යුද්දේ දිනීම හෙවත් චන්දය පැරදීම
මචන් මම මහින්ද රාජපක්ස මහත්මයට ගරු කරනවා...මොකද මේ රටේ යුද්දේ ඉවර කරේ එයාගේ ජනාධිපති කාලය තුලදිනේ...හැබැයි දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා.
දැන් මේ මහත්මය සමුගන්න වෙලාවනේ..ඒ මහත්මය දින්නනම් අද මයිත්රිපාල මහත්මයට කොහොමද සලකන්නේ? මයිත්රිපාල මහත්තයට මොකක් වෙන්න තිබුනද?
මම දැකපු දෙයක් තමයි දැන් හැමෝම එක එක post දානවා මේ මහින්ද මහත්මයට ගරු කරලා...එක බොහොම හොද දෙයක්..
එත් මේකත් මට නම් පෙන්නේ සමුගන්න වෙලාවෙත් යුද්දය ආයේ market කරනවා කියල. කරපු වැරදි මිනිස්සුන්ට අමතක වෙන්න මිනිසුන්ගේ අනුකම්පාව ගන්න යනවා.
අපි අමතක කරන්න හොඳ නැහැ 2010 ජනාධිපතිවරණය..මේ මහින්ද මහත්මය බොහොම සාදාරන නායකයෙක් වගේ හැසිරුණ..ඒ මොකද යුද්දේ දිනන්න කොචර හමුදාවට නායකත්වය දුන්නත් සරත් ෆොන්සේකා මහත්මයාව අවසානයේදී වැරදි වලට දඬුවම් දුන්න...
එවෙලේ මහින්ද මහත්තය පෙන්නුවේ උබ හමුදාපති උනත් වැරදි කරනම් දඩුවම් විදින්න වෙනවා කියල. එක බොහොම හොද ක්‍රියාවක්...ඉතින් මම හිතනවා අපේ මයිත්රිපාල මහත්මය මේ මහින්ද මහතාගේ ක්‍රියාව අනුගමනය කරමින් සියලු දුෂණ හා ඒ සම්බන්ද දේවල් පිලිබඳ සොයා බලා නිසි අයට නිසි දඬුවම් දෙවි කියල.
මොකද ඔවුන්ම පැවසුවා මහින්ද රාජපක්ස ආණ්ඩුව තුල විශාල දුෂණයක් වංචාවක් තිබුන කියල..ඒ නිසයි අපි ඒ ආණ්ඩුව වෙනස් කරලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න මයිත්‍රී මහතාට චන්දය දුන්නේ..
ඔයාලගේ අදහස් මොනවද මේ ගැන? කියල යමු