යුද්දයේ බිහිසුණු බව...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇයි සහෝ ජපන්නු චීනේ ආක්‍රමණේ කරපු වෙලේ චීන ගෑණුන්ව එහෙම මහ දරුණු විදිහට රේප් කරලා මරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය යුද්ධෙට පසුබිම් වෙච්ච කතාවක්.

    The Flowers of War (2011)​

    flowers-poster.jpg
    එල මචන්. මම බලල තියනව මේක...
     
    • Love
    Reactions: Stimulus mind

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    japann un amuthui tama.e unata usa nuclear bomb deka damme soviet union eken japane allagani kiyala.china minissunta godak wada deela marela tiyenne jappo.okata wandi gewanna wei ww3 ekak patan gattama.
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Japanese public newspapers celebrate the massacre of beheading 100 Chinese people as its a competion by using the title,
    "Contest To Kill 100 People by Using A Sword."

    at least Nazis tried to hide their crazy stuff from world...
    View attachment 159282
    View attachment 159284

    https://en.m.wikipedia.org/wiki/Contest_to_kill_100_people_using_a_sword
    දැන් ඉන්න ජප්පෝ හොද උනාට ඒ කාලේ ඉඳල තියෙන්නේ නියමම මාර පුත්තු ටිකක්..
    japann un amuthui tama.e unata usa nuclear bomb deka damme soviet union eken japane allagani kiyala.china minissunta godak wada deela marela tiyenne jappo.okata wandi gewanna wei ww3 ekak patan gattama.
    දැන් නම් ඕකුන් ලෝක යුද්ද වලට සහබාගි වෙන එකක් නැ..
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    දැන් ඉන්න ජප්පෝ හොද උනාට ඒ කාලේ ඉඳල තියෙන්නේ නියමම මාර පුත්තු ටිකක්..

    දැන් නම් ඕකුන් ලෝක යුද්ද වලට සහබාගි වෙන එකක් නැ..
    Usa,china,russia involve wela ww3 ekak giyoth kaatath ekathu wenna wenewa bn.
     
    • Like
    Reactions: Kalegana

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    දැන් ඉන්න ජප්පෝ හොද උනාට ඒ කාලේ ඉඳල තියෙන්නේ නියමම මාර පුත්තු ටිකක්..
    Hmm ow.Ape Amma adurana Japanese,Korean auntyla dennek issara indiya.Un denna ekkenek nathi welawata anith kenaawa adu kuleta dala katha karnawa. Ekata iddi hondata innawa.Kisima private prashnayak naa. Nationalist Racist awla tiyenne.. Jappo Korean kello 1000k witara rape karapu ekata Korean nationalist un thaama awl.
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Hmm ow.Ape Amma adurana Japanese,Korean auntyla dennek issara indiya.Un denna ekkenek nathi welawata anith kenaawa adu kuleta dala katha karnawa. Ekata iddi hondata innawa.Kisima private prashnayak naa. Nationalist Racist awla tiyenne.. Jappo Korean kello 1000k witara rape karapu ekata Korean nationalist un thaama awl.
    ඔය ජප්පෝ කොරියන් සින් එක තියෙන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි මචන්. මම වාර්තාමය වැඩ සටහන් වල බලල තියනව ඕක අවරුදු 1000 ඉඳන් එන දෙයක්. ජප්පෝ ඉස්සරම කාලේ කොරියන් උන්ව ඉතාමත්ම පහත්ම ජාතියක් විදියට සලකල තියෙන්නේ, ඔය කොරියාව ඇත අතීතයේ සැහෙන දුප්පත්ලු. ජප්පෝ කොරියන් උන්ව ගිහින් අල්ලාගෙන එනවලු වහල්ලු විදියට වැඩ කරව ගන්න.
     
    • Like
    Reactions: Forrest_Gump