උබලගේ හිතට දැනුනු හොදම බූට් සින්දු ක්ලැසික් සින්දු මොනවද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බිව්වම අහන හොඳටම දැනෙන සින්දු සෙට් එකක් දාමු.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    බිව්වම අහන හොඳටම දැනෙන සින්දු සෙට් එකක් දාමු.

    බොන්නෙ නම් නෑ. හැබැයි උඹ කිව්වම මේක මතක් වුණා.

    මම මගෙ පරණ affair එකේ සීන් එක කියල තියෙනවනෙ. අවුරුදු 8 ක් තිස්සෙ virgin හිටපු සීන් එක. අන්තිම කාලෙ සෙට් නැහැ කියල තේරුණාම එ‍්ක නැවැත්තුවත් caring ගතිය අඩු වුණේ නැහැ. ඊට පස්සෙ නංගි කෙනෙක් වගේ සීන් එකේ දිගටම හිටියා. කොහොම හරි සිරාවටම එහෙම තරහක් හෝ අවුලක් තිබුණෙ නෑ වගේ. ගොඩක් දුක් වුණෙත් නෑ මට මතක විදිහට. එක අතකින් ලොකු වගකීමකින් නිදහස් වුණා වගේ හැඟීමකුත් තිබුණා. පස්සෙ තේරුම් ගියේ එහෙම marry කරලා ජීවත් වෙන්න තරම් මම ready වෙලා හිටියෙත් නැහැ එ‍් වෙද්දි. කොටින්ම තාමත් නැහැ.

    කොහොම හරි එයා අ‍ායෙ marry කරන දවසෙම මේ සිංදුව කොහෙ හරි play වෙනවා අ‍ැහිලා සෑහෙන feel වුණා. එයා එදා ටිකක් දිග මැසේජ් එකකුත් දාල තිබ්බා. මම මේක අහල එ‍් feel එකේ හිටපු නිසා reply කරෙත් නංගි කියල දාලමයි. මම කලින් අහල තිබ්බට වැඩ්ය හිතුවෙ නෑ මට නංගිලා නැති නිසා. හැබැයි ටිකක් විතර මේකට එ‍් අවස්ථාව match වුණ නිසා ඊට පස්සෙත් කීප සැරයක්ම අ‍ැහුවා. එ‍් දවස්වල පට්ටම feeling එකක්.

    එයාට regard එකක් විදිහට වගේ මගෙ virgin සීන් එක 30 වෙනි birthday එකත් පහු වෙනකල්ම continue කරා. එ‍් කියන්නෙ එයා බැඳලා පළවෙනි බබා හම්බෙන්න pregnant වුණාටත් පස්සෙ වෙනකල්ම වෙන කෙල්ලෙක් එක්ක මොනවත්ම කරේ නැහැ. එ‍් කාලෙ ඉතින් කරලම නොතිබ්බ නිසා ඕක හෙන මැජික්නෙ. දැන් නම් මතක් වෙද්දි හිනාත් යනවා. හැබැයි pregnant වුණා කියන්නෙ අනිවාර්යයෙන්ම එයා sex කරානෙ කියන confirmation එක හම්බෙනකල්ම හිටියා මාත්. 🤣🤣 ඔව් හෙන ගොබ්බයි තමයි, එයා marry කරෙත් 2020 අගෝස්තුවල, කොරෝනා wave දෙකක් මැද්දෙ පොඩි lock down සහන කාලයක් අ‍ාව වෙලාවක.

    අම්මෝ හැබැයි ඊට පස්සෙ ගෙවිච්ච අවුරුදු 3 - 4 වෙච්ච දේවල්. මැයි 30 වෙනිදා මට 30 වුණාට පස්සෙ 2021 ජූනිවල spa එකකට ගියා normal service එකක් ගන්න. එයා හැර වෙන කෙල්ලෙක්ව එහෙම වල් feeling එකකින් අ‍ැල්ලුවෙත් එදාමයි. එ‍්කි තමයි කිව්වෙ full service සීන් එක. ඉතින් ඊට පහුවදාම එතනට ගිහින් එකක් ගැහුවා. කොහොම හරි හිතුවට වඩා පට්ට හොඳට කරා එදා. එ‍් අ‍ාව fun එකට ඊට පස්සෙ අවුරුද්දකට වැඩිය බඩුම ගැහුවා මම හිතන්නෙ සීයකට කිට්ටු වෙන්න literally ම. එතනින් එහාට කතාව දන්නවනෙ.

    මගෙ ගොඩක් ලොකු සීන් එක වෙනම අ‍ාතල් එකක් වුණේ එ‍් කාලෙ තමයි. හැම කෙල්ලම වගේ අම්මෝ ලොකු අරක මේක කිව්වා. මුලින් මාත් හිතුවෙ උන් මුරුංගා අත්තෙ තියන්න කියනවා කියලා. හැබැයි research කරාම එහෙම සීන් එක තේරුණා මටත්, අනික උන්ගෙ තියෙන ප්‍රීති එ‍්වා කොටින්ම දාගන්නත් අමාරුයි වගේනෙ. පස්සෙ ඉතින් moods, durex දෙක මමම අරන් යන්න පුරුදු වුණා, එ‍්වා නම් හොඳට stretch වෙන නිසා අවුලක් නෑ.

    පස්සෙ real කෙල්ලොයි, cuck සීන් උනුයි සෙට් වෙන්න ගත්තම තමයි වෙනස කොච්චරද කියල තේරුණේ. එ‍් දවස්වල නම් උන්ගෙ සයිස් එක දැකල සිරාවටම හිනාත් ගියා. දැන් නම් එ‍්ක ලංකාවෙ normal size එක කියල දන්නවනෙ.

    කොහොම හරි කොච්චර sex කරා වුණත් මම තාමත් එහෙම අ‍ාදරේ කරන, තමන්ගෙ කෙල්ල කියලා හිතට දැනෙන විදිහට කාත් එක්කවත් කරලා නැහැ. වෙලාවකට හිතෙනවා දැන් කපල් වලටම සීමා වෙලා ඉන්නෙ එ‍්ක හිතාමතා avoid කරන්නද කියලත්. අනේ මන්දා ඉතින්. කා ගැනවත් එහෙම අර Level එකේ ලව් හැඟීමක් අ‍ැවිත්ම නැහැ තාම.

    උඹ කිව්වම අ‍ායෙ මතක් වෙලා අහල බැලුවා. හැබැයි අර තරම් feeling එකක් නැහැ වගේ. අනේ මන්දා. කාලයක් යද්දි ගොඩක් දේවල් වෙනස් වෙනවනෙ ඉතින්.
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඕව අහන්න එපා බන්. තවත් upset ගහනවා.

    classic දන්නෙ නෑ.
    Aeyi ban edit kare e tika dapanko.

    බොන්නෙ නම් නෑ. හැබැයි උඹ කිව්වම මේක මතක් වුණා.

    මම මගෙ පරණ affair එකේ සීන් එක කියල තියෙනවනෙ. අවුරුදු 8 ක් තිස්සෙ virgin හිටපු සීන් එක. අන්තිම කාලෙ සෙට් නැහැ කියල තේරුණාම එ‍්ක නැවැත්තුවත් caring ගතිය අඩු වුණේ නැහැ. ඊට පස්සෙ නංගි කෙනෙක් වගේ සීන් එකේ දිගටම හිටියා. කොහොම හරි සිරාවටම එහෙම තරහක් හෝ අවුලක් තිබුණෙ නෑ වගේ. ගොඩක් දුක් වුණෙත් නෑ මට මතක විදිහට. එක අතකින් ලොකු වගකීමකින් නිදහස් වුණා වගේ හැඟීමකුත් තිබුණා. පස්සෙ තේරුම් ගියේ එහෙම marry කරලා ජීවත් වෙන්න තරම් මම ready වෙලා හිටියෙත් නැහැ එ‍් වෙද්දි. කොටින්ම තාමත් නැහැ.

    කොහොම හරි එයා අ‍ායෙ marry කරන දවසෙම මේ සිංදුව කොහෙ හරි play වෙනවා අ‍ැහිලා සෑහෙන feel වුණා. එයා එදා ටිකක් දිග මැසේජ් එකකුත් දාල තිබ්බා. මම මේක අහල එ‍් feel එකේ හිටපු නිසා reply කරෙත් නංගි කියල දාලමයි. මම කලින් අහල තිබ්බට වැඩ්ය හිතුවෙ නෑ මට නංගිලා නැති නිසා. හැබැයි ටිකක් විතර මේකට එ‍් අවස්ථාව match වුණ නිසා ඊට පස්සෙත් කීප සැරයක්ම අ‍ැහුවා. එ‍් දවස්වල පට්ටම feeling එකක්.

    එයාට regard එකක් විදිහට වගේ මගෙ virgin සීන් එක 30 වෙනි birthday එකත් පහු වෙනකල්ම continue කරා. එ‍් කියන්නෙ එයා බැඳලා පළවෙනි බබා හම්බෙන්න pregnant වුණාටත් පස්සෙ වෙනකල්ම වෙන කෙල්ලෙක් එක්ක මොනවත්ම කරේ නැහැ. එ‍් කාලෙ ඉතින් කරලම නොතිබ්බ නිසා ඕක හෙන මැජික්නෙ. දැන් නම් මතක් වෙද්දි හිනාත් යනවා. හැබැයි pregnant වුණා කියන්නෙ අනිවාර්යයෙන්ම එයා sex කරානෙ කියන confirmation එක හම්බෙනකල්ම හිටියා මාත්. 🤣🤣 ඔව් හෙන ගොබ්බයි තමයි, එයා marry කරෙත් 2020 අගෝස්තුවල, කොරෝනා wave දෙකක් මැද්දෙ පොඩි lock down සහන කාලයක් අ‍ාව වෙලාවක.

    අම්මෝ හැබැයි ඊට පස්සෙ ගෙවිච්ච අවුරුදු 3 - 4 වෙච්ච දේවල්. මැයි 30 වෙනිදා මට 30 වුණාට පස්සෙ 2021 ජූනිවල spa එකකට ගියා normal service එකක් ගන්න. එයා හැර වෙන කෙල්ලෙක්ව එහෙම වල් feeling එකකින් අ‍ැල්ලුවෙත් එදාමයි. එ‍්කි තමයි කිව්වෙ full service සීන් එක. ඉතින් ඊට පහුවදාම එතනට ගිහින් එකක් ගැහුවා. කොහොම හරි හිතුවට වඩා පට්ට හොඳට කරා එදා. එ‍් අ‍ාව fun එකට ඊට පස්සෙ අවුරුද්දකට වැඩිය බඩුම ගැහුවා මම හිතන්නෙ සීයකට කිට්ටු වෙන්න literally ම. එතනින් එහාට කතාව දන්නවනෙ.

    මගෙ ගොඩක් ලොකු සීන් එක වෙනම අ‍ාතල් එකක් වුණේ එ‍් කාලෙ තමයි. හැම කෙල්ලම වගේ අම්මෝ ලොකු අරක මේක කිව්වා. මුලින් මාත් හිතුවෙ උන් මුරුංගා අත්තෙ තියන්න කියනවා කියලා. හැබැයි research කරාම එහෙම සීන් එක තේරුණා මටත්, අනික උන්ගෙ තියෙන ප්‍රීති එ‍්වා කොටින්ම දාගන්නත් අමාරුයි වගේනෙ. පස්සෙ ඉතින් moods, durex දෙක මමම අරන් යන්න පුරුදු වුණා, එ‍්වා නම් හොඳට stretch වෙන නිසා අවුලක් නෑ.

    උඹ කිව්වම අ‍ායෙ මතක් වෙලා අහල බැලුවා. හැබැයි අර තරම් feeling එකක් නැහැ වගේ. අනේ මන්දා. කාලයක් යද්දි ගොඩක් දේවල් වෙනස් වෙනවනෙ ඉතින්.

    ඇත්ත නම් මච්න් ගොල්ඩ් වර්ජින් හිටපු එක නෙමේ හැගීම. ❤️❤️
    ------ Post added on Jan 7, 2025 at 5:25 AM

    ඔය බූට් සිංදු තමයි සිංහලුන්ගේ දියුණුව විනාශ කලේ.
    ඒ ෆිල්න් එකෙත් සතුටක් තියෙනවා
    ------ Post added on Jan 7, 2025 at 5:26 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,371
    113
    Breakup උනාම හොඳම දේ ඒ පාට්නර් එක්ක ඉද්දි අහපු සින්දු අහන්න එපා, වැලපෙන ඒවා අහන්නත් එපා. බල්ලෙක් පූසෙක් එක්ක සෙල්ලම් කරහන්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Breakup උනාම හොඳම දේ ඒ පාට්නර් එක්ක ඉද්දි අහපු සින්දු අහන්න එපා, වැලපෙන ඒවා අහන්නත් එපා. බල්ලෙක් පූසෙක් එක්ක සෙල්ලම් කරහන්.

    ආදර වදන් දිගේ
    ගලනා සුවඳ ඔබේ
    සඳ එළියක්ද ලඳේ
    සිත්මල තරු වුනේ
     
    • Wow
    Reactions: KSPathirana

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ..
    එ මල කිමද සරදම් කර සැඟව ගියේ...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    cpekd2.jpg

    The Holy Grail of boot songs :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: KSPathirana

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මේක අහද්දී නම් උණු වෙලා දිය වෙලා යනවා..