යුකීගේ සින්දු වල අමුතුම වයිබ් එකක් තියෙනවා නේද
ගොඩේ පම්කයට මොන යුකි ද බන්.. විට කාලා ඉවරවෙලා නිදාගනින්මූ ද නවරත්න තෙල හදන්නේ? ඒක නම් මරු.
charitha attalage wage ne...u ekka sindu karapu ravi jay kiyana eka dan muth ekkada koheda inne..ape unta ithinekek ekka wada karanna bahane kalayak..යුකීගේ සින්දු වල අමුතුම වයිබ් එකක් තියෙනවා නේද