යුකි නවරත්නගේ සින්දු අහන අය කෝ

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    ඔය මල ජරාව වගේද මේ සිංදුව
    Music, lyrics නම් ඉතින් miron Sri තමයි❤️❤️
    බලපන් මේවා
    @Walter White
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,810
    113
    Kandy
    ඒ නම් දෙක match වෙන්නේ නෑ ඕයි.
    අඩු කුලේ එකෙක්ගෙ fb name එක වගේ.

    රොක්ස් මදුසංක 😂
    නවරත්න කියලා තියෙන ගොඩක් අය ගොවිගම
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    2022 ට වගේ කලින්නම් නියම සින්දු ටිකක් තිබ්බා. තාම එවානම් අහනවා අලුත් එවානම් වැඩිය සෙට් නෑ දැන් පොරත් cringe වේගෙන එන පාටයි
    Menna meka godak unta wenawa, man hithanne unge survival ekata ehema karanawa wenna puluwan. Eth unge uniqueness eka tika tika adu wenawa eken, anthimata okkoma ekama rallata gahagena yanawa wage.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට මුගේ දැන් කටහඩ ඇහෙද්දිත් පට්ට අප්පිරියයි.ඉස්සරනම් ඇහුවා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    uf-ka-tl-l-rhs-4-19-2024.gif