අවුලක් නැ..අඩෝ තොගේ කැප්ෂන් එකයි පොටෝ ටිකයි උස්සල මගේ එෆ්බි එකේ දැම්මොත් තොට කතෘ භාගේ ඕනෙද?.
2003 kiyanne almost 20 years ago wage ne...ethakota me lamainta dan 30th panala, lamai ehemath athi
ehema hithena eke waradak na ithin,,,mangala kotiya welaa, mahinda deyya wuna rata ne meka 
oya 2003 photo wala hitau lamaingen kee denek 2010 weddi jiwath wela hitiyada danne nehe yuddeth ekka.paw sirawata2003 kiyanne almost 20 years ago wage ne...ethakota me lamainta dan 30th panala, lamai ehemath athi
![]()

මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.මම නම් කියන්නේ ඕවා ඔහොම්ම තියෙද්දෙන්. උන් පට්ට දුකක් විඳගෙන ඉගෙනගෙන හොඳ තැන් වලට යනවා. බලපං යාපනේ ඕලෙවල් ඒලෙවල් ශිෂ්‍යත්ව රිසාල්ට් පට්ට හොඳයි.
අපරාදෙ උබව නාලන්දෙට දාල තියෙන්නෙ. උබ කතා කරන්නෙ හරියට ඉස්කෝලෙන් උබට ඉගෙන ගන්න නෙමෙයි රෙදි හෝදන්නයි කුඩු ගහන්නයි පුරුදු කලා වගේ නෙහ්. උබේ බැච් එකේම උබට වඩා හොඳ තත්වෙක ඉන්න උන් අනිවා ඇති. බොරුවට බනින්න එපා. (මන් නාලන්දෙ නෙමෙයි.)නරිලන්දේ උන්ට මතක නම් ඒලෙවල් සෙක්ෂන් එකේ සිරා වයිස් ප්‍රින්සිපල් පකයා දවල්ට ඌ ගෙදර ගිහින් කාලා නාලා රෙදි හෝදලා එන්නේ. එක දවසක් ටීචර්ස් රූම් එකේ මම ඉන්දැද්දි පිනා කෝල් කරා මම කිව්වා සිරා ගෙදර ගියා රෙදි හෝදන්න කියලා. ඔන්න අපේ පකයෝ. අර හාමුදුරුවෝ කවුද ස්වාගතං භන්තේ පකයා තට්ටේ පලාගන්න ගියා මට නොකරපු වැරැද්දක් පටවලා. යන්තම් ඉස්කෝලේ සතියකට විතරයි තහනම් උනේ.
අපේ අම්මා ඒලෙවල් ඉවර වෙලා ගෙදර නැවතුන දවසේ කිව්වේ යන්තම් ඇති හිරේ නොගිහින් ඉස්කෝලෙන් අයින් උනා කියලා.
ඔය ඉස්කොලෙ තියෙන්නෙ A9 පාරෙ කිලිනොච්චි ටවුන් ඒකෙම දෑන් හොද පහසුකම් එක්ක ලස්සනට හදල තියෙන්නෙමේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.
------ Post added on Jun 29, 2022 at 11:20 AM
ලොකු ඉස්කෝල වලට යන එවුන් තැනකට යන්නේ උන්ගේම හැකියාවෙන් මිසක්, ඉස්කෝලේ ලබ්බකින් නෙවෙයි.මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.
අපරාදෙ උබව නාලන්දෙට දාල තියෙන්නෙ. උබ කතා කරන්නෙ හරියට ඉස්කෝලෙන් උබට ඉගෙන ගන්න නෙමෙයි රෙදි හෝදන්නයි කුඩු ගහන්නයි පුරුදු කලා වගේ නෙහ්. උබේ බැච් එකේම උබට වඩා හොඳ තත්වෙක ඉන්න උන් අනිවා ඇති. බොරුවට බනින්න එපා. (මන් නාලන්දෙ නෙමෙයි.)
------ Post added on Jun 29, 2022 at 11:20 AM
ඉතින් ඇයි බන් උබ ඉස්කෝලෙට බනින්න්නේ ??මම නම් කියන්නේ ඕවා ඔහොම්ම තියෙද්දෙන්. උන් පට්ට දුකක් විඳගෙන ඉගෙනගෙන හොඳ තැන් වලට යනවා. බලපං යාපනේ ඕලෙවල් ඒලෙවල් ශිෂ්‍යත්ව රිසාල්ට් පට්ට හොඳයි. අපේ පැතිවල පහසුකම් වැඩී. මම මුලින් ගිය ගමේ ඉස්කෝලේ මම 5 වෙනියාගෙන් එහා ගිහින් නෑ. කරුමෙට ශිෂ්‍යත්ව පාස් වෙලා කැරි නරි ලන්දෙට ආවා පන්තියේ 45 වෙනියා. යන්තම් ටික ටික ඇවිත් විභාග ගොඩ දාගත්තා.
නරිලන්දේ උන්ට මතක නම් ඒලෙවල් සෙක්ෂන් එකේ සිරා වයිස් ප්‍රින්සිපල් පකයා දවල්ට ඌ ගෙදර ගිහින් කාලා නාලා රෙදි හෝදලා එන්නේ. එක දවසක් ටීචර්ස් රූම් එකේ මම ඉන්දැද්දි පිනා කෝල් කරා මම කිව්වා සිරා ගෙදර ගියා රෙදි හෝදන්න කියලා. ඔන්න අපේ පකයෝ. අර හාමුදුරුවෝ කවුද ස්වාගතං භන්තේ පකයා තට්ටේ පලාගන්න ගියා මට නොකරපු වැරැද්දක් පටවලා. යන්තම් ඉස්කෝලේ සතියකට විතරයි තහනම් උනේ.
අපේ අම්මා ඒලෙවල් ඉවර වෙලා ගෙදර නැවතුන දවසේ කිව්වේ යන්තම් ඇති හිරේ නොගිහින් ඉස්කෝලෙන් අයින් උනා කියලා.
මම අද මේ තත්වෙට ආවේ මගේ මහන්සියෙන් මිසක් ඉස්කෝලෙ ලොකු උනා කියලා අමතර ලබ්බක් ලැබුනෙ නෑ. ලැබුනේ කොරෙක්ස් ඩී, හාන්ස්, මාවා, බාබුල්, සිගරට් ඇන්ඩ් ගංජා බොන්න. ගමේ ඉස්කෝලෙට මම තාම ලව්. මම ලඟදී දවසක ගිහින් ගේට්ටුවට දන ගහලා වැඳලා ආවා. මට හොඳටම සුවර් ඒකෙ හිටියනම් මම මීට වඩා හොඳ තැනක ඉන්නවා.
නරිලන්දේ හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි කොත්තුවා හෙවත් මන්ත්‍රී මිස්ටර් කොත්තු![]()
මම මේකනම් පිළිගන්නේ නෑ. රටෙන් කෑල්ලක් ඉල්ලන් ආවාම කෑල්ලක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්න කියලද කියන්නේයුද්දෙන් දිනපු කෙනෙක් නෑ

Dodol rahaiකළු උනාට
නෑ බන් ඉස්කෝලෙ බලපානව.. ඉස්කෝලේ නම නෙවෙයි.. ඉස්කෝලෙ ඉන්න අනිත් උන්, ඉස්කෝලේ තියන සමහර ගුනාත්මක කරුනු අනිවාර්යයෙන් බලපානව..ලොකු ඉස්කෝල වලට යන එවුන් තැනකට යන්නේ උන්ගේම හැකියාවෙන් මිසක්, ඉස්කෝලේ ලබ්බකින් නෙවෙයි.
මේ පොටෝ ටික දැන් පේස්බුක් share වෙනවා මේ කැප්ෂන් එකෙන්ම මම දැක්ක..යුද්දෙන් දිනපු කෙනෙක් නෑ
දැන් නම් ඔය හැම පන්තියකම digital whiteboard ඇති
ඔව් ගොඩක් හොද මිනිස්සු. හරි අහිංසකයි..UOJ Agricultural fac එකේ වැඩක් කරා මම ලගදි කිලිනොච්චි වල..
අමුතුම සොදුරු මිනිස්සු බහුතරය..
බම්පි..![]()
සිරාවට බන්. මේ වගේ මිනිස්සුන්ට පට්ට දුකක් සහ තරහක් ඇති වෙන්ව ඇති ගොඩක් පහසු කම් තියන පැති වල ඉන්න අපි එක්කමුන් කොච්චර පවුද බන්. මේ ඉස්කෝලෙක ලමයෙක්ට ඒ කාලෙ දකුණෙ ඉස්කෝලෙක පොටෝස් ටිකක් පෙන්නුවානම් ඇති ඌ LTTE එකට බැඳිලා ඉවරයි.
අනික හිතපන් මේ යුද්දෙ තිබ්බ පැත්තක් නෙහ්. ඒ නිසා දියුණු නොවුනා කියමුකො. නමුත් වතුකරයේ පාසල් බලපන්කො. තාමත් ඒවා කොච්චර නොදියුණුද. වතුකරයේ උන්ව උපතින්ම කම්කරුවො කරලා තියෙන්නෙ.
අපිට මේ වෙලාවෙ ඕනෙම වෙලා තියෙන ඩොලර් ගේන්න උන්ගෙ ශ්‍රමය පට්ටම විදියට යොදා ගන්නවා. ඒත් ඒ එන ඩොලර් වල ප්රතිලාභ උන්ට යන්නෙ නැති තරම්.
මේකේ ඉන්න සමහර ළමයි යුද්දෙට අහුවෙලා මැරෙන්නත් ඇති..paw sirawata2003 kiyanne almost 20 years ago wage ne...ethakota me lamainta dan 30th panala, lamai ehemath athi
demala minissu gana mata loku empathy ekak thiyenawa
meke inna unuth mata demala kiyala baninawa ne koi welethehema hithena eke waradak na ithin,,,mangala kotiya welaa, mahinda deyya wuna rata ne meka
![]()
එල. ඒ මොනවද කරන්නේ මචන්??api nam apita puluwan widiyata mewa correct karanna balanawa
එක නම් මචන් මටත් හිතුන..oya 2003 photo wala hitau lamaingen kee denek 2010 weddi jiwath wela hitiyada danne nehe yuddeth ekka.![]()
ඒ ටකරම් වහලේ ඒ විදිහමයි, මිනිස්සුත් ඒ විදිහටම බිම වෙලදාම් කරනවා.. අපි වැස්සකට කොටුවෙලා පැයක් විතර මාර්කට් එකේ හිටියා වහෙල්න් වතුර ලීක් වෙන තැන් වලට මිනිස්සු බකට් තියෙනවා.. කොස්සෙන් උස්සනවා...
උන් තාමත් ඊලාම් හීනයක් දකින එක සාදාරනයි.. දකුනේ වාහන තියෙන අපිට highway ඕනේ උනාට, උතුරේ පුට්සයිකලයක්වත් නැති පැල්පත් ගෙදරට ඕනේ වහලෙට ටකරම් ටිකක්, ජීවත් වෙන්න කිරි ටිකක් විකුනගන්න හරකාබානක්... නැතුව කාපට් පාරවල් නෙවෙයි..
මෙහෙමනෙ බන් තොන්ඩමන්ලගෙ , දිගම්බරන්ලගෙ පොලිටික්ස් තියෙන්නෙ වතුකරේ උන් අඩු පඩියට දළු කඩනකල් විතරයි . එතනින් එහාට ගියොත් උන් ඡන්දයක් ගන්නෙ කොහොමද ?.මුන් කොච්චර පවුද බන්. මේ ඉස්කෝලෙක ලමයෙක්ට ඒ කාලෙ දකුණෙ ඉස්කෝලෙක පොටෝස් ටිකක් පෙන්නුවානම් ඇති ඌ LTTE එකට බැඳිලා ඉවරයි.
අනික හිතපන් මේ යුද්දෙ තිබ්බ පැත්තක් නෙහ්. ඒ නිසා දියුණු නොවුනා කියමුකො. නමුත් වතුකරයේ පාසල් බලපන්කො. තාමත් ඒවා කොච්චර නොදියුණුද. වතුකරයේ උන්ව උපතින්ම කම්කරුවො කරලා තියෙන්නෙ.
අපිට මේ වෙලාවෙ ඕනෙම වෙලා තියෙන ඩොලර් ගේන්න උන්ගෙ ශ්‍රමය පට්ටම විදියට යොදා ගන්නවා. ඒත් ඒ එන ඩොලර් වල ප්රතිලාභ උන්ට යන්නෙ නැති තරම්.