යුද්දේ කලේ යාපනේ පාසලක්..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    සින්හල දෙමළ සාමාන්‍ය මිනිස්සුන්ගෙ උවමනාවට මරාගත්ත නෙවෙයිනෙ. ප්‍රභාකරන් කියන මානසික ලෙඩාව ෆෝම් කරල අත පුච්ච ගන්නෙ නැතුව කොස් ඇට බාවන එකනෙ කරේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඒ කෙල්ලො ඇත්තටම ලස්සනයි. කොළඹ කෙල්ලොන්ට වගේ පහසුකම් ඇදුම් පැලදුම් හම්බුනානන් මොඩල්ස්ලා වගේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,116
    113
    Blaming everyone equally seems to be the only form of criticism Sinhalese people are capable of engaging in when it comes to our ethnic crisis- you literally see this happening in this very thread, sometimes even by people who are relatively liberal no less. It is the most ineffective, uninformed and hypocritical form of assessment one can perform on social issues because that way you will not be able to get them sorted out ever.

    In fact, this applies to current economic crisis as well. Go on blaming everyone in equal regard and you'll never get anything done. How about if we dispense censure in a commensurate fashion. There's always a bigger asshole.
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මම නම් කියන්නේ ඕවා ඔහොම්ම තියෙද්දෙන්. උන් පට්ට දුකක් විඳගෙන ඉගෙනගෙන හොඳ තැන් වලට යනවා. බලපං යාපනේ ඕලෙවල් ඒලෙවල් ශිෂ්‍යත්ව රිසාල්ට් පට්ට හොඳයි. අපේ පැතිවල පහසුකම් වැඩී. මම මුලින් ගිය ගමේ ඉස්කෝලේ මම 5 වෙනියාගෙන් එහා ගිහින් නෑ. කරුමෙට ශිෂ්‍යත්ව පාස් වෙලා කැරි නරි ලන්දෙට ආවා පන්තියේ 45 වෙනියා. යන්තම් ටික ටික ඇවිත් විභාග ගොඩ දාගත්තා.
    නරිලන්දේ උන්ට මතක නම් ඒලෙවල් සෙක්ෂන් එකේ සිරා වයිස් ප්‍රින්සිපල් පකයා දවල්ට ඌ ගෙදර ගිහින් කාලා නාලා රෙදි හෝදලා එන්නේ. එක දවසක් ටීචර්ස් රූම් එකේ මම ඉන්දැද්දි පිනා කෝල් කරා මම කිව්වා සිරා ගෙදර ගියා රෙදි හෝදන්න කියලා. ඔන්න අපේ පකයෝ. අර හාමුදුරුවෝ කවුද ස්වාගතං භන්තේ පකයා තට්ටේ පලාගන්න ගියා මට නොකරපු වැරැද්දක් පටවලා. යන්තම් ඉස්කෝලේ සතියකට විතරයි තහනම් උනේ.
    අපේ අම්මා ඒලෙවල් ඉවර වෙලා ගෙදර නැවතුන දවසේ කිව්වේ යන්තම් ඇති හිරේ නොගිහින් ඉස්කෝලෙන් අයින් උනා කියලා.

    මම අද මේ තත්වෙට ආවේ මගේ මහන්සියෙන් මිසක් ඉස්කෝලෙ ලොකු උනා කියලා අමතර ලබ්බක් ලැබුනෙ නෑ. ලැබුනේ කොරෙක්ස් ඩී, හාන්ස්, මාවා, බාබුල්, සිගරට් ඇන්ඩ් ගංජා බොන්න. ගමේ ඉස්කෝලෙට මම තාම ලව්. මම ලඟදී දවසක ගිහින් ගේට්ටුවට දන ගහලා වැඳලා ආවා. මට හොඳටම සුවර් ඒකෙ හිටියනම් මම මීට වඩා හොඳ තැනක ඉන්නවා.

    නරිලන්දේ හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි කොත්තුවා හෙවත් මන්ත්‍රී මිස්ටර් කොත්තු :lol:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,282
    8,649
    113
    මම නම් කියන්නේ ඕවා ඔහොම්ම තියෙද්දෙන්. උන් පට්ට දුකක් විඳගෙන ඉගෙනගෙන හොඳ තැන් වලට යනවා. බලපං යාපනේ ඕලෙවල් ඒලෙවල් ශිෂ්‍යත්ව රිසාල්ට් පට්ට හොඳයි.
    මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
    යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.

    නරිලන්දේ උන්ට මතක නම් ඒලෙවල් සෙක්ෂන් එකේ සිරා වයිස් ප්‍රින්සිපල් පකයා දවල්ට ඌ ගෙදර ගිහින් කාලා නාලා රෙදි හෝදලා එන්නේ. එක දවසක් ටීචර්ස් රූම් එකේ මම ඉන්දැද්දි පිනා කෝල් කරා මම කිව්වා සිරා ගෙදර ගියා රෙදි හෝදන්න කියලා. ඔන්න අපේ පකයෝ. අර හාමුදුරුවෝ කවුද ස්වාගතං භන්තේ පකයා තට්ටේ පලාගන්න ගියා මට නොකරපු වැරැද්දක් පටවලා. යන්තම් ඉස්කෝලේ සතියකට විතරයි තහනම් උනේ.
    අපේ අම්මා ඒලෙවල් ඉවර වෙලා ගෙදර නැවතුන දවසේ කිව්වේ යන්තම් ඇති හිරේ නොගිහින් ඉස්කෝලෙන් අයින් උනා කියලා.
    අපරාදෙ උබව නාලන්දෙට දාල තියෙන්නෙ. උබ කතා කරන්නෙ හරියට ඉස්කෝලෙන් උබට ඉගෙන ගන්න නෙමෙයි රෙදි හෝදන්නයි කුඩු ගහන්නයි පුරුදු කලා වගේ නෙහ්. උබේ බැච් එකේම උබට වඩා හොඳ තත්වෙක ඉන්න උන් අනිවා ඇති. බොරුවට බනින්න එපා. (මන් නාලන්දෙ නෙමෙයි.)
    ------ Post added on Jun 29, 2022 at 11:20 AM
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
    යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.

    ------ Post added on Jun 29, 2022 at 11:20 AM
    ඔය ඉස්කොලෙ තියෙන්නෙ A9 පාරෙ කිලිනොච්චි ටවුන් ඒකෙම දෑන් හොද පහසුකම් එක්ක ලස්සනට හදල තියෙන්නෙ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
    යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.

    අපරාදෙ උබව නාලන්දෙට දාල තියෙන්නෙ. උබ කතා කරන්නෙ හරියට ඉස්කෝලෙන් උබට ඉගෙන ගන්න නෙමෙයි රෙදි හෝදන්නයි කුඩු ගහන්නයි පුරුදු කලා වගේ නෙහ්. උබේ බැච් එකේම උබට වඩා හොඳ තත්වෙක ඉන්න උන් අනිවා ඇති. බොරුවට බනින්න එපා. (මන් නාලන්දෙ නෙමෙයි.)
    ------ Post added on Jun 29, 2022 at 11:20 AM
    ලොකු ඉස්කෝල වලට යන එවුන් තැනකට යන්නේ උන්ගේම හැකියාවෙන් මිසක්, ඉස්කෝලේ ලබ්බකින් නෙවෙයි.
     
    • Like
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,788
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ ඕවා ඔහොම්ම තියෙද්දෙන්. උන් පට්ට දුකක් විඳගෙන ඉගෙනගෙන හොඳ තැන් වලට යනවා. බලපං යාපනේ ඕලෙවල් ඒලෙවල් ශිෂ්‍යත්ව රිසාල්ට් පට්ට හොඳයි. අපේ පැතිවල පහසුකම් වැඩී. මම මුලින් ගිය ගමේ ඉස්කෝලේ මම 5 වෙනියාගෙන් එහා ගිහින් නෑ. කරුමෙට ශිෂ්‍යත්ව පාස් වෙලා කැරි නරි ලන්දෙට ආවා පන්තියේ 45 වෙනියා. යන්තම් ටික ටික ඇවිත් විභාග ගොඩ දාගත්තා.
    නරිලන්දේ උන්ට මතක නම් ඒලෙවල් සෙක්ෂන් එකේ සිරා වයිස් ප්‍රින්සිපල් පකයා දවල්ට ඌ ගෙදර ගිහින් කාලා නාලා රෙදි හෝදලා එන්නේ. එක දවසක් ටීචර්ස් රූම් එකේ මම ඉන්දැද්දි පිනා කෝල් කරා මම කිව්වා සිරා ගෙදර ගියා රෙදි හෝදන්න කියලා. ඔන්න අපේ පකයෝ. අර හාමුදුරුවෝ කවුද ස්වාගතං භන්තේ පකයා තට්ටේ පලාගන්න ගියා මට නොකරපු වැරැද්දක් පටවලා. යන්තම් ඉස්කෝලේ සතියකට විතරයි තහනම් උනේ.
    අපේ අම්මා ඒලෙවල් ඉවර වෙලා ගෙදර නැවතුන දවසේ කිව්වේ යන්තම් ඇති හිරේ නොගිහින් ඉස්කෝලෙන් අයින් උනා කියලා.

    මම අද මේ තත්වෙට ආවේ මගේ මහන්සියෙන් මිසක් ඉස්කෝලෙ ලොකු උනා කියලා අමතර ලබ්බක් ලැබුනෙ නෑ. ලැබුනේ කොරෙක්ස් ඩී, හාන්ස්, මාවා, බාබුල්, සිගරට් ඇන්ඩ් ගංජා බොන්න. ගමේ ඉස්කෝලෙට මම තාම ලව්. මම ලඟදී දවසක ගිහින් ගේට්ටුවට දන ගහලා වැඳලා ආවා. මට හොඳටම සුවර් ඒකෙ හිටියනම් මම මීට වඩා හොඳ තැනක ඉන්නවා.

    නරිලන්දේ හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි කොත්තුවා හෙවත් මන්ත්‍රී මිස්ටර් කොත්තු :lol:
    ඉතින් ඇයි බන් උබ ඉස්කෝලෙට බනින්න්නේ ??
    ඉස්කෝලේ වැරද්දක් නෑ . ඉස්කෝලේ හිටපු උන් හොදට ඉන්නව දන්නා දන්නා උන්.. මම නම් සෑහෙන දෙයක් ක්රගත්ත ඉස්කෝලෙට ආපු එකෙන් ගමේ එකේ ඉන්නවට වඩා. :rofl:
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    යුද්දෙන් දිනපු කෙනෙක් නෑ
    මම මේකනම් පිළිගන්නේ නෑ. රටෙන් කෑල්ලක් ඉල්ලන් ආවාම කෑල්ලක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්න කියලද කියන්නේ :sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,788
    113
    එකමත් එක රටක
    ලොකු ඉස්කෝල වලට යන එවුන් තැනකට යන්නේ උන්ගේම හැකියාවෙන් මිසක්, ඉස්කෝලේ ලබ්බකින් නෙවෙයි.
    නෑ බන් ඉස්කෝලෙ බලපානව.. ඉස්කෝලේ නම නෙවෙයි.. ඉස්කෝලෙ ඉන්න අනිත් උන්, ඉස්කෝලේ තියන සමහර ගුනාත්මක කරුනු අනිවාර්යයෙන් බලපානව..
    ඒක නිසා තමයි සමහර ඉස්කෝල වල උන් ගොඩක් ගොඩ යද්දි සමහර ඉස්කෝල වල උන් බුරුතු පිටින් වලට යන්නේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යුද්දෙන් දිනපු කෙනෙක් නෑ

    දැන් නම් ඔය හැම පන්තියකම digital whiteboard ඇති
    මේ පොටෝ ටික දැන් පේස්බුක් share වෙනවා මේ කැප්ෂන් එකෙන්ම මම දැක්ක..
    UOJ Agricultural fac එකේ වැඩක් කරා මම ලගදි කිලිනොච්චි වල..

    අමුතුම සොදුරු මිනිස්සු බහුතරය..

    බම්පි..🇱🇰
    ඔව් ගොඩක් හොද මිනිස්සු. හරි අහිංසකයි..
    මුන් කොච්චර පවුද බන්. මේ ඉස්කෝලෙක ලමයෙක්ට ඒ කාලෙ දකුණෙ ඉස්කෝලෙක පොටෝස් ටිකක් පෙන්නුවානම් ඇති ඌ LTTE එකට බැඳිලා ඉවරයි.

    අනික හිතපන් මේ යුද්දෙ තිබ්බ පැත්තක් නෙහ්. ඒ නිසා දියුණු නොවුනා කියමුකො. නමුත් වතුකරයේ පාසල් බලපන්කො. තාමත් ඒවා කොච්චර නොදියුණුද. වතුකරයේ උන්ව උපතින්ම කම්කරුවො කරලා තියෙන්නෙ.
    අපිට මේ වෙලාවෙ ඕනෙම වෙලා තියෙන ඩොලර් ගේන්න උන්ගෙ ශ්‍රමය පට්ටම විදියට යොදා ගන්නවා. ඒත් ඒ එන ඩොලර් වල ප්‍රතිලාභ උන්ට යන්නෙ නැති තරම්.
    සිරාවට බන්. මේ වගේ මිනිස්සුන්ට පට්ට දුකක් සහ තරහක් ඇති වෙන්ව ඇති ගොඩක් පහසු කම් තියන පැති වල ඉන්න අපි එක්ක
    paw sirawata :( 2003 kiyanne almost 20 years ago wage ne...ethakota me lamainta dan 30th panala, lamai ehemath athi :)
    demala minissu gana mata loku empathy ekak thiyenawa :lol:
    meke inna unuth mata demala kiyala baninawa ne koi weleth :rofl: ehema hithena eke waradak na ithin,,,mangala kotiya welaa, mahinda deyya wuna rata ne meka :lol:
    මේකේ ඉන්න සමහර ළමයි යුද්දෙට අහුවෙලා මැරෙන්නත් ඇති..
    api nam apita puluwan widiyata mewa correct karanna balanawa
    එල. ඒ මොනවද කරන්නේ මචන්??
    oya 2003 photo wala hitau lamaingen kee denek 2010 weddi jiwath wela hitiyada danne nehe yuddeth ekka. :(
    එක නම් මචන් මටත් හිතුන..
     
    • Like
    Reactions: SK29

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මම යුද්දෙ ඉවරවෙලා 2010 යද්දි තිබ්බ jaffna market එකමයි 2018 යාලුවොත් එක්ක යද්දි තිබ්බෙත්...:( ඒ ටකරම් වහලේ ඒ විදිහමයි, මිනිස්සුත් ඒ විදිහටම බිම වෙලදාම් කරනවා.. අපි වැස්සකට කොටුවෙලා පැයක් විතර මාර්කට් එකේ හිටියා වහෙල්න් වතුර ලීක් වෙන තැන් වලට මිනිස්සු බකට් තියෙනවා.. කොස්සෙන් උස්සනවා...

    මාරම දුකක් හිතුනේ.. මේකද අපි යුද්දෙ ඉවර කරලා අවුරුදු 8ක් ගිහිල්ලත් එයාලට අත් කරල දුන්න සංවර්ධනේ කියලා...:dull: උන් තාමත් ඊලාම් හීනයක් දකින එක සාදාරනයි.. දකුනේ වාහන තියෙන අපිට highway ඕනේ උනාට, උතුරේ පුට්සයිකලයක්වත් නැති පැල්පත් ගෙදරට ඕනේ වහලෙට ටකරම් ටිකක්, ජීවත් වෙන්න කිරි ටිකක් විකුනගන්න හරකාබානක්... නැතුව කාපට් පාරවල් නෙවෙයි..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    Demala Ayage School, Library Winasha Kale Eyalaa Godak Egena Gena Samajetha Ugathun Bihikaranawa Kiyalai...
    Elangata Muslim Ayage Wiyapaara Winasha Kaley Eyala Wiyapaara Shethraye Ihalima Innawa kiyalai... Eya passe Sulu Jaathinta Kelawannama Kiyagena GR wa genawaa... Anthimata Dan Okkoma Ekata Polime Innawa...

    Lankawata US walin Flight Ekak Awilla Kattiyata Awilla Naga ganna kiwwoth Eyala Yanneth Menna Mey Widiyata..
    b2d0a074-9401-4e15-b9d8-545a610ce832-Afghanistan.1.jpg
     
    • Like
    Reactions: Kalegana

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මුන් කොච්චර පවුද බන්. මේ ඉස්කෝලෙක ලමයෙක්ට ඒ කාලෙ දකුණෙ ඉස්කෝලෙක පොටෝස් ටිකක් පෙන්නුවානම් ඇති ඌ LTTE එකට බැඳිලා ඉවරයි.

    අනික හිතපන් මේ යුද්දෙ තිබ්බ පැත්තක් නෙහ්. ඒ නිසා දියුණු නොවුනා කියමුකො. නමුත් වතුකරයේ පාසල් බලපන්කො. තාමත් ඒවා කොච්චර නොදියුණුද. වතුකරයේ උන්ව උපතින්ම කම්කරුවො කරලා තියෙන්නෙ.
    අපිට මේ වෙලාවෙ ඕනෙම වෙලා තියෙන ඩොලර් ගේන්න උන්ගෙ ශ්‍රමය පට්ටම විදියට යොදා ගන්නවා. ඒත් ඒ එන ඩොලර් වල ප්‍රතිලාභ උන්ට යන්නෙ නැති තරම්.
    මෙහෙමනෙ බන් තොන්ඩමන්ලගෙ , දිගම්බරන්ලගෙ පොලිටික්ස් තියෙන්නෙ වතුකරේ උන් අඩු පඩියට දළු කඩනකල් විතරයි . එතනින් එහාට ගියොත් උන් ඡන්දයක් ගන්නෙ කොහොමද ?.
    අනිත් දෙමළ මුස්ලිම් පක්ශත් එහෙමයි , ඒ ජාතියට අයිතිවාසිකම් දිනලා දුන්නොත් උන්ගෙ පක්ශෙන් ඇති වැඩේ මොකක්ද ?

    ඕකේ අනිත් පැත්ත තමයි මෙහේ රට ජාතිය බේරගන්න කතා කරන සෙට් එක. ඔය හැම පක්ශෙම මාර සහයෝගයි, තමන්ගෙ වැඩේ තමන්කරගෙන ඉන්නවා. මිනිස්සු බෙදිලා උන් වෙනුවෙන් කා කොටා ගන්නවා.