
     
    • Love
    Reactions: Honey Bunch

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    :love: charitha attalage wage ne...u ekka sindu karapu ravi jay kiyana eka dan muth ekkada koheda inne..ape unta ithinekek ekka wada karanna bahane kalayak..
     

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    2022 ට වගේ කලින්නම් නියම සින්දු ටිකක් තිබ්බා. තාම එවානම් අහනවා අලුත් එවානම් වැඩිය සෙට් නෑ දැන් පොරත් cringe වේගෙන එන පාටයි