Maxxa Machan,,,Ela Ela keep it up



නියමයි මචං,
ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේක හදන්න
ස්තූතියි අපි හැමෝම එක්ක මේක බෙදා ගත්තට!!
spread


wow..පට්ට මචන් ආදී.. එලම තමා..මං දැකපු හොදම සංචාරක සටහන.එල එල..
රෙප් දෙන්න බෑ ලූ...

මමත් දැකපු අගනාම ලිපියක්!
REP+4
thanks 
Really great work bro![]()
bump

wow Thanks a lot![]()

Very good post..
Thank uuuuuuuuuuuuu.
niyamay machan
rep++ danna barilu ban

godak honda wedak .... digatama karagena yanna .. mage suba pethum ... elakiri....

ela macho.

Niyamai Malli.Maxa Paara...![]()

Maxxa pix tika bro
Gr8 post..
Thnx 4 sharin![]()
(parippuwa)Gr8 post
thanks 4 sharing

this is awesome machn..cool stuff bro n good post niceeee...
niyama wedak...........................
wow superb yalu.. okkoma balannanam beri una passe balanawa.. godak thanks yaluwa.. +++ REP
REP dilanam madi..hodata visthara karala thiyenawa eka nam godak watinawa.. thanks yalu.. Nice thread..![]()



absolutely right machan...mama auruddakin withara dakka hodama thread eka meka...nice work malli
keep it up!
ඔව් එක නම් sure මොකද මෙක බලන්නත් ගොඩක් වෙල ගියා
නියමයි මම ආසම පොස්ට් එකක්
බොහොම ස්තුති
ගොඩක් පිං
ලංකාව වටෙ විතරක් නෙමෙයි ලොකෙ වටෙම රස්තියාදු ගහන්න ලැබෙන්න ඔනෙ
rep දෙන්න බැලුපස්සෙ දෙන්නම්
ජය වෙවා




Thankx
maru![]()
machan uba nan deiyek.many thanks for your hard work.one sri lanka!!!jayawewa!!!



නියමයි මචන්.ලොකු මහන්සියක් දරලා මේක අපිත් එක්ක බෙදා ගත්තට
නියම පින්තූර ටික වගේම විස්තර ටික ගොඩාක් වටිනවා....
"කින්නියා උණු වතුර ළිං ගැන අහල තියනව නේද? "
කින්නියා උණු වතුර ළිං පිළිඹද ඉතිහාසය
History of Kinniya Hot water Springs


මල කෙළියයි, ඔන්න අදුරන්නෙ නැති නම්බරේකිං කථා කරල, කෙල්ලෙක් "ජේ කඩියා ජේ කඩියා" කියල කැඩිච්ච සිංහලෙන් කිව්ව, මට මල පැනල මම කිව්ව "ජේ කඩියා ඕනිනම් එළකිරි පල " කියල එහෙම්ම කට් කලා.
ඕව් බං...සතියක් මහන්සි උනා මේක කරන්න..තංගච්චිගෙන් මල වදේ බං..ඒ පාර මං උබේ නම්බර් එක දීල දැම්ම..
එහෙට හුලං තියන හින්ද පාවිච්චි කරන්නේ එයාර් ටෙල් ලු..




නෑ, සූට්බූට් ද?![]()


Wow machan awesome thread just love it bro
Thanks alot for spending your time sharing these stuff with us
+rep
ස්තුතියි යාලුවා මේවා අපිත් එක්ක බෙදා
ගත්තාට..
රෙප් දෙන්න විදියක් නෑල්ලු...

මල කෙළියයි, ඔන්න අදුරන්නෙ නැති නම්බරේකිං කථා කරල, කෙල්ලෙක් "ජේ කඩියා ජේ කඩියා" කියල කැඩිච්ච සිංහලෙන් කිව්ව, මට මල පැනල මම කිව්ව "ජේ කඩියා ඕනිනම් එළකිරි පල " කියල එහෙම්ම කට් කලා.
දැන් එහෙට හුලං නැල්ලු , තද පෑවිල්ල කියන්නෙ
නෑ, සූට්![]()

මට ඒක මාර විදිහට වැදුනා..එයා එලකිරි එකට ආවද දන්නෑ..මොකද මන් ඒ වෙලේ ඇදන් හිටියේ ඔය එලකිරි ටී එක..

අඩෝ, තෝ දැන් කිව්වමයි මට සෙන්ටර් උනේ. ඒ ගර්ල් අපේ අල්ලපු ගෙදර සුදු නංගා, එයා දවසක් කිව්ව තමයි එයා වාහනේ යද්දි කවදාවත් කෙල්ලෙක් දැකල නැති එකෙක් එළකිරි ටී එකකුත් ගහගෙන කන්න වගේ එයා දිහා බලං හිටිය කියල. මොනාද යකෝ ලැජ්ජ නැති වැඩ ඕවාඅඩේ උබ එහෙම කිවුවමයි මටහ්ක් උනේ..මට මරු සිද්ධියක් උනා නොවේ..මන් දවසක් අර අපේ හමීශ් ලගෙ දිහා ගිහින් එද්දි මචං කොහොම හරි වැටුනා තොටළග ට..මන් එතනින් බස් එක ගන්න බලන් ඉද්දි මචං කෙල්ලෙක් ගියා ප්රාඩෝ එකක..එයා මං දිහා බැලුවා...මාත් ඉතිං බලන් හිටියා..එයා ආහක බලා ගත්ත..ඇස් දෙක විතරයි ගානට ශටර් එකෙන් පේන්නේ..කලර් ලයිට්ස් ඕන් වෙලා යන්න වාහනේ ගියා..ඒ ගර්ලුතු මන් දිහා බලාගෙනම ගියා බං..මට ඒක මාර විදිහට වැදුනා..එයා එලකිරි එකට ආවද දන්නෑ..මොකද මන් ඒ වෙලේ ඇදන් හිටියේ ඔය එලකිරි ටී එක..
අහ් මන් මේ බොහොම අමාරුවෙන් බොලාට ඒ තංගච්චිව සෙට් කරන්න හැදුවේ..කමක් නෑ මං උබලගෙ අම්මගෙන් අහල කැමැත්ත අරන් දෙන්නම්
![]()




අඩෝ, තෝ දැන් කිව්වමයි මට සෙන්ටර් උනේ. ඒ ගර්ල් අපේ අල්ලපු ගෙදර සුදු නංගා, එයා දවසක් කිව්ව තමයි එයා වාහනේ යද්දි කවදාවත් කෙල්ලෙක් දැකල නැති එකෙක් එළකිරි ටී එකකුත් ගහගෙන කන්න වගේ එයා දිහා බලං හිටිය කියල. මොනාද යකෝ ලැජ්ජ නැති වැඩ ඕවා![]()
අම්මට උඹ මුකුත් කිව්වෙ නැතුවට කාරි නෑ, අර සුදු නංගා පංකාදුයි![]()

අඩෝ සිරාද ? එයා නම් පංකාදුයි බං..මට කොල බොක්කටම වැදුනා..එහෙනම් මට නංගව දාල දියන්..අම්මට මං නොකිය ඉන්නම්![]()
පිස්ස්ස්ස්ස්සු කෙලින්න එපා, මාත් මේ කල්පයක් තිස්සෙ පෙරුම් පුරන්නෙ
, ඒ පැත්ත බලලවත් තිබ්බොත් උඹේ කොළ බොක්කත් නැති වෙයි ඕං

