යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Maxxa Machan,,,Ela Ela keep it up
Thanks macahn :):):)

නියමයි මචං,
ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේක හදන්න
ස්තූතියි අපි හැමෝම එක්ක මේක බෙදා ගත්තට!!
spread :dull:

ගොඩක් ස්තූති මචං ...ඔව් බං හොද දෙයක් කරන්න මහන්සි උනාට පාඩු නෑ මේ වාගේ අගය කිරීම් ලැබෙද්දි:):)

wow..පට්ට මචන් ආදී.. එලම තමා..මං දැකපු හොදම සංචාරක සටහන.එල එල..
රෙප් දෙන්න බෑ ලූ..
.

තෑන්ක්ස් මචං..කොමෙන්ට් එක ගොඩක් වටිනව මචං..:)

මමත් දැකපු අගනාම ලිපියක්!
REP+4

:)thanks :)

Really great work bro
11.gif

Thanks sis

:)

wow Thanks a lot :D

welcome bro:)

Very good post..
Thank uuuuuuuuuuuuu.
welcome...and thanx too

niyamay machan:):)
rep++ danna barilu ban

aulak na macahn...thanxxxxx:)

godak honda wedak .... digatama karagena yanna .. mage suba pethum ... elakiri....
godak sthuthi yaaluwa:)

ela macho.

:cool:

Niyamai Malli.Maxa Paara...:)

thanks ayya :)

Maxxa pix tika bro :D
Gr8 post..
Thnx 4 sharin ;)

welcome bro..thanks for comment..:) (parippuwa)

Gr8 post :)
thanks 4 sharing

thanks buddy..your welcome too :)
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
wow superb yalu.. okkoma balannanam beri una passe balanawa.. godak thanks yaluwa.. +++ REP

REP dilanam madi..
7.gif
hodata visthara karala thiyenawa eka nam godak watinawa.. thanks yalu.. Nice thread..:):):):):)

wistara nathuwa nikanma daala wadak naane yaalu..mehema danmama school yana nangi malli kenekta unath deyak gana puluwan..hemeeta passe balanna yaaluwa thread eka hondata..prashna tiyanwa num eewath ahanna...thanksxx
:):):)

absolutely right machan...mama auruddakin withara dakka hodama thread eka meka...nice work malli

keep it up!
godak sathuthi oya wage wachana aseema gana..mokada dan therenawa mahansiye tharamata results tiyanwa kiyala :)

ඔව් එක නම් sure මොකද මෙක බලන්නත් ගොඩක් වෙල ගියා :P
නියමයි මම ආසම පොස්ට් එකක්:):love:
බොහොම ස්තුති
ගොඩක් පිං :cool:
ලංකාව වටෙ විතරක් නෙමෙයි ලොකෙ වටෙම රස්තියාදු ගහන්න ලැබෙන්න ඔනෙ;)
rep දෙන්න බැලු:angry: පස්සෙ දෙන්නම්:yes:
ජය වෙවා

හික්ස් ...බලන්න වෙලා යනවා තමා..බට් අඩුවෙන් කරල වැඩක් නෑනේ..:)
තෑන්ක්ස් කිවුවා ඇන්ඩ් වෙල්කමුත් කිවුවා ඕන්:cool:
පිං ලබා දුන්නාට ගොඩක් ස්තූති:cool:
අනිවා එහෙම චාන්ස් එකක් හම්බුනොත් නම් මරු බං..සංචාරය කරන්න තිබ්බ නං වෙන මුකුත් ඕන් නෑ..ජයශ්‍රී!!!
:)

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්.ලොකු මහන්සියක් දරලා මේක අපිත් එක්ක බෙදා ගත්තට :D
    නියම පින්තූර ටික වගේම විස්තර ටික ගොඩාක් වටිනවා....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියමයි මචන්.ලොකු මහන්සියක් දරලා මේක අපිත් එක්ක බෙදා ගත්තට :D
    නියම පින්තූර ටික වගේම විස්තර ටික ගොඩාක් වටිනවා....

    ගොඩක් ස්තූති සහෝ,..ඒ වගේම නිතරම මේ ගැන අහල දිරිමත් කලාට ගොඩක් ස්තූති
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    "කින්නියා උණු වතුර ළිං ගැන අහල තියනව නේද? "

    කින්නියා උණු වතුර ළිං පිළිඹද ඉතිහාසය

    History of Kinniya Hot water Springs

    මෙහි කින්නියා යන්න කන්නියා Kanniya ලෙස වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න..:sorry:

    41117_143353035703302_143349459036993_231084_6826690_n.jpg

    අකුරක සිදුවූ වැ‍රැද්ද ගැන සාමවන ලෙස ඉල්ලා සිටින අතර, මෙය පෙන්වා දුන් CSpmaxxසහෝදරයාට මගේ ස්තූතිය :)

    • Like
    Reactions: raichu

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඕව් බං...සතියක් මහන්සි උනා මේක කරන්න..තංගච්චිගෙන් මල වදේ බං.:eek: .ඒ පාර මං උබේ නම්බර් එක දීල දැම්ම..;) එහෙට හුලං තියන හින්ද පාවිච්චි කරන්නේ එයාර් ටෙල් ලු.. :lol:
    මල කෙළියයි, ඔන්න අදුරන්නෙ නැති නම්බරේකිං කථා කරල, කෙල්ලෙක් "ජේ කඩියා ජේ කඩියා" කියල කැඩිච්ච සිංහලෙන් කිව්ව, මට මල පැනල මම කිව්ව "ජේ කඩියා ඕනිනම් එළකිරි පල " කියල එහෙම්ම කට් කලා.:cool::rofl:
    දැන් එහෙට හුලං නැල්ලු , තද පෑවිල්ල කියන්නෙ
    :lol::lol:

    බූට් ද?​
    :lol::lol::lol:
    නෑ, සූට්:rofl::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මල කෙළියයි, ඔන්න අදුරන්නෙ නැති නම්බරේකිං කථා කරල, කෙල්ලෙක් "ජේ කඩියා ජේ කඩියා" කියල කැඩිච්ච සිංහලෙන් කිව්ව, මට මල පැනල මම කිව්ව "ජේ කඩියා ඕනිනම් එළකිරි පල " කියල එහෙම්ම කට් කලා.:cool::rofl:
    දැන් එහෙට හුලං නැල්ලු , තද පෑවිල්ල කියන්නෙ
    :lol::lol:

    නෑ, සූට්:rofl::rofl:

    අඩේ උබ එහෙම කිවුවමයි මටහ්ක් උනේ..මට මරු සිද්ධියක් උනා නොවේ..මන් දවසක් අර අපේ හමීශ් ලගෙ දිහා ගිහින් එද්දි මචං කොහොම හරි වැ‍ටුනා තොටළග ට..මන් එතනින් බස් එක ගන්න බලන් ඉද්දි මචං කෙල්ලෙක් ගියා ප්‍රාඩෝ එකක..එයා මං දිහා බැලුවා...මාත් ඉතිං බලන් හිටියා..එයා ආහක බලා ගත්ත..ඇස් දෙක විතරයි ගානට ශටර් එකෙන් පේන්නේ..කලර් ලයිට්ස් ඕන් වෙලා යන්න වාහනේ ගියා..ඒ ගර්ලුතු මන් දිහා බලාගෙනම ගියා බං..:(:( මට ඒක මාර විදිහට වැදුනා..එයා එලකිරි එකට ආවද දන්නෑ..මොකද මන් ඒ වෙලේ ඇදන් හිටියේ ඔය එලකිරි ටී එක..

    අහ් මන් මේ බොහොම අමාරුවෙන් බොලාට ඒ තංගච්චිව සෙට් කරන්න හැදුවේ..කමක් නෑ මං උබලගෙ අම්මගෙන් අහල කැමැත්ත අරන් දෙන්නම්
    :lol::)
     
    අඩෝ, තෝ දැන් කිව්වමයි මට සෙන්ටර් උනේ. ඒ ගර්ල් අපේ ‍අල්ලපු ගෙදර සුදු නංගා, එයා දවසක් කිව්ව තමයි එයා වාහනේ යද්දි කවදාවත් කෙල්ලෙක් දැකල නැති එකෙක් එළකිරි ටී එකකුත් ගහගෙන කන්න වගේ එයා දිහා බලං හිටිය කියල. මොනාද යකෝ ලැජ්ජ නැති වැඩ ඕවා
    7.gif
    :lol::lol::rofl:

    ම්මට උඹ මුකුත් කිව්වෙ නැතුවට කාරි නෑ, අර සුදු නංගා පංකාදුයි ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩෝ, තෝ දැන් කිව්වමයි මට සෙන්ටර් උනේ. ඒ ගර්ල් අපේ ‍අල්ලපු ගෙදර සුදු නංගා, එයා දවසක් කිව්ව තමයි එයා වාහනේ යද්දි කවදාවත් කෙල්ලෙක් දැකල නැති එකෙක් එළකිරි ටී එකකුත් ගහගෙන කන්න වගේ එයා දිහා බලං හිටිය කියල. මොනාද යකෝ ලැජ්ජ නැති වැඩ ඕවා
    7.gif
    :lol::lol::rofl:

    ම්මට උඹ මුකුත් කිව්වෙ නැතුවට කාරි නෑ, අර සුදු නංගා පංකාදුයි ;)

    අඩෝ සිරාද ? එයා නම් පංකාදුයි බං..මට කොල බොක්කටම වැදුනා..එහෙනම් මට නංගව දාල දියන්..අම්මට මං නොකිය ඉන්නම් :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩෝ සිරාද ? එයා නම් පංකාදුයි බං..මට කොල බොක්කටම වැදුනා..එහෙනම් මට නංගව දාල දියන්..අම්මට මං නොකිය ඉන්නම් :)
    :shocked:පිස්ස්ස්ස්ස්සු කෙලින්න එපා, මාත් මේ කල්පයක් තිස්සෙ පෙරුම් පුරන්නෙ:cool:, ඒ පැත්ත බලලවත් තිබ්බොත් උඹේ කොළ බොක්කත් නැති වෙයි ඕං:no::rofl::rofl: